MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)පුබුදු සුපුන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome (2013) [S01 : E09] | අනාගතය කියන සිතුවම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 7 votes.
Please wait...

under the domeඔන්න එහෙනම් අද අපි හමුවෙන්නේ 09 වැනී කොටසට. සමනලිය කිරුළු පළදින කතාවා අහන්න ලැබෙන්න ඇති මම කිව්වා වගේම. නමුත් අපි කෝකටත් මතක් කරගෙන ඉමු මොකද වුනේ කියලා. ආහාර යුද්ධේ ඉවර වෙලා, වැස්ස වැටිලා ඒ ඔක්කොම එක්ක ලොකු බෝම්බ ප්රකහාරයක් පවා කාගෙන මේ සියල්ල බලාගෙන් හිටපු බාධකය ඇතුලේ සිය සතියේ පිල් දෙකකට බෙදිලා යුද්ධ කරගත්තා මතක ඇති කියලා හිතනවා. මේ ඔක්කොම මුලිකම අවශ්යධතාවක් වන ජලය නිසා නේ…! නමුත් ජිම්ගේ සැලැස්ම නොතකා බාර්බී කල දෙයින් මම නම් හිතන්න මිනිස්සු ගොඩකගේ ජිවිත බේරුනා. ආයෙත් ඒ වතුර ප්ර්ශ්නෙත් විසදුනා. ඔය ඔක්කොම වෙන අතරතුරේ තමයි අපිට සමනලියගේ කතාව අහන්න ලැබුනේ. ඒ ජුලියා පුංචි බාධකයට ඇති තිබ්බ වෙලාවේ. කතාව ඉවර වුනේ සමනලිය උරුම ඇය පෙන්වීමෙන්.

ඔන්න අද එතන සිට. ආරම්භයේම ජුලියා බාර්බිව එක්ක යනවා පුංචි බාධකය පෙන්වන්න. බාර්බිගේ හිතේ නම් ඒ හැටි විශ්වාසයක් නැහැ. ඒ වගේම පුංචි බාධාකය තිබුන තැන තියෙන්නේ පොඩි වැලක්. නයෂ්ටිය එක්කම පුංචි බාධකය අතුරුදහන් වෙලා. ඒක කොහේ තියනවා ඇතිද දැන්…? අද කතාවට අලුත් කෙනෙක් එකතු වෙනවා. එයා අපේ ගොඩක් ප්‍රශ්න  වලට උත්තර දන්නා කෙනෙක් පාටයි. ඒ කෙනා බයිස්කෝප් අඩවියේ උපසිරැස එක්ක දුන්න කතා මාලා බලන උදවියට නම් අලුත් මුහුණක් නෙමෙයි. කොහොම හරි මේ පුංචි නගරයේ මේ තරම්ම ප්රො පෙන් තියෙන්නේ හේතුව කියා දෙන ඉගි ලැබෙනවා අද. මේ ඔක්කොම එක්ක මාතෘකාවේ තියන දේ මොකද්ද? අත යතුරක් වෙන්න කොහොමද මේවා ඔයාලා සිංහල උපසිරැස එක්කම බලාගන්න.

අපි හැමදාම චිත්‍රපටයක් හරි, රුපාවාහිනි කතා මාලාවක් හරි දෙනකොට කියනවා IMDB අගය මෙච්චරයි, අච්ච්රයි කියලා. නමුත් ඒ සමහර අගයන් අපේ රටේ ප්‍රේක්ෂක  මනාපය එක්ක ගැලපෙන්න නැහැ. ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන් බයිස්කෝප් රේටින් වලට ඔයාලගේ මනාපය දෙන්න. බොහොම සරලයි, කිසිම ලියාපදිංචි වීමක් වගේ දෙයක් ඕනෙ නැහැ. ඔයාලට තියෙන්නේ මනාපය දෙන්න විතරයි. එහෙනම් බලමු ලබන සතිය වෙනකොට Under the Dome කතා මාලාවට ලැබිලා තියන රේටින් කොහොමද කියලා. අනෙක් හැම එකකටම ඔබේ මනාපය ඒ විදිහටම පල කරන්න. 10 වන කොටස සමග හමු වෙමු එහෙනම්.

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/xgndoq” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fd85495cba2825b337e8ac97544b36f24bda2a81
[button link=”http://goo.gl/VehV7u” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
14924d0157b0ef3ad1d360a34bf635cf1fdf688c
[button link=”http://goo.gl/fyV7Ez” type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
3a0b1ce98e55fe8f076be5c056afc02e2bf45f5f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11011 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

81 thoughts on “Under the Dome (2013) [S01 : E09] | අනාගතය කියන සිතුවම… [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • phone aken mewa online balanna app akak nadda?

    Reply
  • Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි ……. ආසාවෙන් බලනවා….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ela wadak….. sinhalaya hlp 1 dunnata pin

    Reply
  • චානක ලක්ෂාන්

    එළ මචන්
    සබට බොහොම ස්තුතියි
    ජය !!

    Reply
  • sub eka denakam unne agili gana gana………….
    bohoma pin saho………….

    Reply
  • Achintha sameera

    පුබුදු
    සුපුන් thanks macho sub ekata…onna 9ta enakam gaththa ithuru tikauh ikmanata dennako,teen wolf tv sereyas ekata sub dennako pubudu patta tv sereyas ekak…

    Reply
  • රොෂීන්

    සුපිරි කතාව

    Reply
  • how to vote ? explain please…….

    Reply
  • w a thilak

    රූපවාහිනිය කරලියට ආපු මුල්ම වකවානුව මතක්වෙනවා.ඒ කාලයේ සිත්ගත් කතාවක එක් කොටසක් බලලා ඊලගකොටස බලන්න ඇගිලි ගැන ගැන බලා ඉන්නවා.ඒ වගේ තමයි දැන් ඊලග සබ දෙනකල් බලාගෙන ඉන්නවා.ස්තූති….යි

    Reply
  • සoජය

    bohoma sthuthiy pubudu saho…

    Reply
  • elaz thanls thanks sub ekatahh……

    Reply
  • tx macho ………………..

    Reply
  • thank you very much pubudu saho…

    Reply
  • niyamai digatama karagena yanna jaya wewa……..

    Reply
  • මචන් එල කිරි වැඩේ.ඊලග කොටසත් ඉක්මනට දාන්න.

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි පුබුදු සහෝ ඔයාගේ මහන්සියට

    Reply
  • කැලුම් ගුණසේකර

    දෙනකන් බලා හිටිහිටියේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ? නේද? ඔන්න මාත් ගත්තා එහෙමනම්.

    Reply
  • ELA SUPIRI PUBUDU PATTA ME SIRES EKA REVOLUTION WAGE PATTA SIRIES EKAK .THANKS A LOT UP TO DATE DUNNATA PUBUDU. ELA

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් බලාගෙන උන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ගින්දර වගෙ සබ දිලා තියෙන්නෙ
    එල එල
    සබට තුති බන්
    ඔබට ජය……………..

    Reply
  • thanx machan sub 1ta…..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල….

    Reply
  • kasun viraj

    ela ela meka enakam thama sathiyak balan inne 😀

    Reply
  • තෑන්ක්ස් මචෝ..දෙනකන් බලන් හිටියේ….

    Reply
  • මේ දීලා තියෙන්නේ. ඊයේ රෑ කොපිය බාලා උඩින් උඩින් බැලුවා. අද කතාව නම් නියමයි. බලමු එහෙම් මුළු කතාවම දැන්. බොහොම ස්තුතියි මචෝ උපසිරසට…

    Reply
    • Pubudu Supun

      අනේ යකෝ මම වගේම උඹත් මේක දාන්න මහන්සි වුනානේ. 🙂

      Reply
  • mudiya / මුදියා

    හප්පේ මෙන්න බලන් හිටපු එක ඇවිත්.පොඩි කොපිය බාන්න දැම්ම.ඒත් ඉතිං බලන්න වෙන්නෙ හෙටනෙ.මොනව කරන්නද ඉතිං.නියම කතාවක් මේකනම් පුබුදුවො.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thankzzz sahoooo….
    🙂

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…jayawewaa….

    Reply
  • නලින්

    එළ සුපුන් ‍සහෝ.. මේක බැලුවේ නැත්නම් කැවේ නැහැ වගේ! 😀

    ජය වේවා!

    Reply
  • දෙනකම් උන්නේ

    Reply
  • ජය වේවා බයිස්කෝප්

    Reply
  • කතාව බාගෙන උන්නේ අද සබ් දෙන බව දන්නවානේ මැක්සා ඔන්න ගත්තා

    Reply
  • dwn kara gathha sub akka dan balanawa txzzzz

    Reply
  • ජය පතමි

    Reply
  • මේකත් දෙනකම් උන්නේ ඔන්න පට්ට

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • bohoma thuthi baiscope rate aka mamath dunna balamu kohomada apey kattiyage manape kiyala 🙂

    Reply
  • Harsha Lahiru

    ස්තුතියි සහො ජය

    Reply
  • thaz apu gamanma dunna…. goda ..

    Reply
  • bohoma pin macho meyka nam pattama kathawak

    Reply
  • බොහොම තුති සහෝට හැමදාම මේක එකදිගට දෙන එකට 🙂

    Reply
  • chamath cafe

    ජය වේවා!!!!

    Reply
  • subs denakam unne kollo 🙂

    Reply
  • maxxaa maxxama kathawa digatama demu

    Reply
  • patta ona rating 8 k dunna 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *