Under the Dome (2013) [S01 : E08] | යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි, ඔන්න එහෙනම් මේ කතාමාලාවේ 8 වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. එහෙනම් කෝකටත් පහුගිය කොටසෙදි උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
මෙච්චර කාලයක් යනකල් චෙස්ටර් මිල් වල වැසියෝ මේ ආවරණය නිසා එතරම් කලබල වෙලා හිටියේ නැහැ. මොකද ඔවුන් හිතාගෙන හිටියේ හමුදාව සහ ආණ්ඩුව මැදිහත් වෙලා මේ ආවරණයෙන් ඔවුන්ව ගලවා ගනියි කියලයි. ඒත් පස්සේ ඔවුන්ට අවබෝධ වුනා මිසයිලයකින්වත් මේ ආවරණය බිඳලා දාන්න බැරි බව සහ ඔවුන්ව බේරගන්න හමුදාවට සහ ආණ්ඩුවට බැරිබව.ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය වුනේ ඔවුන් අතර ආහාර සහ ජලය ලබාගැනීමට විශාල කලබලයක් ඇතිවීමයි. මෙම අරගලයට මැදිවුන රෝස්, ඩන්ඩී සහෝදරයන් අතින් අවාසනාවත විදිහට මියගියා. ඒ වගේම ඇන්ජිට ඔවුන් අතින් වුන හිරිහැරය නිසා කෝපයට පත්වුන ජූනියර්, ක්ලින්ට් ඩන්ඩිව අමු අමුවේ මරලා දැම්මා. මේ අතරේ අපේ පුංචි ආදරවන්තයෝ දෙන්නා මේ බාධකයේ න්‍යෂ්ටිය හොයාගන්න දරපු උත්සහයෙදි එයාලට තවත් බාධකයක් සහ ඒ මැද පිහිටි කුඩා කළු පාට වස්තුවක් හම්බ වුනා.ඒ වගේම ගියවර කොටසෙදි තවත් විශේෂ දෙයක් වුනා. එක ඇලිස් කෙනෙක් මියයද්දි තවත් ඇලිස් කෙනෙක් ඉපදුනා.ඒ වගේම මෙච්චර කාලයක් මේක බලපු හැමෝටම ගැටළුවක් වුන එක් කියමනක් ගැන ඉඟියකුත් ගිය පාර කොටසෙදි ලැබුනා. හොඳයි එහෙනම් මේ පාර කොටසිනුත් ඔයාලට තවත් අපූරු කියමනක් හම්බ වෙයි. ඒ තමයි “The Monarch will be crowned.” ඉතින් යාලුවනේ මොකක්ද මේ අමුතු කියමන? සාමාන්‍යන් නම් Monarch කියලා කියන්නේ අපි නිතර දෙවේලේ දකින අර තැඹිලි පාට පුංචි සමනළයන්ට. ඉතින් සමනළයෙක් කොහොමද කිරුළු පළදින්නේ? මොකක්ද ඒ විකාර කතාවේ තේරුම? ඉතින් එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නත් එක්ක මේ කොටස බලන්න. එහෙනම් ලබන බදාදට අපි ආයිමත් හමුවෙමු. 😀 😀
ප.ලි.
ඒ වගේම ගියවර කොටසෙදි සිංහල උපසිරස නිර්මාණයේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ සමීර සහෝදරයා. ගියපාර සබ් එකෙන් භාගෙකට වඩා මම ඉවර කරලා තියන කොට මට හදිසියේම යෙදුන වැඩ වගයක් නිසා හරියටම බදාදා වෙන කොට මේක දෙන්න විදිහක් නැතිව ගියා. ඉතින් ඒ වෙලාවේ ඔයාලා වෙනුවෙන් නියම වෙලාවට මේක ගේන එකේ වගකීම භාරගත්තේ අපේ සමීර සහෝ. ඉතින් එයා ඒ වෙලාවේ ඒක භාරගත්තේ නැත්නම් මට ගියපාර කොටස දෙන්න වෙන්නේ සිකුරාදට විතර. එහෙම වුනා නම් එහෙම මේක බලන කට්ටියගෙන් මට හොඳට බැනුම් අහගන්න තිබ්බා. ඉතින් සමීරයෝ බැනුම් අහන එකෙන් මාව බේරගත්තට උඹට ස්තුතියි 🙂 😛
SInhala Subtitles
-- Count 6706 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි
thanks again….
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..
130 copiya dwload we na nane
thanks brooooo. this is very godd tv series…
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
thanks
ela wadak….. sinhalaya hlp 1 dunnata pin
සබට බොහොම ස්තූතියි මචන්
එළ
පුබුදු
සුපුන් thanks macho sub ekata…
9 වෙනි කොටසත් ඉක්මනට දෙන්නෝ…. බොහොම ස්තුතියි සහෝ.. සබ් වලට… !
aiya under the dome [S01 : E09] dala thiyenne ikmanata subs dannako plz>>>>
thax machan……
kawadada episode 8 enne?
niyamayi sahooo……. supiri..
u are good at translations!keep it up bro!!
thanks thanks sub ekatahh………..jaya veva…..
Keep going weldone
ubata PIN machan…………….
ඉස්තුතියි පුබුදු සහෝ.ටිකක් පරක්කු උනත් මොකෝ දිගටම දෙන්න
හපොයි මං දවස් දෙකක්ම පරක්කු වෙලානෙ.කොහොද ඊයෙ පෙරේදා මේ පැත්තෙ එන්න විදහක් තිබුනෙම නෑනෙ.උදේ පාන්දරම කරේ පොඩි කොපිය බාන්න දැම්ම එක.නියම කතාවක් පුබුදුවෝ මේක නම්.දිගටම දෙමු හොඳේ.පොඩ්ඩක් පරක්කු වුනාට අවුලක් නෑ.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!
සියලුම කොටස් නරබලා අන්තීමටම කමෙන්ට් කරන්නම්.ඒතෙක් ඉවසන්න
Patta matchooo….digatama denna ..
bohoma stuti saho……. .
මචෝ එක දෙයක් නෙමෙයි.
ඒ වගේද ඔයා මාව මේ කතාව කරන එකෙන් බේරාගත්තා නේ…!
එකටත් බොහොම ස්තුතියි…!
thanks a lot machan…………
mxxa machan thanks
thanks machan
patta pubudu.great work.thans a lot pubudu……….
patta pubudu.great work.thans a lot pubudu……….
එළ එළ මල්ලියා. මේක දෙනකන් බලන් හිටියේ.
wade hodai. digatama karan yamu. ada wenakan okkoma baluwa. ela ela. nawththanna epooooo
ජය වේවා !
thanks. මේක දෙනකම් බලාගෙන උන්නේ.
ස්තුතියි වේවා පුබුදු හා සමිරට අපි වෙනුවෙන් මහාන්සි නොබලා මේවා දෙනවට
ජය වේවා!
එල සහෝ
එන පරක්කුවට දෙනවට පින්
සබට තුති
ඔබට ජය……………
බදාදා වෙනකම් බලාගෙන ඉන්නේ සහෝල මේ සබ් එක බස්සනකම් …
ඔයාලගේ මහන්සිය අපි අගේ කරනවා.
ජයවේවා …..
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. පොඩ්ඩක් පරක්කු වුණාට මොකද. ඔයා අනිවා දෙන බව අපි දන්නවනේ. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.. මේක පට්ට කතාවක්..
කතාව ආපුහැටියෙ උපසිරස දෙනවට “පුබුදු සුපුන්” සොහොයුරාට ස්තුතියි.ප්‍රොපෙන් කියන්නෙ මොකක්ද කියල ඊලග කොටසෙ පැහැදිලි කිරිම දානවන්ම් ගොඩක් පින්.දිගටම නවත්තනනෙ නැතිව දෙන්න
ප්‍රොපේන් කියන්නේ සහෝ ඉන්ධන වර්ගයක්. මම දන්න විදිහට නම් ගොඩක් රටවල් වල ජෙනරේටර්ස් විදුලිය නිපදවා ගන්නේ ප්‍රොපේන් දහනය කිරීමෙන්. මේ කතාව පැත්තෙන් බැලුවොත් බාධකය වැටිනු නිසා චෙස්ටර් මිල් වල වැසියන්ට විදුලිය ලැබෙන විදුලි වයර් ඔක්කොම කැඩිලා ගියා. ඒ නිසා ඔවුන්ට දැන් විදුලිය ලබාගන්න වෙන්නේ ජෙනරේටර්ස් වලින් විතරයි. ඉතින් ජෙනරේටර්ස් වලින් විදුලිය නිපදවාගන්න ප්‍රොපේන් අත්‍යවශ්‍ය වන නිසා චෙස්ටර් මිල් වලට ප්‍රොපේන් කියන්නේ රත්තරං වලටත් වඩා වටින සාධකයක්.
ප්‍රොපේන් කියන්නෙ කාබනික ඉන්ධනයක් මචන්…බොර තෙල් පිරිපහදු කරලා එහෙම ලබා ගන්නව…වායුමය ඉන්ධනාක්…ළගෙදර තියන L.P gas වලත් ප්‍රොපේන් සුළු කොටසක් තියනවා..
එළකිරි පුතා,,,,Thank You වේවා ,,,,,,,,,,,,,
niyamayi bro ekmanata dunnata tank you very much
Thanks
iye udema meka bawaa.mokada sub ikmanin denawaa kiyalaa danna nisaa
ela mcn
tnx a lot bro…
මචන් පිස්සු වැටිලා ඉන්නේ මේ කතාවට ගොඩක් ස්තුතියි උප සිරසියට ජය වේවා….
gindara aaaaaaaa thanx a lot.. hamadama site ekata avith bala bala hitiye meka danakan
thanks
godak isthithie macho!!!
cheers saho upasirasiyata nam marama thanks meka denakam balabala hitiye
samira sahotath thanks wewaa 😀
නියමයි සහෝ…එල…අද උදේ ඉදල දහපාරකට වැඩියෙන් බැලුව මේක දාලද කියල.
ow ban mamath beluwa mkada parakku kiyala
අඩේ සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට. මේකේ ටයිම් ලයින් එක හදන්න ගිය නිසයි ටිකක් පරක්කු වුනේ.
සුපිරියි මලයෝ… මේ සිරියස් එකනම් දැන් ඇගට වැදිලා තියෙන්නේ.
ඊලග කොටස එනකම් මග බලාගෙන ඉන්නේ…
තැන්ක්ස්….
මම හැමදාම මේක බලනවා ගොඩක් පිං මචන්
දෙනකම්මයි හිටියෙ සහෝ..අද දවසට මම මේක ඇවිත්ද බලන්නම 20 සැරේකට වඩා ආවා….තෑන්ක්ස්..
අඩේ සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට. මේකේ ටයිම් ලයින් එක හදන්න ගිය නිසයි ටිකක් පරක්කු වුනේ.
අවුලක් නෑ සහෝ…දිගටම දෙමු ඈ…
THANQ BRO..
අනේ හුනේ නන්නානේ… මේ සැමියා යන යන තැන ඉන්නවා නේ….
හොදා හොදා අපි නොදන්නවයැ සැමියාගේ හැටි…
ඉතින් බලමුකෝ අද මොකද්ද මේ විකාර සමනලයෙක්ගේ කතාව…
හැබැයි මට නම් ඒ හැටි නිච්චියක් නැහැ නොවැ අර කලින් කියමන ගැන ඉගියක් පෙන්නුව බවක් ගිය සතියේ…..
ඒ කියන්නේ මම හරිහැටි නොබලලා වත්ද..
හිටුකෝ, අද ආයෙත් ඒක බළලා මේක බලනවා…
ජය වේවා කිව්වා පුබුදුවෝ..
දවසක් හමාරක් නම් පරක්කු උනාට නම් කාරියක් නැහැ…
ඒත් පුතේ දවස් දෙකක් නම් දෙන්න බැහැ හොදේ….
මම හිතන විදිහට ගියපාර කොටසින් රෝස තරු පොකුරු කඩා හැලෙනවා කියන කියමන ගැන පොඩි ඉඟියක් දුන්නා. මතකනේ අර බාධකයේ න්‍යෂ්ඨිය ගාව පොඩි බාධකයකින් වට වෙලා තිබ්බ කලු පාට වස්තුව අන්තිම මොහොතේ රෝස පාට තරු වගේ දෙයක් නිකුත් කරන්න ගත්ත හැටි. මම හිතන විදිහට නම් ඒකට වෙන්න ඕනේ රෝස තරු පොකුරු කඩා හැලෙනවා කියලා කියන්නේ.
මූට මෙලෝ දෙයක් මතක නෑ මල්ලී. චීත්ත කෑල්ලක් දැක්කොත් නම් මතකයි ඕකට හොදට.
සහතික ඇත්ත කැලුම් අයියා…
පිස්සුද බං එහෙමත් බනිනවද පරක්කුවුනා කියලා
මේක ඊයෙම බාලා තියාගත්තා
ස්තුතියි සහො ජය
maxxx a jayaveeawa niyama enakan balagena hitiye
Thanks
එලස් මචං බානවා
ස්තුතියි සහෝ…
thanks machan.onna bewa
සුපිරිම කතාව ඉක්මනට සබ් දෙන එකට පින්
තැන්ක්ස් වේවා!
patta patta saho
bohoma thuthi pubudu
maxxa hode
දිගටම දෙමු මේක නම් සුපිරිම කතාවක්
thanks
ජය වේවා!
පට්ට පට්ට මචං දිගටම දෙමු
thanx macho……….
thanks supun.
thanxxxxxxxx……
thankxxx
Digatama demu niyana story akak
Supiri
Maxxa machan meyka anakam thamanunne
Patta tv s akak macho
Ela ela ela
Thxxx macho
ස්තුතියි සහෝ උපසිරැසියට….