අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVUD Shehanඅප‍රාධ (TV)ඉංග්‍රීසි (TV)කෙටි කතාමාලාචරිතාපදාන (TV)සිංහල උපසිරැසි

Under the Bridge [E02] Sinhala Subtitles | රීනා තවමත් ජීවතුන් අතරද ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles

හොඳයි, අපි කලින් එපිසෝඩ් එකේදි දැක්කා රීනා ජොස‍ෆින්ගේ ටෙලිෆෝන් නොම්බර පොත හොරකම් කරගෙන ජොස‍ෆින් ගැන බොරු කටකතා පැතිරෙව්වා. ඒ ජොස‍ෆින් තමන්ට සලකපු පහත් විදියට පළිගන්න අරමුණ ඇතුවයි. මේ වැඩේ රීනා කරේ කියලා එළිවුනත් එක්ක ජොස‍ෆින්ට හොඳටම කේන්ති ගිහින් යාළුවෝ ටිකක් එකතු කරගෙන රීනාට පාඩමක් උගන්නන්න කටයුතු කරනවා. රීනාව බොරුවක් කියලා තමයි ජොස‍ෆින් ගෙන්න ගත්තේ ”අපේ පාටියට එන්න ඒක විනෝද වෙයි” කියලා. ජොස‍ෆින් රීනාට ඇ‍ඟෙව්වේ නෑ රීනා කරපු දේ තමන් දන්න බව. මොකද ජොස‍ෆින්ට ඕනේ වුනා රීනාව තැනකට ගෙන්නන් හොඳටම ගහලා තමන්ගේ පළියගන්න. මේ කිසි දෙයක් නොතේරුන රීනා එදා මේ උඟුළට ගිහින් අහුවෙනවා. මෙතනින් පස්සේ රීනා ආගිය අතක් නැතිවෙනවා. එදා රෑ වුනේ මොකක්ද කියන එක අභිරහසක් බවට පත්වෙනවා.

මේ අතුරුදහන් වීම ගැන රීනාගේ තාත්තයි මාමයි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවා. නමුත් පොලිසිය මේ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවේ නෑ. මොකද පොලිසිය හිතන්නේ කෙල්ල කොහෙහරි පැනලා ගිහින් ඇති මේ වගේ සිද්දි නිතරම අපිට වාර්තා වෙනවා කියලා. නමුත් කැම් බෙට්ලන්ඩ් නිලධාරිතුමිය මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න උනන්දුව වෙනවා. රීනාට මොකකහරි නරක දෙයක් වෙලා තියෙන්නේ කියලා කැම්ට ඉක්මනින්ම තේරෙන්න ගන්නවා. ඒ කෝනර් ෆීල්ඩ්ස්ගේ ගෙදරට ගිහින් මිනිහගෙන් ප්‍රශ්න කරලා තොරතුරු එළියට ගත්තයින් පස්සේ. කැම් තමන්ගේ පොලිසියේ ස්ථානාදිපති වෙන තමන්ගේ පියාගෙන් ඉල්ලීමක් කරනවා ජෝජ් වැව සෝදිසි කරලා බලන්න අනුමැතිය දෙන්න කියලා. පොලිසිය එතනදි හොයාගන්නවා රීනාගේ යට ඇඳුමක්. මෙතනදි රීනා තව දුරටත් ජීවතුන් අතර නැතැයි යන්න බවට හැමදෙනාම හිතන්න ගන්නවා. නමුත් අවසානයෙදි අපිට දකින්න ලැබෙනවා බස් නැවතුපොළේ තිබුන CCTV දර්ශන සාක්ෂි වල පැහැදිලිව පේන්න තියනවා රීනා එදා වුන රණ්ඩුවෙන් පස්සේ ඇවිදගෙන වැවේ පාලමෙන් එතෙරවෙලා යනවා. මේත් එක්කම රීනා ජීවතුන් අතර කියන්න නව බලාපොරොත්තු හැමෝටම ලැබෙනවා.

Under the Bridge Mini Series Sinhala Subtitles
මේ කොටසේ ඔයාලට දකින්න ලැබෙයි රීනාගේ අතුරුදහන් වීම ගැන පොලිසිය සහ තුන්වෙනි පාර්ශවයක් විසින් කරන විමර්ශනයක් වගේම රීනාගේ පෙර අතීත සිදුවීම් කිහිපයක්මත්.

Under the Bridge Mini Series Sinhala Subtitles
එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

Under the Bridge Mini Series Sinhala Subtitles

Under the Bridge Mini Series Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 307 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Under the Bridge Mini Series Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

One thought on “Under the Bridge [E02] Sinhala Subtitles | රීනා තවමත් ජීවතුන් අතරද ? [සිංහල උපසිරසි සමඟ]

  • Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *