MENU

AllFeatured ArticlesSinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කෙටි කතාමාලාත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සත්‍ය කතා (TV)සනුප රන්මෙත්සිංහල උපසිරැසි

Under the Banner of Heaven [ E03] Sinhala Subtitles | දෙවියන්ගේ ලැයිස්තුව…. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඉතින් අද සබ් අරගෙන ආවේ Under the Banner of Heaven කතාමාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකට. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Surrender” හෙවත් ‘යටත් වෙනු’ කියලා. ඉතින් කතාමාලාවට අත්‍යවශ්‍ය සංකල්ප සහ කතාවේ වැදගත් කරුණු හඳුන්වා දීමක් මේ එපිසෝඩ් එකේදි සිද්ධ වෙනවා.

පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ජෙබ් පයිරි සහ බිල් ටාබාට එරිකා සහ බ්‍රෙන්ඩා ලැෆර්ටියේ ද්විත්ව ඝාතනය විසඳන්න භාරවුණු හැටි. ඒවගේම එයාලගේ ස්වාමියා වන ඇලන් ලැෆර්ටි හරහා එයාලගේ අතීතය පිළිබඳ විස්තරත් අපිට හඳුන්වා දුන්න නේ. ඒවගේම පවුලේ වැඩිමලා වන රොන්ට කුඩම්මගෙ සැලකිලි ලැබුණ හැටි, ලැෆර්ටි පවුලේ තියෙන පීතෘමූලික ආධිපත්‍යය, සහ බ්‍රෙන්ඩා ලැෆර්ටි පවුලේ ගතානුගතික LDS සිරිත්වලට අනුගත නොවෙන කෙනෙක් බවත් අපි දැක්කා. ඒවගේම එපිසෝඩ් එක අවසාන වුණේ මෝමොන් ආගමේ ප්‍රාරම්භකයින් වගේ රැවුල වවාගෙන හිටිය රොබින් ලැෆර්ටිව අත්අඩංගුවට ගැනීමත් එක්කයි. දෙවෙනි එපිසෝඩ් එකේදී රොබින්ගේ තොරතුරු එක්ක අපි දැක්කා ලැෆර්ටි පවුල අවුල්ජාලයක් වෙන්න යන බව. එයාලගේ පවුලේ ව්‍යාපාර අසාර්ථක වෙලා, ඒවගේම එයාලා බදු වර්ග, එයාලගේ ආගමට පටහැනි බව කියමින් සංවිධානය වෙන්න පටන් අරගෙන. එපිසෝඩ් එක ඉවර වුණේ කඳුපන්තිවල රැවුල් දිගට වවාගත්ත මිනිස්සු ඉන්නවද කියලා බලන්න පරීක්ෂක ටාබා ගියාම එයාගේ මූණටම එල්ල වෙන තුවක්කුවකින් බව මතක ඇතිනේ.

ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ එතනිනුයි. ඒවගේම මේ එපිසෝඩ් එකෙ සමහර ප්‍රශ්නවලට උත්තරත්, අලුත් ප්‍රශ්නත් එළි කරනවා. කලින් කිව්වා වගේම, කතාවට අත්‍යවශ්‍ය සංකල්ප වන Blood Atonement වගේ දේවල් මේ එපිසෝඩ් එකෙන් පැහැදිලි කරනවා. එහෙනම් එපිසෝඩ් එක බලන්නකෝ. 4 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනින්ම මුණගැහෙමු.

පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 879 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1Next BT1

5 thoughts on “Under the Banner of Heaven [ E03] Sinhala Subtitles | දෙවියන්ගේ ලැයිස්තුව…. [සිංහල උපසිරසි]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply to Buddhika Lakmal (laKMal) Cancel reply

Your email address will not be published. Required fields are marked *