Under Siege 2: Dark Territory (1995) with Sinhala Subtitles | යටත් කර ගැනීමේ අඛණ්ඩ ප්‍රහාරය 2 [සිංහල උපසිරසි සමඟ]
හැමදෙනාටම තෙරුවන් සරණයි ! ඉතිං යාළුවනේ මම හිතනව ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල. හැමෝටම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි හැමෝම එක්ක එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. කොහොම හරි යළුවනේ මම දන්නව හැමෝම කාර්ය බහුලයි කියන්න. ඒ වගේ වෙලාවක මං මේ හදන්නෙ ඔයාලව අතීතයට එක්කගෙන යන්න. එහෙම කියද්දි අපේ අයියල මල්ලිලාට තරහ යයිද දන්නෙත් නෑ. මොකද ගොඩක් වෙලාවට හැමෝම කැමති අළුත් ෆිල්ම් බලන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ, සබ් එකේ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ෆිල්ම් එක ගැන විස්තරයක් කිවුවොත් මේ ෆිල්ම් එක සවුත්තු ෆිල්ම් එකක් නෙමෙයි. Steven Seagal ගෙ මේ ෆිල්ම් එක නිදහස් වුණේ 1995. ෆිල්ම් එක පරණ වුණාට මේ ෆිල්ම් එකේ සිද්ධිය අවුලක් නැතුව බලන්න පුළුවන්.
ෆිල්ම් එක ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් මෙහෙම, මේ ෆිල්ම් එකේ හැටියට කේසි රයිබැක් කියන්නෙ [Steven Seagal], මෙයා නාවික හමුදාවෙ උසස් නිලධාරියෙක්. ඉතිං මෙයා ඔහුගේ සහෝදරයෙකුගෙ දුවක් සමඟ කැලිෆෝනියාවට දුම්රියෙන් යන්න පිටත් වෙනව. ඔහුගෙ සහෝදරයාගෙම අවමඟුලකට. මේ දුම්රිය යන අතර තුරේ මංකොල්ල කාරයෝ වගයක් මේ දුම්රිය පැහැර ගන්නව. මේ දුම්රියේ සාමාන්‍ය ජනතාව ගොඩක් ඉන්නව. මේ සිවිල් ජනතාව අතර ඔහුගෙ සහෝදරයාගෙ දුවත් ඉන්නව. ඉතිං මේ කේසි මංකොල්ල කාරයන්ට විරුද්ධව දාන දිග විස්තරයක් මේ ෆිල්ම් එකේ තියෙනව. එහෙම නම් යාළුවනේ ෆිල්ම් එක ගැන විස්තර කෙරුව ඇති වගේ. වෙන දෙයක් වෙන්න අපි ෆිල්ම් එක බලමු. ඒ වගේම යාළුවනේ යන්න කළින් අපි හැමෝම එකතු වෙලා දෙයක් මතක් කරමු. මේ ලෝකයේ ජීවත් වෙන හැමෝටම ලෙඩක් දුකක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු !
සුසුඛං වත ජිවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු – විහාරාම අනාතුරා !
කෙලෙස් වලින් ආතුරව
ලෙඩව ජීවත්වන මිනිසුන් අතරෙහි
අපි කෙලෙස් වලින් අනාතුරව ලෙඩ නොවී
ඒකාන්තයෙන්ම ඉතා සුවසේ ජීවත් වෙමු.
අපි ආතුර වූ මිනිසුන් මැද අනාතුරව වෙසෙමු !
[button link=”https://goo.gl/V5Njzr” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1287 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mama meka hoya hoya hitiye thanks bn
Tnz bro sub ekata
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thank U Dinusha.
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much saho…bohoma pin…!!!
මේක පට්ට බලලා තියෙනවා.
බොහොම පින්.
ජය වේවා!!!
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!
තැන්ක්ස් බන් අනිව බැමක්
නියමයි මචො….
පට්ට ෆිලුමක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
බොහොම ස්තුතියි උපසිරැසියට.
txzzz lot
ස්තුතියි දිනුෂ රුක්ෂාන් සහෝ!
ජය වේවා!
tnx saho!!!
txz