MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)චලිදු දේශාන්බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Twisted 2013හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ.

පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ ඇය ඩැනීට කැමතියි කියලා ඇයට තේරුම් යනවා. මේ අතර ජෝයි රිකෝයි අතර යම් මතවාදයක් ගොඩනැගෙනවා. රෙජෙයිනට එවපු ලියුමක් ලීසිට හම්බවෙනවා. ඒකෙ තියෙන්නේ සලිලි සහ ලියුමක් තියෙනවා ඒ සල්ලි එවන්නේ රෙජෙයිනාගෙ කට වහං ඉන්න කියලා. ලීසි ඩැනීට තනියම එන්න කියලා ඒ ලියුම පෙන්නනවා, ඊට පස්සේ හිතපු නැති විදහට දෙන්නා සිපගන්නවත් එක්කනේ 😀 ඩැනීයි ලීසියි කතාවෙලා ජෝව හම්බවෙලා එයාටත් මේ ලියුම පෙන්නනවා. ඩැනීළු ආරක්ෂා කරගන්න උත්සාහ කරන හද්නා, කේරන් අර මාල පෙත්ත විලට විසිකරනවා. අද එතන ඉදන්…

ඉතිං අද කතාවෙ ඔය ලියුම හොයාගෙන ලීසි, ජෝ වගේම ඩැනිත් යනවා. ඒ වගේම අර ලියුම එවල තියෙන්නේ ඩැනීගේ මැරුණ තාත්තා. ඒක සිද්ධවුනේ කොහොමද?! ඔය වගේ ප්‍රශ්ණ රැසකට අද කතාව බලන්න වෙයි

එහෙනම් අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. සමාවෙන්න ඔන් පරක්කු වුනාට!
ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/G8TqKd” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d263ffae3c448c196566351a564d92a69cbd2987
[button link=”http://goo.gl/i00UB7″ type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7ba325abb26cfb8cca964b9de583264575dce851
[button link=”http://goo.gl/ttQW1W” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
72e5281fba23a4cb362d334418248b0537e29466
[button link=”http://goo.gl/1ZYQE5″ type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
479baa4e290e4bdba7e0369566d42752f1bf7445
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1185 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

27 thoughts on “Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata…

    Reply
  • බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • පරක්කු වෙලා හරි දුන්න නේ.
    බොහොම ස්තූතියි,

    Reply
  • mudiya / මුදියා

    පරක්කු වුනාට මොකද අපි දන්නවනෙ කොහොම හරි දෙනව කියල.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කිනා ජය

    Reply
  • ikmanata anith ewa ona. apata den matakath ne..mula…. kohoma wunath thanks….

    Reply
  • Thanks macho…sathi gaanak thisse balan unne…….

    Reply
  • එල බන් කීනෝ
    මේක අනිවා හෙට බලනව
    මගේ යාලුවෙක් තමා මේක බාන්නෙ
    මට උගෙන් වදේ අරක දෙන්නෙ නැද්ද බන් අරක මොකො බන් කිය කිය
    එහෙනම් කීනෝ එල ඈ
    බොහොම ස්තූතියි වැඩ රාජකාරි අස්සෙ අපිටත් වෙලාවක් වෙන් කරනවට

    Reply
  • balagenama hitiya ban meka senakam ithin

    thank you wewaaaaaaaaaa

    anik ekath ikamanata demu hodeeee

    beeewaaaaaaaaaaaaa

    Reply
  • isuru sadaruwan

    mamath ba gannawa anith tikath ikmnata denna labeywa kiyala prarthana karanwa

    Reply
  • “චූටී මල්ලි”

    එල එල කිනා
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • බොහොම තුති

    Reply
  • පරක්කු වෙලා හරි දුන්න නේ ජය!

    Reply
  • enna ennama kuthuhalaya wadi weanwa,wk ekata ekakwath dunnoth loku deyak

    Reply
  • rusuru | රුසිරු

    අපෝ යන්තම් ඇති දීලා අනිත් ටිකත් දෙමු ඔහොමම

    Reply

Leave a Reply to Dilan Cancel reply

Your email address will not be published. Required fields are marked *