Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ.
පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ ඇය ඩැනීට කැමතියි කියලා ඇයට තේරුම් යනවා. මේ අතර ජෝයි රිකෝයි අතර යම් මතවාදයක් ගොඩනැගෙනවා. රෙජෙයිනට එවපු ලියුමක් ලීසිට හම්බවෙනවා. ඒකෙ තියෙන්නේ සලිලි සහ ලියුමක් තියෙනවා ඒ සල්ලි එවන්නේ රෙජෙයිනාගෙ කට වහං ඉන්න කියලා. ලීසි ඩැනීට තනියම එන්න කියලා ඒ ලියුම පෙන්නනවා, ඊට පස්සේ හිතපු නැති විදහට දෙන්නා සිපගන්නවත් එක්කනේ 😀 ඩැනීයි ලීසියි කතාවෙලා ජෝව හම්බවෙලා එයාටත් මේ ලියුම පෙන්නනවා. ඩැනීළු ආරක්ෂා කරගන්න උත්සාහ කරන හද්නා, කේරන් අර මාල පෙත්ත විලට විසිකරනවා. අද එතන ඉදන්…
ඉතිං අද කතාවෙ ඔය ලියුම හොයාගෙන ලීසි, ජෝ වගේම ඩැනිත් යනවා. ඒ වගේම අර ලියුම එවල තියෙන්නේ ඩැනීගේ මැරුණ තාත්තා. ඒක සිද්ධවුනේ කොහොමද?! ඔය වගේ ප්රශ්ණ රැසකට අද කතාව බලන්න වෙයි
එහෙනම් අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. සමාවෙන්න ඔන් පරක්කු වුනාට!
ජයවේවා!
SInhala Subtitles
-- Count 1184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ela ela saho jaya wewa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
චලිදු දේශන්
(කිනා) thanks macho sub ekata…
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
Thnx U soo Much 😀
ela ela
පරක්කු වෙලා හරි දුන්න නේ.
බොහොම ස්තූතියි,
පරක්කු වුනාට මොකද අපි දන්නවනෙ කොහොම හරි දෙනව කියල.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට..
ජයවේවා!!!
එලකිරි කිනා ජය
ikmanata anith ewa ona. apata den matakath ne..mula…. kohoma wunath thanks….
Thanks macho…sathi gaanak thisse balan unne…….
niyamai machan thanks
balagenama hitiya ban meka senakam ithin
thank you wewaaaaaaaaaa
anik ekath ikamanata demu hodeeee
beeewaaaaaaaaaaaaa
Thanks
mamath ba gannawa anith tikath ikmnata denna labeywa kiyala prarthana karanwa
එල එල කිනා
සබට තුති
ඔබට ජය………………
බොහොම තුති
Thanks
maxxa hode
පරක්කු වෙලා හරි දුන්න නේ ජය!
enna ennama kuthuhalaya wadi weanwa,wk ekata ekakwath dunnoth loku deyak
ela macho
thanks
අපෝ යන්තම් ඇති දීලා අනිත් ටිකත් දෙමු ඔහොමම