The Twilight Saga: New Moon (2009) with Sinhala Subtitles | එක් මලකට අමනුෂ්‍යයෝ දෙදෙනෙක්! [සිංහල උපසිරසි සමඟ]
මම උපසිරැසි දෙන්න වැඩිම කාලයක් බලන් උන්නු චිත්‍රපටිය තමයි මේක. හොඳ කොපියක් එනකම් පුල පුලා බලන් හිටියට දැන්නම් මේකේ කාලය පැන්නද මන්දා. ඇවෙටර් එක එන්න කලින් මේකට කට්ටිය සෑහෙන උනන්දුවක් තිබ්බා නොවැ. නවකතා හතරකින් සමන්විත මෙම වැම්පයර් හා මනුෂ්‍ය ආදර කතා මාලාවේ දෙවෙනි පොත තමයි New moon නමින් සිනමාවට නැගුනේ. තෙවෙනි කතාවේ සිනමා ආගමනයත් ලබන ජුනි-ජූලි දිහා සිදුවන බව තමයි ආරංචිය.
බෙලා නම් මනුෂ්‍ය ආදරවන්තියගේ හා එඩ්වර්ඩ් නම් වැම්පයර් ආදරවන්තයාගේ සුන්දර හා අනතුරුදායක ප්‍රේම කතාවට ජේකබ් නම් වෘකමිනිසා (ගැටවරයා) ගේ පැමිණීම තමයි මෙම කොටසේ කතා තේමාව වෙන්නේ. කතාව කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා.
දැනට සතියක සිට පවතින ජංජාලයට පැමිණීම ඇණහිටීමේ ප්‍රශ්නය තවමත් නිරාකරණය කර ගන්න බැරිවුණා. ඒක නිසා ඇත්තෙන්ම සෑහෙන කළකිරීමෙන් තමයි මම ඉන්නේ. ඉතින් මේ දවස් වල මට චිත්‍රපට බාගත කර ගන්න උදව් කරන දිනේෂ් ඉන්දික සොහොයුරාටත්, ටොරන්ට් හොයලා මේල් කරලා ඔහුට උදව් කරන ගෝලයා, පොතේගුරා, සරදියෙල් හා චමි. දේ.වා.(වාසල) සොයුරන්ට මම ස්තූති කරනවා. මම ඉතා ඉක්මනින්ම ආපහු යථා තත්වයට එන්න බලාපොරොත්තු වෙනවා. 🙂
පහුගිය දවස් වල අපේ පාඨකයෙක් වෙන Dar[K] සහෝදරයා එයාගේ ඩයරියේ ලියපු ගවේෂණාත්මක ලිපියේ තිබ්බ විදියට අපේ උපසිරැසි දැන් පිටකොටුවේ පේමන්ට් එකේ විකුණනවලුනේ. අපි නොමිලේ බෙදා හරිනකොට ඒ ගොල්ලෝ නිකන්ම ඉඳන් සල්ලි හම්බ කරනවා. කාටද ආඩම්බර නේද. බ්ලොග් ලියන සහෝදරයෙකුත් කියලා තිබ්බෙ මේක ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ කියල. 😛
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!
(මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
Download wenne nathnam wena browser 1k use karanna
Bro Sub eka download wenne nhne
Sub eka nane methana
Sub eka nane
Sub eka Nene
එහෙම අවුලක් නෑනේ සහෝ.
sub download karanna bane
සබ් එක එහෙම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා සහෝ.
sub eka ganna bane
සබ් එක එහෙම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා සහෝ.
mwka downlad wenna ne
Subtitle එක download කරන්නෙ කොහොමද ?
ඩව්න්ලෝඩ් කියන තැනින් සහෝ
Film eka download karanna vidihak nadda
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවියට යන්න සහෝ. ඒකෙන් ගන්න පුළුවන්.
superb
Thankiuuu
Thank You …
Sub ekata thanx
meke anith film monada
thanks saho
thnk you boss
නින්ද යන්නෙ නැ කිඋව හින්දා comment එක
Thank NEW MOON
Film eka download karaganna thenak nedda
Sub eka nane bro
තියෙනවා බන්
(රතු පාටින් ටෙක්ස් එකක් තියෙනවා නේ එතන ක්ලික් කරහං)
Ealaa
Ealaa
සබට බොහොම ස්තූතියි සහෝ
thanx broo
thanks bro..
thanks mchn
Thanks bro
thanks bro…
සිංහල උපසිරසියට ස්තුතියි…
thank you
thannnkz saho………
link eka wada nane
Thank you so much
Tnx Broh..
thanks brother
එළ එළ රොයිලි අය්යා !
සිංහල උපසිරසියට ස්තුතියි
bohoma ethuthi saho mekata upasirasa dhunnata…
jayen jaya….
thanks
ayya link eka weda nene ayya
The Twilight Saga: New Moon (2009) | එක් මලකට අමනුෂ්‍යයෝ දෙදෙනෙක්! [සිංහල උපසිරැසි සමඟින්] video eka nene. sub title eka witharay
mata link eka daanna denne nahan
Me film 1 download karanna giyama kiyanawane ” FILE NOT FOUND” kiyala.mata me film 1 download kara ganna widiyal karunakarala kiyanna puluwanda?
I cant download this… Error msg coming as file not found, please fix it
පට්ටයි.මාරයි.සුපිරියි උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස්.ජය…!
man me film eka balala thiyenewa, eth ayemath balanna hithuna, tankx
bohoma sthuthi machan..
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thank you so much
thnkzzzzzzz
thanks machooo okkoma sub tika dunnata.okkoma tika gaththa ada.oyalawa sathutu karanna hema ekakatama comt ekakuth demma.patta wede
patta patta mamath bagathta.. onna
maxxa…
Superb and thanks a lot…. sorry for delay responding
ඔන්න මම චිත්‍රපටි 4ම බෑව. උපසිරසි වලට ගොඩක් ස්තූතියි.
sub eka weda nethooooooooooo.HELP
අනේ මට මේක බලා ගන්න බැරි උනා නේ.
සබ් එක ඩවුන් වෙන්නෙත් නෑ නේ.
මූව් එක ඩවුන් වෙලත් ඉවරයි.
ප්ලිස්ස්ස් ඉක්මනට සබ් එක දෙන්නකෝ…
අනේ මට මේක බලා ගන්න බැරි උනා නේ.
දැන් සබ් එක ඩවුන් වෙන්නෙත් නෑ නේ.
මූව් එක ඩවුන් වෙලත් ඉවරයි.
ප්ලිස්ස්ස් ඉක්මනට සබ් එක දෙන්නකෝ…
sub eka download karanna ba ne 🙁
link eka weda na..hungak film wala sub file eka download karanna bariuna..mokada karanne?
meke 4 weni katawat enawa kiyala trailer eka dakkama me kata set ekama bagena balanna asa hituna. itin man dan mekat download wenna damma. Thanx sinhala sub walata, 4 weni katawatat sub ona me wagema,
Thank u ayye godaak…
Thanks ayia!
thanx…
balama balanna ona.
thank youu..
මරුහොන්ඩඩ
නියම වෙඩක්
atthatama aiyee mekaa hodaa movie ekak…. balanna pulun 10 parak unath.. sinhala sub ekaath ekkaaa…..
please upload twlight saga sinhala subtitles,can u upload ?please…………!
thanks,murad(2010/08/03)
please upload twlight saga sinhala subtitles,can u upload ?please…………!
thanks,murad(2010/08/03)
THANK YOU…..V MUCH
can v please have twilight also with sinhala subtitles… my mother wants to watch it with sinhala sub…. she will not understnad new moon without watching twilight… so pleaseee…….
Mchan I need RS direct Dl links I hate torrent pls help me
thnx wenna oni mehema films danawata
thnx a lot
@සුභාෂ් ගුණවර්ධන,
එහෙනම් එච්චරයි. ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@ sadunakila,
ස්තූතියි සහෝ. ඉක්මනට බලලා කිව්වනම් කොහොමද වැඩේ කියලා 😛
රොයිලිටත් බයිස්කෝප් එකෙ හැමොටමත් බොහෝම ස්තූතියි
මම මේ ක ඊයේ බැලුවේ . . පටට්
නියම වැඩක් බාගන්න එකනම් කලා තෑන්ක්ස් ඒත් තවම බලන්න බැරි වුනා ඉක්මනටම බලන්න ඕන ජය වේවා අපි හැමදාමත් ඔබ සමගයි………………..
@ chathuranga,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@ hemantha samarakoon,
බලමු බලමු. ඒක නෙවෙයි ඔබතුමියගේ මේල් එකවුන්ට් එකට මොකද වුනේ. මට ආවනේ අමුතුම මේල් එකක්. 😛
@ yooo,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@AL1717,
බලලත් කියහන් කොහොමද කියලා 😛
රොයිලි මලයාට ජය වේවා… මේකෙන් ඉවත් වෙන්න එපා කියලා අපි තදබල ලෙස ඉල්ලා සිටිනවා…..
elakiri.
thawa thawa puluwan wewa………..!
thanks a lot
maru film eka
sin sub valatath thanks
Elakiri MAchan Mamath ME Bande Ba Ganna Wa Thanksssssss
thank u soo much. i love this movie. thanks for sub..
@dasun,
මචං උපසිරැසි ෆයිල් එක එක්ක ඇවිල්ලා තියෙන HELP ෆයිල් එක බලන්න. ඒකේ අවශ්‍ය කරන ලින්ක් තියෙනවා. වැඩි විස්තර මෙතන තියෙනවා. 😛
@ කෝලමා,
එල එල ස්තූතියි මචං කමෙන්ට් එකට. පළවෙනි එකත් බලලම බලන එකතමා හොඳ මචෝ. 😛
@ SANDARUWAN,
එල එල පහු කරන්න එපා ඔන්න. 😛
upasirasa tamahari giyana mata balamu makawath
maru mar denma baganna one
මගේ ලග මේකේ පලවෙනි එක තියෙනවා තාම ඒක බලන්නත් බැරි වුනා. මේකත් බාලා පස්සේ දෙකම බලන්න ඕන.
බොහෝම ස්තූතියි !
@mahen,
එල එල ඔන්න එහෙනම් ආසාව ඉටුවුණා කියලා හිතාගන්නකෝ 😛
@ සමීර සුජිත්,
😛 😛
@ mewi,
අෆොයි සමාවෙන්න ඕනා. ඉක්මනටම හදන්නම් සහෝ. ස්තූතියි මතක් කලාට. 😛
@ NuwanHunter,
ස්තූතියි මචෝ ඔයාටත් කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. 😛
@ M. M. Rohana Wasantha,
එල එල Maxxa. මොකෝ නොදා අපි දාමු. ඔබතුමා වැඩේ ඉවර කරලා ලිපියත් එක්කම දාන්න පොතේ ගුරාට හරි මට හරි. අපි ඉක්මනටම දෙමු. ස්තූතියි ඔය චිත්‍රපටියට සබ් දාන එකට.
ජය වේවා!!!!
Baiskoop[at]gmail[dot]com
royly[at]baiscopelk[dot]com
@ SPND,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකටත්. 😛
@ danushan,
අඩුද වැඩිද? 😛
@ බන්දුල විතානගේ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. බලලත් කියන්නකෝ කොහොමද කියලා.
@ Ashen,
මචං උපසිරැසි ෆයිල් එක එක්ක ඇවිල්ලා තියෙන HELP ෆයිල් එක බලන්න. ඒකේ අවශ්‍ය කරන ලින්ක් තියෙනවා. වැඩි විස්තර මෙතන තියෙනවා. 😛
@ M. M. Rohana Wasantha
Baiskoop [at] gmail [dot] com වලට විස්තරේ දාල ඊමේල් එකක් එවන්න 🙂
එළ එළ රොයිලියා, ඔන්න මමත් බාමි. ජයවේවා. පිටකොටුවෙ සීන් ගනන් ගන්න එපා.හිඟන්නන්ට ආප්ප අරන් දුන්නා කියලා හිතාගෙන වැඩේ දිගටම කරන්න.
නියමයි නියමයි මම අාසාවෙන් හිටියෙ
:-O හොදයි හොදයි… Tnx Macho, :-)කාලෙකින් මේ වගේ Film එකක් හම්බුණේ.
ko meke part 1 eke link eka naane..
ලබන සඳුදා වෙනකොට දෙන්න පුළුවන් වෙයි සම්පූර්ණ එක
රොයිලි සොයුරා වෙත
මූලිකව මම මයිනේම් ඉස් කාන් චිත‍්‍රපටියෙ සිංහල සබ්එක හදාගෙන යනව දැනට ලයින්ස් 200ක් විතර ඉවරයි. හොඳ ටොරන්ට් එකකුත් හමු උනා. මේ ගැන පළ කරමුද?
187.0 kB/s (avg. 107.5 kB/s)
bohoma sthuthi saho
Me sinhala subtitles weda karawanne kohomada ?
Thank you dear downloading
@ susantha,
සිංහල එක්ක දෙද්දි පොඩ්ඩක් ඉවසන්න ඕනා මචෝ. අවුලක් නෑ ඉස්සරහට ඉක්මනින්ම දෙන්න බලන්නම්කෝ 😛
@ Naveen Gunathunga,
එල එල මචෝ අන්න එච්චරයි වෙන්න ඕනා.
@ ashan kandy,
එල එල ජය ශ්‍රී වේවා! ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 😛
@ බුධාජීව,
මෙහෙමයි මචෝ මේකේ ඊලඟ කොටස් දෙකෙන් ඊලඟ කොටසේ වෙන්නේ වික්ටෝරියා බෙලාට ඇටෑක් එකට කට්ටියක්ව සෙට් කරගෙන එන එකට විරුද්ධව සටන් කරන්න ජේකොබ් ලා හා කලන් ලා එකතුවෙලා සටන් කිරීමයි.
අන්තිම එකේ වෙන්නේ බෙලාට සිද්ධවෙන එක්තරා සිද්ධියක් නිසා ඇය ගැන බරපතල තීරණයක් ගන්න එඩ්වර්ඩ්ට සිද්ධවෙනවා. මම වටෙන් කිව්වෙ කතාව හරියටම කියන එක හරි නැති නිසයි. කොහොම වුනත් කතා හතරම එක්ක බලද්දි තමයි කතාවේ හරියටම තේරුම ගන්න පුළුවන් වෙන්නේ.
@ සදීප්,
එල එල ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
Lahiru Nirmala Samarasinghe,
හ්ම්ම්ම්ම්ම් 😛
@ Uraj Deemantha,
එල එල ඔබතුමා බාන්නේ නැති ෆිල්ම් එකක් තිබ්බොත් ඉතින් ඒ හොඳම නැති එකක් වෙන්න ඕනනේ… 😛
@ asitha perera,
එල එල ස්තූතියි සහෝ. අපිව මෙහෙම දිරිමත් කරනවට.
@KoK(mangala),
එල එල මචෝ. ස්තූතියි ඔත්තුවට. මම උත්සහයක් දරන්නම් සබ් එක්ක දෙන්න.
@ sameera,
අනේද කියන්නෙ එන්න සෑහෙන කල් ගියා නොවැ 😛
@ nilanthaherath,
ඔව් ඔව් ඔක්කොම බාගෙන බලහන් එකක් වත් අතාරින්න එපා. 😀
@ DiLeEpA MahamamA,
පට්ට පතුරු නේ 😛
@ San J,
මෙහෙමනේ මචෝ මුන් ලේ උරා බොන අහිංසක වැම්පයර්ලනේ. ඒකනේ මේ අවුල. කොල්ලන්ට වඩා පිසාචයෝ අගය වැඩි වෙලා තියෙන්නේ 😛
@ ඩීජේ NeT,
එල එල ස්තූතියි මචෝ කමෙන්ට එකට.
@ Enri,
එල එල මචෝ උඹ නම් හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා දන්නවනේ. 😛
දැන් මේ උබ නෙට් එක පැත්තේ එන්නේ නෑ කිව්වා නේද විභාගය ඉවර වෙනකම් ආ????
mamath maka ankan balan idala barima thana vana site akakin baluva.mona unath vada ala. sinhala sub akata godak thnx.keep it up…..
ela bro ela. kauru kohoma karath hoda nam ubalata… patta ra unath danawa ba wenta. jaya sri….
@ suchakamo,
ජයෙන් ජයම වේවා!!! ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😀
සමන් කලුබෝවිල,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 බලලත් කියන්න හොඳ නරක.
@ Dushan,
එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@ $han,
අනේ මොකට වද වෙන්නද සහෝ. බාන එකයි ඇත්තේ. 😛
@ anthr6x ,
උඹට කවද්ද වැඩක් නැති වුණේ. එල එල ඔහොම යං !
@ :::SlaPp3r:::: ,
ඔන්න ඕකනේ අපි සබ් දුන්නත් වෙන අයටනේ ස්තූති කරන්නේ 🙁
@ danuka,
අන්න ඒකනේ අපි කිව්වොත් කරනවනේ. 😛
@ blackroses,
අහා එහෙමද. මක් කරන්නද ඉතින් 😀
@ harsha,
හ්ම්ම්ම්ම් බලමුකෝ 😛
@ හසී,
මේක නම් එලම කොපියක් සහෝ බය වෙන්න එපා. බාලම බලන්නකෝ. 😛
ane plzz mt meka download krn link eka denna puluwnda.plzzzzzzzzzzzz.
@ මලිත්,
එල එල ස්තූතියි සහෝ. ඔන්න බලන් හිටපු නිසාම දුන්නා 😛
@ kosala,
ස්තූතියි සහෝ ඔයාටත්. 😛
@ kolla,
පට්ට පතුරු ආ 😛
@ දසයා,
මොනවා කරන්නද සහෝ පොතේ තියෙන එක නොවෑ ගහන්න ඕනා. තුන්වෙනි එක ටිකක් නැගලා යයි.
@ Anju,
ස්තූතියි කමෙන්ට් එකට. අක්කා කොහොමත් සබ් දෙන දවසටනම් කමෙන්ට් කරන්න අමතක නොකරන බව දන්නවනේ…..
@ ඉන්දික,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට. ජයම වේවා!!!!
@ Hiroshi,
පළවෙනි එක තරම්ම නම් ගතියක් නැති වෙයි. ඒත් අවුලක් නැහැ ඊලඟ එක හොඳට තියෙයි. 😛
@ සරදියල්,
හ්ම්ම්ම්ම් ඒකත් එහෙමද? අත්දැකීමෙන් වගේ කතා කරන්නේ 😛
@ සසික නානායක්කාර,
😛
@ kathu,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඒක නම් ඉරහඳ වගේ විශ්වාස කරන්නම් නේද මචෝ.
@ Reshan Says:
කමෙන්ට් එකටත් බොහොම ස්තූතියි මචෝ. බලමු බලමු දිගටම මේක කරන්න තියෙන ආසාවත් නැතිවෙනවා මචං මෙහෙම වුනහම.
@ Derange Hermit,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඒක තමයි අපේ එකම හයිය. robinhood සහෝටත් ස්තූති වෙන්න ඕනා.
@ DCD Weerawardhana,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. විධි දෙකතුනක්ම තියෙනවා මචෝ කරනවනම්. කොහොමත් player එකකින් නොබැලුවත් පරිගණකයෙකින් හරි බලන්න පුළුවන්නේ.
@ අම්ර,
රොකියට කලින් මචං මම ඕක තීරණය කළේ.
@ නිර්නාමික මාර්තු 8th, 2010 at පෙ.ව. 10:22,
එල එල සහෝ ස්තූතියි ඉවසීමෙන් උන්නට. නමක් දාලම කමෙන්ට් කරහන් මචෝ 😛
@ Asantha C,
2009 මුල හරියෙන් පස්සෙ ටොරන්ට් අප්ලෝඩ් කරන එක නැවැත්වුවා. ඊට පස්සෙ ඒ නමින් එන ටොරන්ට් ඔක්කොම බොරු ඒවා මචෝ අහුවෙන්න එපා. මේක එලම ටොරන්ට් එකක් මචෝ. 😀
@ රසිකයෙක්,
හ්ම්ම්ම් රොකියා උඹට උත්තර දෙයි මචෝ. ඒත් මටනම් දැන් මේක මගේ කාලේ කනම වැඩේ බවට පත්වෙලා ඉවරයි සහෝ 🙁
@ aKILLER (Aki),
පළවෙනි එක බලලා හිටින් මචෝ. නැත්තම් කතාව වැඩියේ තේරෙන එකක් නෑ.
@ thusithadm,
අනිවා අනිවා එලම තමා…….
@ Dinushka Udara | රොකියා,
මේකනේ මචෝ පොතේ තියෙන එකමනේ ගහන්න ඕනා. මේ ඇවිල්ලා ජේකබ් ගේ කතාව. එඩ්වර්ඩ්ගේ එක තමා මුල එක. ඒක හින්දා වෙන්න ඇති නිකන් මුල් එක වගේ නැත්තේ. බලන්නකෝ ඊලඟ එක.
@ පොතේ ගුරා,
උබෙන් සහතිකයක් ලැබුවා කියන්නේ ආයේ කතා දෙකක් නෑ නේ.
@ Duma,
එල එල ස්තූතියි මචෝ කමෙන්ට් එකට. හොඳ කොපියක් එන්න පොඩ්ඩක් පරක්කු වුණා නොවැ. 😛
@ suraj,
ඔව් මචෝ මේක එලම කොපියක් ගුරාගෙනුත් සහතිකයක් ලැබුනනේ. ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 😛
@ අම්ර,
අනිවා අනිවා අන්න එහෙම තමයි ඉන්න ඕනා. 😛
Patta………….Uparimai………api samada Baiscope ekka………!!!!!!!!
බෑවෙන්න දැම්මෝ…………!! 😀
පළවෙනි එකේ ගියෙ Edward ගෙ කතාව Jacob කතාව තමා මේ…ඉතින් Bella ගෙ කතාව තමා ඉදිරියට එන්න තියෙන්නේ Eclipse කියන්නෙ වැම්පයර්ලා බලවත් වන කාලේ …ඉතින් ඒකයි අන්තිමට Edward කල් ඉල්ලන්නෙ…
මචන්ග් බයිස්කොප්ට මිස් වුනු හොද ෆිල්ම් 2 ක් ගැන මම කියන්නම්.
1.The Haunting in Connecticut[2009]- 2009 වැඩිම මුදලක් යෙදවු ෆිල්ම් එකයි. Horror ෆිල්ම් එකකි. imdb 7.5/10 කි. යෙදවු මුදල මෙන් දෙගුනයක් ඉපයිය. අපි වගෙ කොල්ලෙක්ගෙ කාතාවක්.සින්හල උපසිරස එක්ක දනවන්ම් මරු මොකද මම බලපු හොදම ෆිල්ම් එකක්.
2. Shutter 2004 (chines)- imdb 8.5/10 ඇති මෙහි English එක 2008 ආවත් ඒකට වඩා මෙක තමයි හොද.( 2004 shutter that was the Best) English sub සින්හල sub හරි දෙන්න කට්ටිය අසාවෙන් බලයි.
අම්මෝ මේක එනකම් කොච්චර කාලයක් බලන් හිටියද….බොහොම ස්තුතියි…
මම මේක ඊයෙ හම්බවෙලා බාගෙන බැලුවා.
කීවත් වගේ මේකෙ යම් නිශ්චිත අරමුණක් කරා කතාව යන්නෙ නෑ. ප්‍රධානම සිද්ධිය තමයි Jacob werewolf කෙනෙක් බව Bella දැනගැනීම. මේකෙ සිද්ධ වෙන සමහර දේවල් අරුත් ගැන්වෙන්නේ තුන්වැනි කොටසෙන් කියලා මට හිතෙනවා.
ඒ පිළිබඳව පොඩි උදාහරණයක් දෙන්නම්.
Alice (Edward ගෙ අක්කා) දකිවානෙ අනාගතේදි Bellaත් වැම්පයර් කෙනෙක් වෙලා ඉන්නවා. ඒවගේම werewolves ලයි Cullen පවුලයි (මනුෂ්‍යයන්ට හානි නොකරන වැම්පයරයෝ) අතර තියන ගිවිසුම අනුව Cullen කෙනෙක් මනුෂ්‍යයෙකුගෙ ලේ බීවොත් werewolves ලා Cullens ලාට පහර නොදෙන්න තියන ගිවිසුම නැති වෙනවා.
ඉතින් Cullen කෙනෙක් Bellaගේ ලේ බොන්නේ නැතිව එයාව වැම්පයර් කෙනෙක් කරන්න බෑ නෙ, ඒ නිසා Jacob සහ අනිත් werewolves ලා සමහර විට cullens ලාට පහර දෙන්න පටන් ගනී.
ඔන්න ඔයවගේ ඊළඟ කොටසෙදී මේ චිත්‍රපටියේ කරුණු අර්ථ ගැන්වෙයි සමහරවිට.
(මම පොත් සෙට් එක කියවල නැති නිසා අනුමානයක් කළේ. කියවල තියන කෙනෙක් සිරා සිද්ධිය කියන්න.)
මචො ගනාන්ගන්නෙපා ඔවා ඔහොම තමයී. you doing great job.
එල මම මෙක english sub එක්කත් බැවා දැන් සින්හල sub එක බන්න දැම්මා.thanks
baiscope eke meka danakal godak kal balan hitiya… sub thiyana eka nam loku deyak..
thanx a lot baiscope team …!!!!
හලෝ කට්ටිය කොහොමද.සෑහෙන කාලයකින් බයිස්කෝප් පැත්තේ ආවේ. බාන්න ගොඩක් තියෙනවා. ඔක්කෝම බාගෙන බලනවා. අරින්නේ නැහැ. ඔක්කෝටම තෑන්ක්ස. මචන් මමත් දැක්කා සබ් කරපුවා වගයක් විකුනන්න තියෙනවා. 2012 එහෙමත් තිබ්බා. ඇත්ත මචන් මේක (අ)මුතු ඇටේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න තමයි බලන්නේ. ඒකට මොකුත් කරන්න දෙයක් නැද්ද. හරි අප්සෙට් මේ වගේ වැඩ දකිනකොට. අනුන්ගේ හැකියාව හා මහන්සිය ඇයි මචන් මෙහෙම මිනිස්සු හොරක්ම කරන්නේ. දන්න මිනිස්සු දන්වා හොරු කවුද කියලා. කොහොම වුනත් තෑන්ක්ස රෝයිලි. ජය.
Hoya hoya hitiyw mechhara dawasak. thanx
එල එල ඔන්න කස්ටියටම තෑන්ක්ස් කරල මමත් බාන්න දැම්මා. මම නම් ඔය ලේ උරා බොන වවුලන්ගෙ කතා වලට එච්චර කැමති නෑ. ඒත් සබ් තියන නිසා බානවා. ඔය පිටකොටුවෙ සීන් එකට ඔච්චර හිතන්න එපා බන්, බනත් රු 60 වික්ක නම් බයිස්කෝප් ගැන මොන කතාද 😛
thanx machoo mahansiwela sinhala subsuth ekkama dunnata 🙂
පට්ට පට්ට…. එනකන් බලන් හිටියෙ… තෑන්ක්ස්….
රොකියා සහ රොයිලි සහෝලා! උඹලා මේ වැඩේ කරන්නේ හිත හොඳින්නේ. ඒක නිසා උඹලට මේ පින අයිති වෙනවා. කවුරු මොනව කිව්වත් කරත් අපි උඹල එක්කයි. උඹල අපි ගැන තියන් ඉන්න විශ්වාසය අපි ඒ විදියටම රකිනවා. උඹලට ජය! (අනිත් සබ් දාන සහෝලටත් එක්ක තමයි මේ)
බොහෝමත් ම ස්තූතියි අයියා…. මේක එනකන් ගොඩක් කල් බලන් හිටිය…. තැන්ක් යූ ම වේවා…..!!! 🙂
ela….ela….thanks okkotama patta film ekak dunnata….balalama wisthara kiyannam…..
patta….ela film ekak dunnata set ekatama thankxxx…… balala iwara welaa thawa wistthara kiyannam…..ok….
ජය වේවා….!
මාත් බෑවෙන්න දැම්මෝ…කමක් නෑ නේදෝ….??
bohoma thx…..me udawwata,,,,royli sahotai,,,potheguratai,,golayatai….sub valata very sthuthi. 🙂
නියමයි රොකියා අපේ උදව් හැමදාම ඔයාලට හම්බවෙනවා..විශේෂයෙන් රොකියා සහෝට අතහරින්න එපා..අපි ඔයත් එක්ක ඉන්නවා…
@ ඇන්තැ
නිව් මූන් අලුත් ව්‍ර්ශන් එකක්ද? 😀
පට්ට පතුරු
ඉතුරු ටිකක් ලියපන් ඉක්මනට..
හිවලා: මවං අපි දෙන්නා බොරුවට ගහ මරාගෙන හරියන්නෙ නෑනෙ මේක සාධාරන බෙදීමක් කලොත් මොකද?
වව්ලා: ඒම කෝමද මමනේ ඒක ඉස්සෙල්ම සෙට් කරගත්තෙ.
හිවලා: මේ.. අපි චූචිකාලෙ ඉදල දන්වන අරිද?
වව්ලා : පල්කතා කිව්වොත් හපනව ඕං
හිවලා: මටත් දත් තියනව අරිද? අපිත් ෂිග්නල් වලි තමයි දත් මදින්නෙ
….ඉතිරිය පසුවට…
ප. ලි
මම වැඩ
කට්ටියගෙම Comment වලට ගොඩාක් ස්තූතියි. රොයිලි සහෝදරය ආපු ගමන් වෙන වෙනම ස්තූති කතාව කරයි හැමෝටම 😀
දිගටම බයිස්කෝප් සමග එක්ක රැදිල සිටින්න..
eeye baluwa… HD Rip eka… subtitles danne dakke… 🙁 🙁
woooooooow!!!!!!!!!!!!! thnx!!!
mama enakan balagenama hitiya!!!!machan kiwwa wagema dila thiyanawa bonus ekkama!!!elaaa!
ගොඩදවසකින් අවේ….ඒත් දාලා තියෙන්නේ ෆිල්මිස් දෙකයි…..මං නැති නිසා වෙන්න ඇති…..
මෙනා වුනත් ඔන්න ෆිල්මිස් දෙකම බෑවා….අද එකනම් පට්ට….මං ගාව තියෙන කොපිය අවුල් පොඩ්ඩක්…..පොතේ ගුරාවයි බයිස්කෝප් එකයි විශ්වාස කරල ඔන්න මේකත් බානවා….තැන්කූ වේවා…..!!!
ayya shutter island daantako….
thans………….
ela mama meka beluwe nee hoda copy yak neti nisa,,baiscope 1 kata danakam hitiya mekata danne itin supirima film 1 nee,,thz roiliyo
මමත් මේක බැලුවෙ නෑ. හොඳ කොපියක් එනකල් තමා හිටියෙ. ඒත් බලපු හැමෝම කියන්නෙ මේක නොගහ හිටියනම් තමා හොඳ කියල. පළවෙනි කොටස ළඟින්වත් තියන්න බෑ කියල තමා කියන්නෙ. ඒත් ඉතින් බලලම තීරණය කරමුකෝ.
තැන්කූ රොයිලි සහෝ සබ්ස් වලට…
patta patta thanks kiwwa onna 😀 😀
ඔන්න මමත් බෑවෙන්න දැම්මා සිංහල සබ් වලට ගොඩක් තැන්කූ
පිටකොටුවේ තියා මොන තූත්තුකුඩියේ වික්කත් අපිනම ගන්නෑ මචං අපිට ඉතිං බියස්කෝප්ම තමයි ඔහොම යං ඔහොම යං
thankuuuuuuuuuuuuuuuuuuuuuu….!!!!!!!!!
මාත් මේක බැලුවෙ නෑ තාම. එක බලලම මේක බලන්න ඕනෙ.
මේකට පිරිමි ලමයිට වඩා කැමැති ගැහැණු ලමයි තමා ගොඩක් කැමැති.
පහුගිය කාලෙ මූනු පොතේ හුගක් ගැහැණු ලමයි ගේ profile picture එක වුනේ ඕක (හේතුවනම් දන්නෙ නෑ ) සමහර විට ගැහැණු ලමයි වැම්පරයින්ට කැමති ඇති කොල්ලන්ට වඩා 😀
was waiting for this for some..Enjoyed TWILIGHT 1 very much..hope this will too….Thanks and kp up the goos wrk bro..
අපි Baiscopeට.. Baiscope අපිට…!!! එළකිරි වගෙ බෑවා..!!! රොයිලි brotherට වැඩි වැඩියෙන් ලැබෙවා..!!
”පිටකොටුවෙ විකුනනවා කියන්නෙ, VCD player වල දුවන විදියට Subtitle CD’s වලට ගහන්න පුලුවන්ද?”
මටත් හරි ප්‍රශ්නයක් මෙක…!!!
ඔය 2.50 – 3.50 වැඩ වලට සැලෙන්න එපා Royli අයියා.. අපි සැමදා ඔබ සමගයි..
එල ඔන්න අපි බැවා…
රෝකියෝ මොනද බන් පිටකොටුවේ සිඩි විකුණන නිසා සබ්දාන එක නැවැත්තුවේ.ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කරනවා කියලා ෆිල්ම් ගහන එකත් නවත්තයිනේ මචෝ.ගනන් ගන්න එපා හොද වැඩක්නේ දිගටම කරන්න.
මේ මාගේ පළමුවන ටීකාවයි.
ඔබ සැම දිනේවා.
(මට මේ වෙබ් අඩවිය ගැන කිව්වේ robinhood 🙂 )
thanks…:)
බොහොම ස්තූතියි
මමත් කාලයක් බලන්හිටියා මේක ගන්න..
* එක එක කඩාකප්පල් කාරී වෑඩ කරන අය නිසා ඔයලා කණගාටු වෙන්න එපා. අපි හෑමදාම බයිස්කෝප් එක්කයි.
**** බයිස්කෝප් එකට ජය වේවා ****
@akiller! macho palaweni kotasath balalama meka balapan,ekath baiscope wala daala athi..search paarak daala balapanko..
@ashantha! Macho aXXo dan awuruddaka vithara idala torrent upload karanne na,dan e namen ena mukuth baanna epa,me copy eka nam takketama sure..
Machan රොකියා ehema karanna epa ban…
වෙරි වෙරි Thanks……..
පිටකොටුවෙ විකුනනවා කියන්නෙ, VCD player වල දුවන විදියට Subtitle CD’s වලට ගහන්න පුලුවන්ද?
thx machan….mama meke torrent ekak baawa …….axxo ekak mai….but eka hora axxo ekak….mala jarawa wada karanne ne……dan meka DL karanna yanne…..uba dana link sure ne…….
ela ela math meka banne nathuva balagena unne baiscope eken denakan.thanks a lot.
meke part 1 eka mam balala ne .. a nisa meka beluwoth awlak weida …?? O.o
රොකියා > machan ekkenek dennek karana mooda wada nisa umba sub dana wade nawaththanna epa.. moka ekata asakarana godak pirisak BC ekka dan ekathuwena innawa..(Think twice ab that)
සිංහල උපසිරැසිට බෙහෙවින් ස්තුතියි!
හික් හික් ! ඔය පිටකොටුවෙ සීන් එක නිසාම මමත් සබ් දාන වැඩේ නැවැත්තුවා.
මේ කතාවනම් අජූතයි මචෝ. මුන් හරියට හදිස්සියට ෆිල්ම් එකක් ගහලා වගේ. කිසි තේරුමක් නැතුව කතාව ගලාගෙන යන්නෙ. කොහොම උනත් සබ් එකට ස්තූතියි කියුව ඕන්.
palaweni kathawa baluwe nadda
Elaela
මේක දානකල් බලාගෙන හිටියෙ…….. Thank you වේවා…!!!!!!!
ela ela thanks bokka…
@suraj! macho copy eka uparimai..e gana mama sahathika wenawa,baya nathuwa baaganna..
thanks machna api hamada bcs ekka innava…
is this a good copy…any way thanks machan