Swamp Thing

DC universe කියන්නේ සුපර් හිරොස්ලා ගොඩක් අපිට ගෙනාපු සමාගමක්.. කතා මලාවත් කොමික් කතාව ආශ්‍රිතව 2019 නිපදවු කතා මලාවක්.. වසංගත රෝග අංශයෙ සෙවය කරන ඇබිට පරණ මතක එක්කම ගමට එන්න වෙනවා අලූත්ම වසංගතයට බෙහෙත් කරන්න එහිදි හම්බවෙන අලුත් වගෙම පරණ යහළුවන්..සහ අලුතින් නිර්මාණය වන මේ ශාඛ සත්වයා ගැන දැනගන්න නම් කුතුහලයෙන් පිරුණු මේ කතා මලාව බලන්නම වෙනවා.

Add a review

Your email address will not be published. Required fields are marked *

  1. Nuwan Udayanga

    හම්මට නියමයි! 😍

    10.0 rating