” Under the Dome [S03 : E12] |බාධකයේ ඛාදනය සමග තවත් ගැටලු ” SUB FILES එක EXTRACT වෙන්නේ නෑ සහෝ…. පටිට අවුල… අවුලක් නෑ කතාමාලා 3 ම සබි එකත් එක්ක බැලුව ඔබ සැම දෙනාට හද පිරි ස්තුතිය. THE 100 කතා මාලාව පටිටම අසාවෙන් බලපු හොදම කතා මාලාවක් … එකේ season 4 එනකමි අසාවෙන් බලාගෙන ඉන්නේ . ඒ කතාමාලාව telecast වුනගමන්ම සබි එක ඔින http://www.baiscopelk.com … අනිවා බලාපොරොත්තු වෙනව… කාර්ය මණ්ඩලය සියලුදෙනාට සුභ අනාගතයක්… සුපිරිම…. සුපිරියටම සිංහල සබි දෙනවා..ා.. ස්තුතිය සැමටම.. Reply
Ftt
Danushkawickrama333
බොහොම ස්තූතිය බයිස්කෝප් ටීම්
” Under the Dome [S03 : E12] |බාධකයේ ඛාදනය සමග තවත් ගැටලු ” SUB FILES එක EXTRACT වෙන්නේ නෑ සහෝ…. පටිට අවුල… අවුලක් නෑ කතාමාලා 3 ම සබි එකත් එක්ක බැලුව ඔබ සැම දෙනාට හද පිරි ස්තුතිය.
THE 100 කතා මාලාව පටිටම අසාවෙන් බලපු හොදම කතා මාලාවක් … එකේ season 4 එනකමි අසාවෙන් බලාගෙන ඉන්නේ . ඒ කතාමාලාව telecast වුනගමන්ම සබි එක ඔින http://www.baiscopelk.com … අනිවා බලාපොරොත්තු වෙනව… කාර්ය මණ්ඩලය සියලුදෙනාට සුභ අනාගතයක්… සුපිරිම…. සුපිරියටම සිංහල සබි දෙනවා..ා.. ස්තුතිය සැමටම..
thanks all
thankas for all
සේරම සබ් අරගත්තා. බොහොම ස්තුතියි මේකට සම්බන්ද වුනු සේරටම.