අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත උදයංගඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නසිංහල උපසිරැසි

The Punisher [S01: E13] Sinhala Subtitles | අවසානයට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 46 votes.
Please wait...

Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පනිශර් චරිතයට පණ පොවන්නෙ Jon Bernthal (වෝකින්ග් ඩෙඩ් බලපු අය නම් මෙයා ගැන හොඳට දන්නවා).  ෆ්රෑන්ක් කාසල්, පනිෂර් නාමයෙන් මුළු නිව්යෝක් නගරයේම සිටින අපරාධාකරුවන් භියෙන් මුසපත් කරවමින් තමන්ගේ බිරිඳව හා දරුවන්ව මැරූ ඝාතකයන්ගෙන් පළිගන්නා අන්දම ඩෙයාඩෙවිල් සීසන් 2න් ඔයාල දකින්න ඇති.බලපු අය දන්නවනෙ මෙයා කොහොම වැඩ්ඩෙක්ද කියල…එතනිං එහාට ෆ්රෑන්ක් කාසල් වටා ගෙතුනු කතාව තමා සීසන් එක පුරාම තියෙන්නෙ.

තමන්ගෙ පවුල මරාදැමූ මිනීමරුවන්වගෙන් පලිගත් ෆ්රෑන්ක් කාසල් තමන්ගෙ අනන්‍යතාව පීට් කැස්ටිග්ලියෝන් විදිහට වෙනස් කරගෙන ඉදිකිරීම් ස්ථානක වැඩ කරමින් සිටිමුත් මයික්‍රෝ නැමැති නන්නාඳුනන පුද්ගලයාගෙන් ඔහුට හදිසියේම ලැබෙන දුරකථන ඇමතුමෙන් ඒ සියල්ල වෙනස් විය.මයික්‍රෝ ෆ්රෑන්ක්ට CD තැටියක් තබා යන අතර එහි අන්තර්ගතව තිබුණෙ හමුදා භටයින් පිරිසක් යම් පුදගලයෙක්ව වද දී මරාදමන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්ය.ෆ්රෑන්ක් මේ තැටිය සම්බන්ධයෙන් සෙවීමට කැරන්ගෙ සහය පතන අතර අවසානයේ ෆ්රෑන්ක්ට කැරන්ගෙන් මාර්ගයෙන් දැනගන්න ලැබෙන්නේ මයික්‍රෝ යනු ඩේවිඩ් ලිබර්මන් බවත් වීඩියෝවෙ ඉන්න ඝාතනයට ලක්වෙන පුද්ගලයා කැන්ඩහාර්වල නියෝජිතයෙකු බවත්ය. තවද ඊට හේතුව හා සම්බන්ධ හමුදා නිළධාරීන් කවුරුන්ද යන වගද පසුව ඔහුට දැනගන්නට හැකි විය.ෆ්රෑන්ක් පවුලෙ අයව ඇමට තියාගෙන ලිබර්මන්ට ලං විය .
මේ අතර වාරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින නියෝජිත මඩානි කැන්ඩහාර්වල තමන්ගේ කලින් සහයකයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙමින් සිටි අතර ..කාලයේ ඇවෑමෙන් කාසල් ජීවත්ව සිටින බව මඩානිට දැනගන්නට ලැබුණි.කාසල්ට හා ලිබර්මන්ටද මඩානිගෙ කැන්ඩහාර් ඝාතන විමර්ශනය ගැනද දැනගන්නට ලැබුණ අතර අවසානයේ කාසල් හා ලිබර්මන් එක්වී කැන්ඩහාර් වලදී සිද්ධ වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන මඩානී හට සහය පල කිරීමට එකඟ විය.මේ අතර වාරයේ සැකකරුවන් පිරිසක් පසු පස හඹා ගිය මඩානි හා ඇගේ පිරිසට එල්ලවූ ප්‍රහාරයෙන් මඩානිගේ සහයකයකු වන ස්ටයින් මරණයට පත් වන්නේ බිල් රෝව්ලින්ස් යන නම කරලියට කැඳවමිනුයි.මේ අතරවාරයේ නගරයේ පිපිරවීම් සිද්ධ කරන පොර මානසිකත්වයෙන් පෙලෙන තරුණයෙකු කැරන් පේජ්ව සහ සෙනට්සභිකයෙකු ඝාතනය කිරීමට උත්සහ කරන අතර කාසල්ගේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ විය. සෙනෙට් සභිකයා සිටියේ ඇන්විල් ආරක්ෂාව යටතේ බැවින් එහි ප්‍රධානි බිලි රූසෝ ද මෙයට මැදිහත් වන අතරම මඩානී ද එයට මැදිහත් වීමක් සිද්ධ වුණි. ඒ වන විට ලොවටම ත්‍රස්තවාදියෙකුව සිටි කාසල් එතනින් පලා යාමට සුදානම් වුවත් මඩානිගේ ග්‍රහණයට නතු වන අතර බිලිගේ වෙඩි පහරකට ලක් විය . ඒත් සමගම ස්ටයින්ගේ මරණයේ නියම මිනීමරුවා බිලි රූසෝ බවත්, ඔහු රෝව්ලින්ස්ගේ අතකොළුවක් බවත් මඩානි වටහා ගන්නවා.අනාවරණය වීමත් සමගම කාසල් හා ලිබර්මන්ගේ මරණයේ දැඩි අවශ්‍යතාව දැනෙන බිලි කරන්නේ ලිබර්මන්ගේ බිරිඳ හා පුතනුවන් පැහැර ගැනීමයි. ඔවුන් දෙදෙනාගේ ගැලවුම සඳහා ලිබර්මන් හා කාසල් ඔහුට යටත් විය යුතු යැයි බිලී විසින් දන්වා සිටි අතර මේ අතර වාරයේ කාසල් විසින් සැලසුම් සහගතව ලිබර්මන් හා ඇයගේ දියණිය මඩානිගේ භාරයට පත් කලේය.එමෙන්ම කාසල් ඔහුව සොයා ආ සියලුම ඇන්විල් සොල්දාදුවන් අනුකම්පා විරහිතව මරා දැම්මේ බිලී හටද පණිවිඩයක් යවමිනි.
පසුව ලිබර්මන්ගේ බිරිඳ හා ගැහැණු දරුවා බේරාගැනීම සඳහා බිලී පැවසූ හුවමාරු ස්ථානයට ගිය කාසල් හා ලිබර්මන් මඩානිගේද සහය ඇතිව ඔවුන්ව බේරාගත් අතරම උපක්‍රම ශීලීව ලිබර්මන්ගේ ව්‍යාජ මරණයක් මවා පා ඔහුව බිලී රූසෝ අතට පත් නොවී කාසල්ව පමණක් බිලී රූසෝ අතට පත් වීමට ඉඩ සැලැස්වූවේ කාසල්ගේ සැලසුමට අනුවය.ලිබර්මන් පවුල යලි එක්කාසු වෙන අතරවාරයේ රූසෝ සහ රෝව්ලින්ස් කාසල්ව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය අතර ඔහුට අප්‍රමාණ වද හිංසා වලට භාජනය වීමට සිදුවූ අතර අවසානයේ ඒ සියල්ල විඳදරාගත් කාසල් රොව්ලින්ස්වත් මරා දැමූවේය.. බිලී රූසෝ පැනගත්තේය…අවසානය කුමක් වේවිද ඔයාලම බලාගන්න…..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13911 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

90 thoughts on “The Punisher [S01: E13] Sinhala Subtitles | අවසානයට… [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Baiscope Pissa

    Bohoma Siththi Sahodarawarune Api Wenuwen Karan Me Mahath Sewayata

    Reply
  • Bimbisha Adithya

    බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Season එකම බැලුවා ගොඩාක් ස්තූතී කරන සේවයට.. සබ් දුන්නු සියලුම දෙනාට ගොඩක් පිං.season 02 එකත් බලන ගමන් ඉන්නෙ.. ජය වේවා.!!!

    Reply
  • Thanks ……………good luck ………………..

    Reply
  • sachith183

    Punisher S02 tat me wagema Sub Danna Puluwan da Bro

    Reply
  • season 2 sub demuda bro

    Reply
  • Dilshan Sanka

    season 2 ekatath sub denna bokkah

    Reply
  • season 2 eke subs tikath ikmnata dapalla machanla . thanq.

    Reply
  • Elah 😀
    Season 2 ekatath takgla denna
    jaya Wewa !!!

    Reply
  • හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Sudeepa4638

    sub ekata thanx……………

    Reply
  • Isharaudayanga123

    niyamai.. sub walata thnx okkotama

    Reply
  • සුපිරි කතාව. දැන් බලලා ඉවර වුනේ. කතා ඔක්කොටෝම සබ් දුන්න හැමෝටම ගොඩාක් ස්තුතියි………..

    Reply
  • Chathukandy

    Ela machan.thank you sub tikata…

    Reply
  • anishka ishan

    thnqu all punisher sub wlta hmotma

    Reply
  • lushan...thusi

    sub ekata thanx

    Reply
  • Krishan Hasitha

    එල කොල්ලෝ, සුපිරි කතාවක්, සබ් වලට ස්තුතියි….

    Reply
  • මුලු සිරීස් එකටම සබ දුන්නට පින්.!

    Reply
  • Nuwan Dhananjaya

    Supiri tv series ekk.sub wade nm ikmntama kla.sub dunna set ektma tnx.jaya wewa

    Reply
  • Priyankaharshana

    Dodak thanx machan

    Reply
  • Lahiru Kekulandara

    සිංහල උපසිරැසියට thank you very much.

    Reply
  • Lahiru Kekulandara

    සිංහල උපසිරැසියට thankyou very much.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dilshan Herath

    Thanks ah sub ekata

    Reply
  • තැන්ක්ස් බොක්ක ආදරෙයි

    Reply
  • Thushara29

    Thanks Oyala Hamotama

    Reply
  • Dushan Tharuka

    Niyamai….thanks…jaya wewa!!!

    Reply
  • D.Chamara

    niyami sahoo niyami thanks…

    Reply
  • සබ් එක දෙනකන් වුන්නෙ මත් බලන්නැතුව.එල ජයෙන් ජයම වේවා..!

    Reply
  • sub eka enakam me epiya baluwe na kiyanko thanks

    Reply
  • dimuthu_malinda

    gdk dawas balan hitiyaaa……… oyalata waradinne naaa…… jaya weeewa……!!!!!!!!

    Reply
  • මට සබ් ඩවුන්ලොර්ඩ් කරන්න බැනේ

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක දෙනකන් හිටියේ….
    Marvel Runaways එකටත් සබ් දෙමු….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි <3

    Reply
  • Amila Akalanka

    සුපිරිම කතාවක්…. බොහොම ස්තූතියි සබට.
    මේකෙ සීසන් 2ත් එනවද?

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • djkaush90

    මචන් walking dead එකට සබ් එක දෙන්නෙ නැත්තේ ඇයි බන්???

    Reply
  • vishwanaveen123

    Thank you bro

    Reply
  • THANKS MACHOOOOOOOOO…DIGATAMA SAB DIYAN BRO
    ජය වේවා!!!!!!!!!!!

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • sameera danushka senanayake

    thanks sahooo
    amaruwen log wuna.
    sub dena eka nathara karanna epala ban.

    thanks.

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට………………..

    Reply
  • bohoma isthuthi bn anthima wenakian sub eka dunnata…. pattama kathawa bn

    Reply
  • notisamanalaya

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Ishan Madusha

    එලම.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කතා මාලාව පුරාවට උපසිරැසි දුන්න සහෝලා ඔක්කොටා බොහොම ස්තුතියි ..ජය වේවා!

    Reply
  • Udayanga Sampath

    තෑන්ක්ස් මචං… දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. 😀

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…

    Danna kenek innawanam kiyanna psarips.com site eka down welada??.

    Reply
    • Vihanga sathsara

      ow machan… math eken thama download karnanne…. eka down machan…. un ohoma kalekata nawaththanawa…. kalinuth kara….

      Reply
  • Kalana liyana arachchi

    Thanks bro.ela ela

    Reply
  • Subhash13

    Onna man mulma coment aka dawa…meke 2ni season aka anawada..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *