අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නරවිඳු තේනබදුසිංහල උපසිරැසි

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 43 votes.
Please wait...

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට පත්වෙලා ඉන්න ග්‍රිස්ලි බෝම්බ පිපිරවීම් සිද්දකරනව. එයා හදන්නේ පනිෂර් වගේ වෙන්න. ඉතින් මේ පාර එයා ඉලක්ක කරන්නේ කැරන්ව. ඒක ඒ හැටි හොඳ දෙයක් නෙමේ කියල දන්නවනේ ඉතින් කට්ටිය. ඒ වගේම ඇයි කැරන්ව ඉලක්ක කරන්නේ? කතාව බලමු මොනව වෙයිද කියල.

ඉතිං මේ කතාව මේ වෙනකොටත් ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මං හිතන්නේ ඩෙයාඩෙවිල් මට්ටමටම වගේ කතාව තියෙනවා. සමහරු කියනවා පනිස්හගේ චරිතයේ ජීව ගුණය අඩුවෙලා කියල, මොකද පනිෂර් කියන්නේ කෙලින්ම මරල දාන ජාතියේ කෙනෙක් නිසාත් ගෑනු කිස් කර කර ඉන්නේ නැති නිසාත්. ඔව් මේ වෙනකම් එහෙම සිදුවීම් කිසිම දෙයක් පනිස්හගේ පරණ ෆිල්ම් වලවත් ඩෙයාඩෙවිල් එකෙදිවත් සිද්දවුනේ නැහැ. එහෙම නොවුනේ ඒ කිසිම එහෙකදී පනිෂර්ව තනිකරම ඉලක්ක නොවුන නිසා. ෆිල්ම් වලදී ඉලක්ක වෙලා තියෙන්නේ තනිකරම ඇක්ෂන් ගොඩක් පෙන්වන්න. ඩෙයා ඩෙවිල් එකේදී සිද්දවුනේ පනිෂර් කියන චරිතය පිටත ලෝකයා දකින විදියිඅ පෙන්වන්න. මේකෙදි තමා පනිෂර්ගේ සැබෑම ගතිගුණ පෙන්වන්නෙ කියලයි මම හිතැන්නේ. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. උපසිරැසිය කිරීම වෙනුවෙන් රවිඳු සහෝදරයට ස්තුති කරනවා අහපු ගමන්ම හා කිව්වා. එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනටම දෙනවා. කමන්ට් අඩු වේගෙන එනව වගේ තේරෙනවා. මොකද දන්නෙ නැහැ… 

ලිපිය : විමා

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16348 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

41 thoughts on “The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Thanks …………….good luck ………………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා………………………..!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much Friend

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • LSM HUSKAA

    meka gnna vidapu duka pana gya bn…….
    උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!

    Reply
  • bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz

    Reply
  • bohoma sthuthi sahooo jaya..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • thanks saho sub ekata

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thiwanka Dissa

    thanx macho….. suba…

    Reply
  • Thanks bro………..the brave eke sub dennako

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sthuthi saho sub ekta………. jaya wewa….

    Reply
  • Udara Damith B/K

    Marvels-Runaways-
    mekatath පුලුවන්නම් උපසිරස දෙන්ඩ

    Reply
  • මරු මරු මේක එනකම්මයි හිටියේ thanks fren

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න….

    Reply
  • 100 පාරක් විතර ආව sub දාලද බලන්න bro…..
    Thanks!……….

    Reply
  • thnxz bokka…ilaga ekath ikmanata demu bokka..

    Reply
  • කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *