අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයසිරු හසරංගසිංහල උපසිරැසි

The Punisher [S01: E07] Sinhala Subtitles | මෝර්ටි සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 40 votes.
Please wait...

අද ඔයාලට ගෙනාවේ පනිශර් කතාමලාවේ හත්වෙනි කොටසයි. මේ එපියේ උපසිරැසි ගැන්වීම බාර වෙලා තියෙන්නේ මටයි. පනිශර් මෙලෝරහක් නැහැ කියලා එන්නත් කලින් කියපු උදවියට දැන් රිදිලා ඇත්තේ තවත් කතාංග හයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බලමු ඉස්සරහට පනිශර්ගේ පලිය මොනවගේ ඉරණමක් ගනීවිද කියලා.

පහුගිය එපියේ ඔයාලා දැක්කා ගනර්, පනිශර් සිද්ධියේදී ගනර් මියගිහින් පනිශර් දැඩි අසාධද්‍යතත්වකය පත්වෙලා එයාගේ යාලුවා පනිශර්ගේ ප්‍රතිකාර සඳහා එයාලගේ යාලුවෙක් වෙන කර්ටස් වෙත යොමු කරනවා යොමු කරනවා. ගනර් මැරුනු තැනට ඇවිල්ලා පරීක්ශා කරන මැඩෝනයි එයාගේ යාලුවයි නිගමනය කරනවා තුවාල සිද්ධ උන කෙනෙක් එතනින් පැනගෙන කියලා. ඒ විදිහට නිගමනය කරන්නේ ෆ්‍රෑන්ක් කාසල්වයි. බිලි රූසෝ දිගින් දිගටම කියන්නේ ෆ්‍රෑන්ක් කාසල් මියගිහින් කියලා, ඒකට එදිරිව එයා පණපිටින් කියල තර්ක කර මෙඩෝනාට මේක හොඳ තුරුම්පුවක් ෆ්‍රෑන්ක් ජීවත් වෙලා ඉන්නවා කියන කාරණේ ඉදිරියට ගෙනියන්න. මේ කාරණෙත් බිලී ඔලුවේ තියාගෙන මේක ඇත්තද නැත්තද කියලා දැනගන්න ඉස්සල්ලාම යනවා කර්ටස් ගාවට. එතනදී කර්ටස් බිලීට කියන්නේ නැහැ එයා ෆ්‍රෑන්ක්ට ප්‍රතිකාර කරනවා කියලා. මුලදි ෆ්‍රෑන්ක් එලියට එන්න ඕනි කමක් තිබුනේ නැහැ. පස්සේ ෆ්‍රෑන්ක්ම ගිහින් බිලීව මුණගැහෙනවා. බිලී ගේ චේතනාව මොකද්ද කියලා ඔයාලට පස්සේ දැනගන්න ලැබෙයි. අද ෆ්‍රෑන්කුයි එයාගේයි යාලුවයි එකතුවෙලා ලොකු මෙහෙයුම දියත් කරන්න යන්නේ. ලොකු කිව්වට ෆ්‍රෑන්ක් ගේ හිතේ තියෙන එකම අරමුණ පළිගැනීමනේ. ඒකේ පියවරවල් තමයි නේ දිගටම යන්නේ. අද ෆ්‍රෑන්ක් හොරෙන් කඩාපනිනවා ඇමරිකානු රහස් මධ්‍යස්ථානයක මධ්‍යස්ථානයක් කියලා කිව්වට ඒක ගෙයක්. මෙයාලගේ ඉලක්කය මෝර්ටි. මෝර්ටිව ගන්න ෆ්‍රෑන්ක් බලන් ඉන්න අතරේ බිලී මේගැන කලින් දැනගෙන මෝර්ටිව බිල්ලකට තියෙලා ෆ්‍රෑන්ක්ව මරන්න සූදානමින් සිටිනවා. අද කතාවේ පොඩි ක්‍රියාදාම සිදුවීම් කීපයක්ම තියෙනවා. කතාවේ උපසිරැසි ටික සටසට ගාලා වැටෙන නිසා අමුතුවෙන් කතාව කියන්න ඕනි නැහැනේ. උපසිරැසිකරුවන් දහතුන් දෙනෙක් කරන මේ වැඩේ සාර්ථකබාවේ ප්‍රතිඵලය විදිහට තමයි ඔයාලට දවස ගානේ මේ විදිහට උපසිරැසි ලැබෙන්නේ. එහෙනම් මගේ රාජකාරිය මෙතනින් ඉවරයි. ඊලඟ කතාව තවත් උපසිරැසිකරුවෙක් ගෙනඑයි. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16235 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

42 thoughts on “The Punisher [S01: E07] Sinhala Subtitles | මෝර්ටි සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Suresh kumara seven

    Thnx kollo

    Reply
  • Thanks …………………good luck …………………………..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • DulshanKanishka1996

    machan lucifer eke ithuru sub enne kawadada bro

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි…………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saba download wenne ne ne bn

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • S.K.Ruchiranga

    Thzz broo sub ekta ithuru tikath ikmnta.. Demu machanla

    Reply
  • DD63241283F78395B863710A8D8EC2050D8DD9B5 seson 1 compleat

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • LSM HUSKAA

    e8 ikmnta dendoo……..

    Reply
  • LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ
    comic wala balapu hodama tvs aka ahhhhhh pttah…..

    Reply
  • කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Sakun Sankalpa

    sub eka download karanna bane

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • bohoma sthuthi sahooo jaya ….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • Charith Madhusanka

    Thanks bro
    Oya Lucifer series akata sub denne nadda?????

    Reply
  • Nipun Dilshan

    thanx a lot 4 the sub broh…….!

    Reply
  • thanxz brooo..ane bn heta nam mechcara parakku wenne natuwa ikmanata sub eka diyan kollo..
    ituru episoid tikath ikmanata denu brother…iwasillak na bn ituru tika denakam.good luck bro….

    Reply
  • Subata thanks bro…
    Anith epith ikmanata denna…

    Reply
  • Thanks.
    මෙච්චර ඉක්මනින් දෙන එකට thAnks අයියලා

    Reply
  • Sapa bro

    Ilaga ekath ikmanatama dipan

    jaya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *