අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසි

The Punisher [S01: E03] Sinhala Subtitles | කොන්දේසිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 47 votes.
Please wait...

ඔන්න ඉතිං පනිෂර් තුන්වෙනි කොටස තමයි මේ විදිහට අරගෙන එන්නෙ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්.
 
ෆ්රෑන්ක් එයා කලින් වැඩ කරපු තැන වෙච්ච සිද්දිය නිසා එයා කලින් හිටපු තැනින් පිටවෙලා යනවා. ඔය අතරෙ තමයි එක්තරා කඩයක දි ෆ්රෑන්ක්ට දුරකතන ඇමතුමක් එන්නෙ. ඒ කතා කරපු කෙනා කවුරු වුනත් එයා දන්නවා ෆ්රෑන්ක් තාම ජීවත් වෙන විත්තිය. ඒ කෙනාව හදුන්වන්නෙ “මයික්‍රෝ” කියන නමින්. මයික්‍රො ෆ්රෑන්ක්ට CD තැටියක් තියලා යනවා. ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක්ව හමුදාවෙ අය වෙඩි තියෙලා මරන සිදු වීමක්. ඉතිං ඔය දේවල් එක්කලා ෆ්රෑන්ක් මේ කෙනා පිළිබඳව හොයන්න ගන්නවා.
 
මේ ගැන හොයා ගන්න ෆ්රෑන්ක් කැරන්ගෙන් උදව් ඉල්ලනවා. කැරන් මතකනෙ කට්ටියට. ඉතිං කැරන් මේ පිළිබඳව පල නොවුනු ලිපි කිහිපයක් හොයා ගන්නවා. ඒ වගේම මයික්‍රො කියන කෙනාගෙ නම ලීබර්මන් කියලත් හොයා ගන්නවා. ඒ වගේම එයා මැරෙන්න හේතුව වගේම ඒකට සම්බන්ධ අය කවුද කියලත් හොයා ගන්නවා. ඔන්න ඔතනදි තමයි වුල්ෆ් කියන කෙනාව ෆ්රෑන්ක් මරලා දාන්නෙ. ඊට පස්සෙ තමයි ලීබර්මන්ව හොයන්න ගන්නෙ. කොහොම හරි කර්ටිස් ගෙ උදව් ඇතිව ෆ්රෑන්ක් ලිබර්මන්ගෙ තිප්පොලටම ගිහින් එයාව අල්ල ගන්නවා.
 
ලීබර්මන් කියන්නෙත් ෆ්රෑන්ක් වගේම හැංගිලා ජීවත් වෙන කෙනෙක්. ඒකට හේතු සියල්ලම මේ කොටසෙදි දැන ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ෆ්රෑන්ක්ට ලැබුනු වීඩියො එකේ කවුද ඒ වෙඩි තියලා මරන්නෙ, කවුද වෙඩි තියන්නෙ වගේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මේ කොටසින් ඔයාලට දැන ගන්න පුළුවන් වෙනවා.
 
මට නම් කියන්න තියෙන්නෙ මේ කොටසින් එහාට තමයි පනිෂර් වැඩ පටන් ගන්නෙ. මොකද ෆ්රෑන්ක් ලීබර්මන් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමතිවෙනවා එක කොන්දේසියක් උඩ. කොන්දේසිය එසේ මෙසේ එකක් නම් නෙවෙයි. ඒක ඔයාලා මේ කොටස බලලම දැන ගන්න.
 
හැමෝටම කියන්න තියෙන්නෙ මේව මේ CW කාරයොන්ගෙ වගේ සිගිති, ලෙදර් ගොඩ ගහපු කතා නෙවෙයි. පනිෂර් චිත්‍රපටි දෙක බලලා තියෙනවනම් දන්නවා පනිෂර් කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා. හෝව් හෝව්, දැං හිතන්න එපා ෆොල්ම් දෙකත් බලන්න ඕනද කියලා. නෑ ඒව එක්ක මේකෙ සම්බන්ධයක් නැ. කොහොම වුනත් කියන්න තියෙන්නෙ ලෙදර් කෑලි අන්දපු ගොං ටෝක් දෙන කතාවලට වඩා මේක සුපිරියි කියලම තමා. ඔහොම කිව්වම හිතට හරි නැති අයත් ඇති. ඒත් ඒක තමා ඇත්ත, හා නැද්ද.එහෙනම් Marvels.Agents.of.S.H.I.E.L.D පස්වන කතා මාලාවෙන් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම සමු ගන්නවා. ඊලග කොටස අපේ නිලුපුල් සහෝ අරගෙන ඒවි.
 
        ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18028 --

උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

49 thoughts on “The Punisher [S01: E03] Sinhala Subtitles | කොන්දේසිය [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Blackbeard101

    ගොඩාක් ස්තූතී සබ් එකට…. CW කිව්වෙ කා ගැනද කියලනම් තේරුනේ නෑනෙ…..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • බොහොම ස්තුතියි!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි………………..

    Reply
  • lahiru munasinghe

    “The Punisher” මේ ට්ව සේරිඅස් එක බලපු කව්රු හරි ඉන්නවද?

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • ඉක්මනින් දෙන එකට thAnks අයියලා.
    සුපිරිම tvs eka mama බලපු .
    සුපිරි වැඩක් .

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සුපිරිම කතාවක්…..

    Reply
  • nirodha uthpala

    thx sis ada denava kiyala deepu vachane araksha karapu eaka gana mage uttamacharaya sis thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. …

    Reply
    • nirodha uthpala

      Hafoi sis nemai bro

      Reply
  • aniva ban mekata gahanna akak kohinda

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • Udara Damith B/K

    ………………උපසිරැසියට බොහොම ස්තුතියි………….

    Reply
  • Kaushan Herath

    සුපිරිම සීරිස් එකක් මේකනම්.දිගටම සබ් දෙමු

    Reply
  • tnx bn…netflix wdk krth supirima tmi…

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Niyamai saho…. obata jaya.. marvels runaways ekatath sub denno…

    Reply
  • Sandaruwan09

    Thanku for sub, waiting for next

    Reply
  • tHANKS AH ✌✌✌✌������️️️️

    Reply
  • Suba download karanna bene bro…
    S01E02 thama down wenne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *