The Punisher [S01: E01] Sinhala Subtitles | 3 AM.. පාන්දර ජාමය…. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවක් අරගෙනයි එන්නේ. පනිෂර් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැති තරමටම මේ කොමික් චරිතය ප්‍රසිද්දයි. එහෙම වෙන්නේ මේ චරිතය ගොඩ නැගීමේදී කිසිම සුපිරි බලයක් චරිතයට ආරුඪ කර නොතිබීම වගේම සතුරාට කිසිම අනුකම්පාවක් සමාවක් නොදීම වෙන්න පුළුවන්. අපරාධකරුවෙක්ට පනිෂර් කියන්නේ මරණය කියන වචනයට සමාන වචනයක් ඉතින්. අතේ පයේ හයිය වගේම නොවරදින ඉඅල්ක්කයත් හමුදා පුහුණුව තුලින් ලද ආයුධ හැසිරවීමේ හැකියාවත් ඇරුනම පනිෂර්ට බැට් මෑන්ට වගේ සල්ලි බලයවත් නැහැ. ඉතින් පනිෂර් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙතනට ගියොත්. ඒ වගේම මේ කතාවේදී පනිෂර් මුහුණ දෙන්නේ තවත් පනිෂර් වගේම සතුරෙකුට. ඒ තමයි ජිග්සෝ කියන්නෙත් එහෙම කෙනෙක්. සම මට්ටමේ දෙන්නෙක් තමයි එකිනෙකට හැප්පෙන්නේ මේ විදියට. ජිග්සෝ ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් මේ වෙනකොට මේ කතාවට IMDB 9.5 ක් වගේ ඉහළතම අගයක් ලැබිල තියෙනවා මේ ලිපිය ලියන මොහොත වෙනකොට.
ඉතින් අද කතාව පටන් ගන්නේ කොහොමද කියල බලමු. කොමික් පසුබිම ගැන තිබ්බට කතාව ටීවී එකට එනකොට ඒ පසුබිම ඒ විදියටම තියෙන්නේ නැහැ කියල දන්නවනේ යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. ඉතිං අද අරන් එන කතාංගයෙ නම තමයි “3 AM” ඩෙයාඩෙවිල් සීසන් 2 එකීදී පනිෂර්ගේ අතීත සිදුවීම් ගැන කියවුනා මතක ඇතිනේ. අද කතාව සිද්දවෙන්නේ පනිෂර් තමන්ගේ පවුල මරපු අයගෙන් ඒ පලිය අරගෙන ඉවර උනාට පස්සේ ඇතිවෙන සිදුවීමක් ගැන. සිදුවීම සිද්දවෙන්නේ පනිෂර් මුහුණ දෙන තවත් අපරාධකරුවෙක් වෙන බිලි රුසෝ එහෙම නැත්නම් ජිග්සෝ එක්ක කියල මේ වෙනකොට ඉහත සඳහන් කරපු ලිපි දෙක කියෙව්වනම් දෙන්න ගැනම විස්තර දන්නවා ඔයාල. ඉතිං කොමික්වල එන වියට්නාම් කතාව ඇෆ්ගනිස්ථාන් විදියට වෙනස් කරපු පාටක් තමයි පලවෙනි එපින් බලන්න පුළුවන් උනේ. මම මේ ලිපිය ලියන මොහෙතේ බලල තියෙන්නේ පලවෙනි කොටස විතරයි. බිලි රූසො එහෙම නැත්නම් ජිග්සෝ එක්ක හැප්පෙන්න වෙන්නේ ඇයි කියල අද කොටසින් දැනගන්න ලැබෙයි….
ඉතිං මේ කතාව අරගෙන එන්නේ මම නෙමේ මාත් එක්ක තව උපසිරසිකරුවන් 13දෙනෙක්ම ඉන්නවා කොටස් 13 කරන්න. මම මේ විදියට ආරම්භය අරගෙන දෙනකොට ඉතුරු කතාංගවලත් උපසිරසි ලැබිල ඉවරයි සීසන් එකේ බාගයකට වඩා. ඉක්මනටම කට්ටියට සබ් ටික ලබාදෙන්න තමයි අපේ බලාපොරොත්තුව. මට නොසලකුවත් ඊළඟට කතාව අරගෙන එන සහෝදරයින්ට කමන්ට් එහෙකින් සලකල යන්න මොකද ඉස්සරහට එන්න තියෙන මාවල් නෙට්ෆ්ලික්ස් කතා ටිකත් ඔයාලට අරගෙන එන්න එයාලගේ සහයෝගය ඕන වෙනවා. එහෙනම් ගිහින් එන්නම්.
“පොහොසත්තු නිතිය සල්ලි වලට අරගෙන උන්ගේ හිතුමනාපෙට නිතිය නමනවා, තමන් නීතියට ඉහලින් ඉන්නව කියල හිතාගෙන ඉන්නව. උන් දන්නව නීති තියෙන්නේ මිනිස්සුන්ව පිළිවෙලක් කරවන්න. ඉතිං උන් හිනාවෙනවා, උන් හැමෝම නීතිය දිහා බලල හිනා වෙනවා, ඒත් උන් මං දිහා බලල හිනාවෙන්නේ නැහැ”
~ පනිෂර් ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22356 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
sub ek na (403 Forbidden)
ස්තුතියි සබ් එකට
thanks for sub
Thank you very much
බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය ට♥️ උපසිරැසි නිර්මාණයට කාලය කැපකරපු විමා සහෝටත් අනෙක් සෙට් එකටත් නැවතත් බොහොම ස්තූතියි ♥️ ඔබ සියලු දෙනාට ජය ✨️
සිංහල සබි දෙනවාට බයිස්කෝප් එකටයි, එකට අකුරු කරන කොල්ලන්ටයි බොහොම ස්තුතියි
Thank you!
thanks bro
thanx bro
ela ela sahoo..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Tnx bro subata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks Bro
Thanks…..
Thanks <3
බොහොම ස්තුතියි උපසිරැසට
බොහොම ස්තුතියි උපසිරැසට………………..
thanx
thanx
Tnx bro
lucifer ekath umba karahanko …aruu meloo rahak naa
Tnq
Thnx. keep it Up.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx
thanks machan sub ekata…. jaya wewa…
බොහෝම ස්තුතියි මචෝ
tnks saho sub ekt.
thanx mchn sub ekta.. good luck
Thanks bro ✌️✌️✌️✌️
Thanks……
Thanks Bro.
බොහෝම ස්තුතියි මචෝ
බොහොම ස්තුතියි, ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
Thanks brother.
tnq bro
pattai Saho oya…
Ela hondee……
Hena godak isthuti Bro………
Jajen jayama wewaa ehenammm……..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ජස්ටිස් ලීග් බලලා පැත්ත වැටිලා ඉන්නේ මේ දවස් වල. දැන් ඉතිං මාර්වල් පිහිට තමයි..!
elama saho thanks
පට්ට මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
bohoma sthuthi sahooooo jaya
thanku thanku meka enakan mag balan hitiyeeeee!
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
bohoma sthuthi sahooooo jaya
Thank you
sub ekata thanks saho.. jaya wewa!!
ෆට්ට ඉතින් කියන්න වචන නැත..!
නියමයි සහෝදරවරුනි.. ස්තුතියි
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
sub akata thanks saho
supiri wedak saho.sabata sthuthi.jaya!
Thada thada bro para para.elama.
tns machan සුපිරි වැඩක් .
Thanks Bro………..Great
supiri kathvak saho…..
upasirasiyata sthuthi…
jaya wewa….