අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Night Agent

Heroes Reborn (2015) on IMDb

 

The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

මුලින්ම කතාව පටන් ගන්නෙ මෙට්ට්‍රෝ කෝච්චියක වෙන බෝම්බ ප්‍රහාරයකින්. ඉතින් මේකෙන් වෙන්න ගිය බරපතල විනාශයකින් ජීවීත ගනනාවක් බේර ගන්න මේ පීටර්ට පුලුවන් වෙනවත් එක්කම ඩයෑන් පීටර්ව ධවල මන්දිරයට අරගෙන යනවා එහෙ වැඩ කරන්න. මිනිහාට වැඩ කරන්න කිව්වට තියෙන්නෙ රෑ ඉදලා කවදාවත් ලේසියකට කෝල් එන්නෙ නැති ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න. කොච්චර හොද රස්සාවක්ද නේද? කොහොම වුනත් එක දවසක් රෑ මේ ෆෝන් එක නාද වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ කතාවෙ ආරම්භය. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා. එහෙනම්, තියෙන අඩු පාඩු කියන්න . කතාව බලන්න. හැමෝටම ස්තූතියි. මම අදට නවතිනවා. සුභ දවසක් හැමෝටම.

Stars: Gabriel Basso, Luciane Buchanan, Fola Evans-Akingbola

 

Genres:

Thriller, Drama, Action

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10