අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Elusive Samurai (2024 – )

The Elusive Samurai S01 Sinhala Subtitles

The Elusive Samurai Sinhala Subtitles

 

 

The Elusive Samurai AKA Nigejôzu no Wakagimi

Elusive Samurai කියල කියන්නෙ Yusei Matsui අතින් නිර්මාණය වුන Historical ගණයට අයිතිවෙන හැම අතින්ම වගේ සම්පූර්ණ නිර්මාණයක් කියල කියන්න පුළුවන්. imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා. ඉතින් Action, adventure, comedy කියන GENRES වලට අයිති වෙන මේ ඇනිමේ එක නිශ්පාදන කරන්නෙ සුප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වෙන Cover Works. ඉතින් Cover Works ස්ටූඩියෝ එක කියන්නෙ ගොඩක් ඉහල ගුණාත්මක බවකින් යුතු ඇනිමේ බොහොමයක නිශ්පාදන කටයුතු කරපු සමාගමක්නෙ. ඒ අතර My dress up darling, Spy x family වගේ ඇනිමේ ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ Animation ගත්තම මේක නම් බලන්නම ඕනෙ වෙනම ලෙවල් එකක්…

The Elusive Samurai Sinhala Subtitles

කතාව ගැන කියනව නම් පුරාණ ජපානයේ කමකුරා ෂෝගුනේට් කියන ප්‍රදේශයේ සිද්ධවුන යම්කිසි යුද්ධමය ක්‍රියාදාමයක් නිසා ෂෝගුනේට් වල අනාගත උරුමක්කාරයා වුන ටෝකියුකිට තමංගෙ වංශය, සිහසුන වගේම පවුලත් අහිමි වෙනවා. ඉතින් හැංගෙන වගේම පලායාමට අතිදක්ෂයෙක් උන ටෝකියුකි හොජෝ, සහ හොජෝ වංශයට පක්ෂපාතීත්වය පෙන්වීම උත්සාහ කරන විජ්ජාකාර පූජකයා ඇතුළු සගයින්ගෙ උදව් ඇතිව තමංගෙ සිහසුන සහ පළිය අරගැනීම වෙනුවෙන් සැඟවී සිටින ටෝකියුකිට තමංගෙ අරමුණට යන්න පුලුවන් වෙයිද…

The Elusive Samurai Sinhala Subtitles

Adventure, Animation, Comedy

Stars : Asaki Yuikawa, Hinaki Yano, Yûichi Nakamura, Katsuyuki Konishi, Atsushi Miyauchi, Hinata Tadokoro, Yuka Terasaki, Koji Seki

 

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12