අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Red Swan (2024 – )

Red Swan S01 Sinhala Subtitles

 

 

 

Red Swan – ලෝහිත උරුමය

2024. 07. 03 වෙනිදා විශාකය ආරම්භ වුන මේ Red Swan දකුණු කොරියානු නාට්‍ය රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ “Hwayugi”, “The Greatest Love” සහ “The Great Queen Seon Deok” වගේ ප්‍රසිද්ධ කතා මාලා අධ්‍යක්ෂණය කරපු Park Hong Kyun වගේම මේ කතා මාලාවේ ලේඛකයා වෙන්නේ “Only Love,” “Three Sisters,” වගේම “The Person I Love ” කතා මාලා රචනා කරපු Choi Yoon Jung.

මීට කලින් Kill Heel සහ 18 Again වගේ නාට්‍යවල රඟපෑව Kim Ha-neul මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන Oh Wan-soo විදිහට රඟපානව වගේම 2022 Ghost Doctor නාට්‍යයෙන් පස්සෙ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන ගායක-නළු Rain, Kim Ha-neul ගේ ආරක්ෂකයා වෙන Seo Do-yoonගේ චරිතයට පණ පොවනවා.

මේ නාට්‍ය මාලාව 03.07.2024 වෙනි බදාදා ඉඳන් හැම බදාදා දිනකම Disney+ සහ Hulu යන ජාලයන් හරහා විකාශනය වෙන කොටස් 10 කින් යුක්ත කතා මාලාවක්.

Action, Drama, Romance

Stars : Kim Ha-neul, Rain, Jung Gyu-woon, Seo Yi-sook

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10