Ninja Kamui (2024)
Ninja Kamui
Animation, Action, Crime, Drama, Sci-Fi, Thriller
Stars : Yurika Hino, Kenjirô Tsuda, Tomoyuki Shimura, Atsushi Ono
[box]
කට්ටියටම කොහොමද? ඔන්න එහෙනම් මම මේ මාසේ නිකුත් උන අලුත්ම ක්‍රියාදාම ඇනිමේ එකකට උපසිරසි අරගෙන ආවා. මේකේ නම සදහන් වෙන්නේ Ninja Kamui කියලා. මේ වෙන කොට 9.0 ක IMDB අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ක්‍රියාදාම, අපරාධ ගණයට තමා මේ කතාමාලාව මූලිකවම අයිති වෙන්නේ. මේ සීසන් එක එපි 12කින් සමන්විතයි. දැනටමත් එපි දෙකක් නිකුත් වෙලා තියෙනවා. අනිත් එපි ටික සතියකට එක ගානේ නිකුත් වේව්. මේ තරම් ලොකු IMDB අගයක් මේකට ලැබිලා තියෙන හේතුව ඔයාලට දෙවෙනි එපිය බලනකොට තේරුම් ගන්න පුලුවන්. මේකේ ඇනිමේශන් ස්ටයිල් එක බැලුවම, ඒක හොද තත්වයේ තියෙනවා. ඒ වගේම මේ කතාමාලාවේ තියෙන සටන් ජවනිකා ඉතාමත් හොද මට්ටමේ තියෙනවා. මේකේ සටනක් කියන්නේ ආයේ ලේ විමානයක් තමා. මේකෙ තියෙන සටන් වල කුරිරු බව සහ ලේ හැලීම නිසා මම මේක අවුරුදු 18 ට අඩු අයට නැරබීමෙන් වලකින්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේවා ඔයාලා ටීවි එකේ බලන විහිලු, හුරතල් කාටුන් වලට වඩා හාත්පසින්ම වෙනස්.
[/box]
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |
Episode 11 |
Episode 12 |