අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

My Country: The New Age (2019 – )

My Country: The New Age S01 Sinhala Subtitles

My Country: The New Age S01 Sinhala Subtitles

 

 

My Country : The New Age – නව යුගයක් කරා…

ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර “මගේ රට” පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි.

සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය බොහෝ දුක් ගැහැට වලින් පිරී තිබුනත්ඔහු තවමත් සිනහවකින් ජීවිතය ගෙවයි.

My Country: The New Age S01 Sinhala Subtitles

නම් සොන්-හෝ බුද්ධිමත් හා දක්ෂ අයෙක් වුනත් ඔහුගේ මව පහළම පන්තියේ උපත ලැබූ නිසාඔහුව අනෙක් මිනිසුන් විසින් පහත් කොට සලකයි. ඔහුට හමුදා සේවා විභාගය සමත් වීමට අවශ්‍ය වුනත් ඔහුගේ පියා සම්බන්ධ දූෂණ වංචාවක් හේතුවෙන් නම් සොන්-හෝ ඔහුගේ සිහිනය නැති කර ගනී. තත්වය තවත් නරක අතට හරවමින්ඔහු වරදවා වටහාගැනීමක් මත සෝ හ්වි සමඟ ගැටුමකට පැමිණෙයි.

My Country: The New Age S01 Sinhala Subtitles

නම : The New Age / My Country /나의 나라

ප්‍රභේදය : ක්‍රියාදාමඓතිහාසිකආදර

කතාංග : 16

විකාශන දිනය : ඔක්තොම්බර් 04 – නොවැම්බර් 23

විකාශන වසර : 2019

විකාශන කාලය : සිකුරාදා/ සෙන. 23:00

Action, Drama, History

Stars : Yang Se-jong, Woo Do-Hwan, Jang Hyuk, Kim Seol-hyun, Kim Yeong-cheol, Ji Seung-hyun, In Gyo-jin, Lee Yoo-Joon

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16