Lookism (2022)
Lookism, Lookism Sinhala Sub, Lookism (2022)
ඉස්කෝලෙ අනිත් ලමයි අතින් හිරිහැර වෙන ළමයෙක්ට යම් සිදුවීමකින් ඉස්කෝලෙ මාරුකරල යන්න සිද්ද වෙනව. ඊටපස්සෙ අමුතු සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමා එයා ඇහැරල බලනකොට එයා වෙනමම කෙනෙක්. එහෙම තමා කතාව පටන් ගන්නෙ. ඔයාටත් ලස්සන ඇඟක් ලැබුනොත් ඔයා මොනා කරයිද ඒක වැරදියට පාවිච්චි කරයිද? නැත්නම් අනිත් අයට උදව් කරයිද? එහෙනම් අනිවාර්යෙන්ම බලන්න Lookism. පුලුවන් නම් south Korean dub audio එකෙන්ම බලන්න. බලන්න පටන් ගත්ත ගමන් කම්මැලි නැතුව එක හුස්මට බලාගෙන යන්න පුලුවන් සුපිරිම කතාවක් තමා මේක.
Stars:
Shim Kyu-hyuk, Han Shin, Nam Doh-hyeong, Hwang Chang-yung
Genres:
Animation, Romance, Action, Drama
Season 01 |
Episode 01 & 02 |
Episode 03 & 04 |
Episode 05 & 06 |
Episode 07 & 08 |