logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lockwood & Co. (2023)

Lockwood & Co. S01 Sinhala Subtitles

Lockwood & Co.

 

 

Lockwood & Co.

Lockwood & CO කියල කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක් වන Jonathan Stroud විසින් රචිත යොවුන් නවකතා මාලාවක්. මෙහි පළවෙනි නව කතාව 2013 වර්ශයේ The Screaming Staircase නමිනුත්,දෙවන නවකතාව 2014 වර්ශයේ The whispering Skill නමිනුත් තෙවන නව කතාව 2015 වර්ශයේ The Dagger in the Desk නමිනුත් සිව් වන 2016 පොත The Hollow Boy නමිනුත් පස් වන නවකතාව 2017 වර්ශයේ The Creeping Shadow නමිනුත් හයවන නවකතාව 2018 වර්ශයේ The Empty Grave නමිනුත් ප්‍රකාශයට පත් කෙරුනා. නව කතා ත්‍රිත්වය දොරට වැඩී තෙවසරක් ගතවන විටත් ආදායම් වාර්තා බිඳ දමමින් ඉතා ඉහල පාඨක රසික හදවත් ප්‍රමාණයක් ඈඳා ගැනීමට Lockwood & CO නවකතා රචක Jonathan මහතාට හැකි වනවා.

ඒ ලබාගත් ප්‍රේක්ෂක වාර්තා හේතුවෙන් ම Netflix ආයතනාය විසින් මෙම නවකතා පොත් මාලාව ඇතුළත් කර ටෙලි කතා මාලාවක් ගෙන ඒමට කටයුතු කරන්නෙ,පළමු කතා සමය පළමු පොත පාදක කරගෙනත්,දෙවන කතා සමය දෙවන පොත පාදක කරගෙනත්,තෙවන කතා සමය තුන් වන කතාපොත පදනම් කරගෙනත් සිව්වන,පස්වන හයවන කතාසමයන් ඒ අදාල නවකතා පදනම් කරගෙනත් සේ කතා සමයන් හයක ටෙලි කතා මාලාවක් ලෙස නිර්මාණය කිරීමටයි.

Action, Drama, Adventure, Supernatural

Stars : Cameron Chapman, Ruby Stokesari, Ali Hadji-Heshmati, Jack Bandeira, Ivanno Jeremiah, Rhianna Dorris, Louise Brealey, Bronwyn James

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Lockwood & Co.