Little Mom
Little Mom
Little Mom
සුභ දවසක්.. සෑහෙන කාලෙකට පස්සෙ රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් ලබා දෙන්න හිතුනා. මේක ඉන්දුනීසියාව හා තවත් රටවල් ගනනක පෙරලියක් ඇතිකරපු 2021 වර්ශයේදී විකාශනය වූ කොටස් 13 කින් යුත් කතා මාලාවක්. ඒ වගේම, මා දන්නා පරිදි මේ තමයි ඉන්දුනීසියානු කතා මාලාවක් සදහා සිංහල උපසිරසියක් ලබාදෙන පලවෙනි අවස්ථාව.
Little Mom
මතක ඇතිනෙ ලංකාව තුල මොනයම් හෝ මාධ්‍යයක් තුල විකාශනය වූ පලවෙනි තුර්කි කතාමාලාව වන Ask Laftan සදහා මා ඇතුළු සහෝදර පිරිසක් උපසිරසි ගෙන ආ බව. ඒ ආකාරයෙන්ම මේ කතා මාලාවත් ඔබ හමුවේ තැබීමට මා බලාපොරොත්තු වෙනවා.. (හැබැයි මේ පාරනම් තනියම එන්නෙ..)
ඇත්තටම මේක වෙනස්ම කතාවක්. මේ අප රට මුහුණ දෙන, කවුරුවත් කෙලින් කතා නොකරන්න, තිත්ත ඇත්තක් හැංගුන කතාවක්.. ඉතින් මම හිතනවා මේ කතාමාලාව ඒ ප්‍රශ්නෙට යම් විසඳුමක් සපයාවි කියලා.
අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියත්වයක් ළගා කරගත් IMDB 7.5 ක අගයක් වාර්තා කල Little Mom කතා මාලාව සඳහා Natasha Wilona, Al Ghazali, Teku Rasya සහ Elina Joerg නවුරා, කීනන්, යූඩා සහ සෙලීන් නමින් රංඟනයෙන් දායක වනවා. විකාශන කාල සීමාව තුල බොහෝ රටවල අංක එකට පැමිණීමට සමත්වූ Little Mom කතා මාලාව මිස් කර නොගත යුතු නිර්මානයක්..
Action, Mystery, Thriller
Stars : Mira Asmara, Natasha Wilona, Teuku Rasya, Al Ghazali, Elina Joerg
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |
Episode 11 |
Episode 12 |
Episode 13 |