අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Eric (Mini Series)

 

 

Eric (2024) Mini Series

Crime, Drama, Thriller

Stars : Benedict Cumberbatch, Gaby Hoffmann, Dan Fogler, McKinley Belcher III, Ivan Morris Howe

 

[box]

1985 වසර වන විට මපට් ශෝ ඒ කියන්නෙ රූකඩ (පපට්) ආශ්‍රිත වැඩ සටහන් විශේෂයෙන්ම ළමයින් අතර ඉතා ජනප්‍රියයි. ඒ කාලෙ ඇනිමේශන් කලාව එච්චර දියුණු නෑනෙ. අත්, ඇඟිළි, ආශ්‍රයෙන් නූල් වැනි උපකරණ මගින් ක්‍රියා කරන පපට්ලා සමග මිනිසුන් රඟපාන වැඩ සටහන් මේ කාලෙ ජනප්‍රිය උනා. අපේ කතා නායකයා වින්සන්ට් ඇන්ඩසන් මේ වැඩ සටහන් කරන ප්‍රසිද්ධ කලා කරුවෙක්. ටිකක් නාහෙට නාහන මේ පුද්ගලයාගේ ඉන්න එකම පුතා නව හැවිරිදි එඩ්ගා පාසලට යන අතර තුර අතුරුදහන් වෙනවා.

එක් අතකින් ඔහු සෙවීමේ ක්‍රියා දාමයක් සිදු වෙද්දී අනිත් අතින් වින්සන්ට්ගේ වැඩ සටහන් වල ජනප්‍රියතාව හීන වෙමින් පවතිනවා.ලෙඩ්‍රොයිට් නම් කළු ජාතික පරීක්ෂක වරයා මේ අතුරුදහන් වීම සම්බන්ධව විමර්ශනයේ නිරත වෙනවා. පුත්‍රයා අතුරුදහන් වී තිබියදීත් වින්සන්ට් ඔහුගේ වැඩ සටහනට නව පපට් කෙනෙක් හඳුන්වා දීමට කරන උත්සාහය ගැන සියළු දෙනාම් බලන්නේ අමුති විදිහට. ඒත් ඔහු හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ තම පුත්‍රයා විසින් නිර්මාණය කරමින් සිටි පපට් කෙනෙක්. ඔහුගේ අදහස එය දැකීමෙන්වත් පුත්‍රයා නැවත පැමිණේවි කියා.මන්ද තම පුත්‍රයා ගෙදරින් පිට උනේ තමා සහ බිරිඳ අතර නිතර අති වන රංඩු සරුවල් නිසා කියා ඔහු හිතනවා. ඔහුගේ සහයට එන්නේ අපූරු චරිතයක් ඒ තමයි එරික්.කුඩා එඩ්ගා ජීවතුන් අතරද? එඩ්ගාගේ භූමිකාව කුමක්ද? අද සිට නරඹන්න.

[/box]

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06