අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dead Boy Detectives (2024 – )

Dead Boy Detectives

 

 

Dead Boy Detectives

Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb rating 7.5ක් අරගෙන තියෙනවා. Sandman සහ Doom Patrol – DC Comics කතාවල චරිත කිහිපයකුත් ඔයාලාට මේ කතාවෙදි දැකගන්න පුලුවන්.

අද්භූත ත්‍රාසජනක රහස් පරීක්ෂක කතා ගණයට වැටෙන මේ series එක හාස්‍ය ගතියකුත් එක්කයි යන්නෙ. කතාව ගෙතෙන්නෙ එංගලන්තයේ කාලයකට කලින් ජීවත් වුන එඩ්වින් පේන් සහ චාල්ස් රෝලන්ඩ් කියන භූත මිතුරන් දෙන්නා අතර. මේ යාලුවො දෙන්නා මලවුන්ගෙ ලෝකෙ රහස් පරික්ෂකයො වගේ තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා අනික් භූතයින්ගෙ නොවිසඳුන
අබිරහස් විසඳලා දීලා ඒ අයට මරණින් මතු ජීවිතයට යන්න උදව් කරනවා.

Action, Comedy, Adventure, Investigation

Stars : George Rexstrew, Jayden Revri, Kassius Nelson, Briana Cuoco

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08