අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

100 Days My Prince (2018 – )

100 Days My Prince Season 01 Sinhala Subtitles

100 Days My Prince

 

 

100 Days My Prince – දින 100ක මතක

යී යූල් යනු ජොසොන්හි ඔටුන්න හිමි කුමරු වන අතර, රාජකීය මාලිගයේ සිටින බහුතරයක් නොසලකා හරින පරිපූර්ණවාදියෙකු වෙයි. තමන්ගේ විවාහය සම්පූර්ණ කරන්න යැයි කරන බලපෑමෙන් බේරිමට ඔහු සියලුම අවිවාහකයින් වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර විවාහ විය යුතු බවට නීතියක් සම්මත කරයි. හොන් ශිම් යනු ජෝසන්හි පළමු රහස් පරීක්ෂක ඒජන්සියේ ප්‍රධානියා වන අතර, තමාට සහ ඇගේ පියාට සහයෝගය දැක්වීම සඳහා විවිධ රැකියා කරන ශක්තිමත්, බුද්ධිමත් චරිතයකි. ඇය තම ගමේ වයස්ගතම අවිවාහක කාන්තාව වන අතර, නීති නිලධාරීන්ගෙන් වන කරදර වළක්වා ගැනීම සඳහා ස්වාමිපුරුෂයෙකු සෙවීමට පටන් ගනී.

ඝාතනය කිරීමට තැත් කිරීමකදී, යී යූල් හට තාවකාලික අමතකවීමක් ඇති වන අතර, නමක් හෝ අනන්‍යතාවයක් නොමැති සාමාන්‍ය වැසියෙකු ලෙස අරමුණක් නොමැතිව ජීවත් වෙන කාලයේ ඔහුට හොන් ශිම් හමුවෙයි. ස්වාභාවික විපත් අවිවාහක කාන්තාවකගේ දුක්ඛිත ප්‍රතිඵලයක් වන එම යුගයේ විශ්වාසයන් නිසා හොන් ශිම්ට තම ගම නියඟයෙන් බේරා ගැනීම සඳහා වොන් ඩියුක් නමින් ජීවත් වන යූල් සමඟ විවාහ වීමට සිදු වෙයි.

හොන් ශිම්, ‘ජොසොන්ගේ වයස්ගතම අවිවාහක කාන්තාව’ සහ සිහිමුර්ජාවෙන් පෙළෙන ඔටුන්න හිමි කුමරු වන ලී යූල්ගේ ආදර කතාව දින 100ක් පුරා වර්ධනය වන ආකාරය මෙම නාට්‍යයෙන් නිරූපණය වෙයි.
[box]
නම : 100 Days My Prince /백일의 낭군님

ප්‍රභේදය : ඓතිහාසික, විකට, ආදර

කතාංග : 16

විකාශන දිනය : සැප්තැම්බර් 10 – ඔක්තොම්බර් 30

විකාශන වසර : 2018

විකාශන කාලය : සඳුදා/ අඟ. 21:30

[/box]

Romance, Comedy, Action, History

Stars : Do Kyung-soo, Nam Ji-hyun, Jo Sung-ha, Jo Han-chul, Kim Seon-ho, Jung Hae-kyun, Lee Min-ji, Kim Jae-young, Han So-hee, Heo Jeong-min, Lee Seung-joon, Lee Joon-hyuk, Oh Yeon-ah, Ahn Suk-hwan, Kim Gi-du, Lee Hye-eun, Ji Min-hyuk, Choi Woong

 

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16