Tum Mile (2009) | ආදරයේ ප්‍රතිරාවය [සිංහල උපසිරැසි සමඟ]
යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය.
2009 වර්ෂයේදී කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට ඉම්රාන් හෂ්මි සහ සෝහා අලි ඛාන් රංගන දායකත්වය ලබා දෙනවා.
ජීවිතයට, ආදරයට මුදල් වලින් සිදුවන බලපෑම මෙම චිත්‍රපටිය මගින් හොඳින් විග්‍රහ කරලා තියනවා. ලස්සන චිත්‍රපටියක් නිසා ෆිල්ම් එක බැලුවට පස්සේ සිංහල උපසිරසි දල ඔයාලටත් දෙන්න හිතුවා. පුළුවන් උපරිම හොඳට උපසිරසි දැම්මා කියලා හිතනවා. සිංදුත් උපසිරසි ගත කරන්න පුලවන් උනා.
කතාව දෙසට හැරුනොත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ‘අක්ශේ ‘ කලාකාරයෙක්. ඔහුගේ ජීවිතයට පැමිණෙන සංජනා එක්ක දුර ගමනක් යන්න හීන මවන්නෙක්. ඒ උනාට අතරමගදී දෙන්නට වෙන් වෙන්න සිදුවෙනවා. කතාව ගලාගෙන යන්නේ දෙන්නා නැවතත් නොසිතූ විදියට හමු වීමෙන්.
ඒ හමු වීම කොහොම එකක් වේවිද? චිත්‍රපටිය බලලම ඔයාලා උත්තරේ හොයා ගන්නකෝ.
බයිස්කෝප් වෙබ් අඩවියටත් සුභ පතන ගමන් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
[button link=”http://tinyw.in/nJqZ” type=”icon” “center” newwindow=”yes”] 704 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2416 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thank you very much!!!
Tum Mile (2009) – Is this subtitle work fine? I’m getting a error?
Working fine…I checked it
Thanks brother 😀
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්.
බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
තැන්කු මල්ලියෝ
පට්ට එකක් වගේ.
එල එල.
ජයවේවා
මේකෙ තියෙ සිංදුවක්
තුම් මිලේ
කියලා ඒකනම් මාර ලස්සනයි
ෆිල්ම් එක තාම බලලා නෑ ඉස්සරහට බලනවා සබ් එක්කම
සබට තුති
ඔබට ජය………
Thanks
පලමු සබ් එකට සුභ පැතුම් මචෝ. දිගටම වැඩේ කරන්න.
පළමු එකට උණුසුම් සුබ පැතුම් මගෙන්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
imran hasim ela
ela
thanks bro..
සුභ පැතුම් පළමු උපසිරැසි නිර්මාණයට
ජය වේවා!
අඩෙ අප්පා ලස්සන කතාවක් වගේ.
පළවෙනි සබට මගෙන් උණුසුම් සුභ පැතුම් හොඳේ.
දිගටම සබ් දෙමු අචිත්‍රයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
නියම ෆිල්ම් එකක්,මන් මේක බලලා තියනවා,පළමු නිර්මාණයට සුබ පතනවා
ela ela. hindi ekakinma wada allala thiyenne. digatama yamu saho… sub ekata thanx… jaya…!!!
http://yify-torrents.com/movie/Return_to_Nims_Island_2013
mwkata sinhala sub dennko plzzzzzzzz…..
ලස්සන සින්දු ටිහිකුත් තියනවා නේද සහෝ මේ ෆිල්ම් එකේ
එල එල
මේ වගේ ලස්සන නිර්මාණයකට උපසිරසි කරන්න හිතපු එක බොහොම හොදයිපළමු නිර්මාණයට සුබපැතුම් සහෝ
එකෙන් නවතින්නේ නැතිව අපිත් එක්ක දිගටම එකතුවෙලා ඉමු නේද? 😉
ela machan digatama sub denna hode… thanks.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
balamu
පලමු උපසිරසට සුභ පැතුම් 😀
බොහොම ස්තූතියි.
suba pathum!!!!
elazzz thnxzzz
thawath awa demu welcone
thaks saho digatama demu
ජයවේවා
ela ela
පලමු උපසිරසට සුභ පැතුම් 😀
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
පලමු වැඩේට සුභ පැතුම්
niyamai digatama subs demu hoda film balala
thanks
thanks saho digatama subs denna ahenam
maxxa machan jaya wewa!!!!
පලමු වැඩේට සුභ පැතුම්