MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

True Detective [S01 : E03] | අගුළු ලෑ කාමරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

true detective

ඔන්න යාළුව‍නේ True Detective කතා මාලාවේ තුන්වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටසටත් 9.4/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙනවා. මේ කොටස රූපවාහිණියේ ප්‍රචාරය උනේ 2014 ජනවාරි මස 26 වෙනිදායි.

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ රහස් පරීක්ෂකවරු දෙදෙනාට ගරා වැටුන පල්ලියක් හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ පල්ලියේ ඇඳපු රූපයක් නිසා ඔවුන්ගෙ පරීක්ෂණය නව මගකට යොමු වෙනවා. මෙවර කොටසෙදි ඒ පල්ලියේ දේශණා පවත්වපු පියතුමාව හොයාගන්න ඔවුන්ට හැකි වෙනවා වගේම අර මරා දාලා හිටිය ඩෝරා කියන ගෑනු ළමයා ගැන දන්න දෙතුන් දෙනෙක්ම ඒ පියතුමා මාර්ගයෙන් සොයාගන්න අපේ රහස්පරීක්ෂකවරු දෙපලට හැකි වෙනවා. නමුත් නියම මිණිමරුවව හොයා ගන්න එයින් ඉමහත් රුකුලක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම මේ සිද්ධිය විසඳන්න ඔවුන්ට ලැබිලා තියෙන්නේ තව දින දෙක තුනක් විතරයි. ඒ දින දෙක තුන අතර මේ සිද්ධිය විසඳුවේ නැත්නම් එය විසඳීමට කාර්ය බලකායට බාර වෙනවා.

ඔයාලා දන්නවනේ රස්ටින් කෝල් ට නින්ද නොයෑමේ ලෙඩක් තියෙනවා කියලා. ඔහු මේ අසනීප ගතිය යොදාගෙන පොලිස් දත්ත පද්ධතිය පිරික්සලා බලනවා. දැන් කාලෙ වගේ ඉස්සර පරිගනක දත්ත පද්ධති තිබුනෙ නෑනෙ. හැම සිද්ධියක්ම සම්බන්ධයෙන් ලිපිගොනුවක් තමයි තිබුනේ. ඉතින් පැය 14ක් තිස්සේ එක දිගට මේ ලිපිගොනු ඇදලා බලන රස්ට් ට ඩෝරාගෙ මිණීමැරුමට සම්බන්ධ තවත් ලිපිගොණුවක් ලැබෙනවා…

ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. ඉතින් යාළුවනේ. රස්ට් හොයා ගන්න මේ ලිපිගොනුව මොකක්ද? ඒකත් මිණීමැරුමක්ද? නැත්නම් මිණීමරුවා ගැන හෝඩුවාවක් ද? මේ ලිපිගොණුව අනුව යන රස්ට් ට මිණීමරුවා කවුද කියන එක හොයා ගන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම ඔන්න මේ කතාවට උපසිරැසි ලබා දෙන්න කල් ගතවීම සම්බන්ධයෙන් සමාවෙන්න කියලත් කියන්න ඕන. හැමෝටම ජය වේවා!!!

True Detective (2014) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7231 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

<< Previous Episode                       All Episodes                        Next Episode >>

21 thoughts on “True Detective [S01 : E03] | අගුළු ලෑ කාමරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Godak Sthuthi.. Jaya wewa!

    Reply
  • Thanks ……………..good luck ………………….

    Reply
  • mul kotas 2ka nam kammaliy wage.balamu mekawath hoda weydha kiyala.

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Ela ekak machan.. patta kathawa ithuru tikath denna yalu

    Reply
  • පට්ට කතාව.තැන්ක්ස් සහෝ…………..!

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    ඔන්න අද 7නි එපියත් ආවා
    අනික්වටත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔප්බට ජය……

    Reply
  • digatama subs denna saho

    Reply
  • ස්තුතියි!!!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට කතාව මචෝ…
    වැඩේ කියන්නේ මේකට සබ දාන්නේ ඔයාම උණු එක..
    මේකත් හරියටම හැනිබල් වගේමයි..
    නියම භාෂාව..
    ඔන්න ගත්තා..

    Reply
  • superb bro ithuru episode tikath danwada..

    Reply
  • niyamai ekmanata dannooo thaz suba patum…

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි දිනිදු අයියා

    ජය වේවා!

    Reply
  • thanks
    hannibal sub denne nadda

    Reply
  • ela Dinidhu sahoo. meke ithuru tikath demu hode. godak sthuthi

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *