අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

True Detective [S01 : E01] | කුරිරුම සතා මිනිසාය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

true detectiveඉතින් යාළුවනේ.. මේ අවුරුද්දේ නිකුත් උන අති සුපිරි රූපවාහිණි කතා මාලාවක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 9.4/10ක් තරම් ඉතා ඉහල ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමය කතා 8කින් සමන්විතයි. මෙම කතා මාලාවේ පරීක්ෂක රස්ට් කෝල්ගෙ චරිතය The Wolf of Wall Street (2013) හි Mark Hanna ගෙ චරිතය රඟ දක්වන සුපිරි නළු Matthew McConaughey විසිනුත් පරීක්ෂක මාටින් හාට්ගෙ චරිතය The Hunger Games: Catching Fire (2013) හි Haymitch Abernathy ගෙ චරිතය රඟ දක්වන සුපිරි නළු Woody Harrelson විසිනුත් රඟ දක්වනවා. මෙහි පළමු කොටස රූපවාහිනියේ ප්‍රදර්ශණය උනේ 2014 ජනවාරි 19 වෙනිදායි. කතාව සුපිරියි කියලා තව අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑනේ.

මෙහි කතාව ගෙතිලා තියෙන්නේ එකට එක්ව වැඩ කල රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ගැනයි. එයින් රස්ට් කෝල් කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන රහස් පරීකෂකයෙක්. මොහු අනිත් රහස් පරීක්ෂකයන් වගේ පොඩි සටහන් පොතක් තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. බදු අයකරුවන් වගේ ලොකු ලෙජරයක් යන යන තැන අරගෙන යන කෙනෙක්. ඒ නිසාම අනිත් නිලධාරීන් මොහුව හඳුන්වන්නේ “බදු අයකරු” කියලා. හැබැයි මොහු දක්ෂ පරීක්ෂකවරයෙක්. අපරාධයක් උන ස්ථානය ගැන ඉතා හොඳින් පරීක්ෂා කරන මොහු ඒ ගැන හැම දෙයක්ම තමන්ගෙ ලෙජරයේ සටහන් කර ගන්නවා. ඔහුගෙ හවුල් කාරයා වන මාටින් හාට් කියන්නෙත් ඒ වගේම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. විවාහකයෙක් වන මාටින්ට සුන්දර බිරිඳක් හා දියණියන් දෙදෙනෙක් සිටිනවා.

මේ වෙනකොට රස්ට් පොලිසියේ රස්සාවෙන් අයින් වෙලා පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්. හැබැයි මාටින් නම් තාම පොලිසියේ රාජකාරී කරනවා. ඔවුන් දෙදෙනා එකට වැඩ කල කාලයේ ඇමරිකාවේ ලුසියානා ප්‍රදේශයේ සිදු වන මිණීමැරුමක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා සිදු කල පරීක්ෂණයක් ගැන ඒ දෙදෙනා කරන විස්තරයක් වටා තමයි මේ පළමු කොටස ගෙතිලා තියෙන්නේ.

කාලෙකට කලින්, මාටින් හා රස්ට් එකට වැඩ කරන කාලයේ ඉරැත් නැමති ප්‍රදේශයේ වගා බිමක් තුල කාන්තාවක්ව මරලා දාලා තියෙනවා. ඇගේ හිසේ අං තට්ටුවක් පලඳලා, පිටේ අමුතු ආකාරයක සංකේතයක් ඇඳලා, පිහියකින් දෙතුන් වතාවක් ඇනලා, යම් කිසි ගුප්ත පූජාවක් සිදු කරන ආකාරයට තමයි ‍ඇගේ මිණිය රඳවලා තියෙන්නේ. ඒ අවට ලී කෝටු වලින් හදපු අමුතු විදිහේ ත්‍රිකෝණාකාර කූඩු වගේකුත් එල්ලලා තියෙනවා. හැබැයි ඇගේ මිණියෙන්වත් ඒ අවටින් වත් මිණිමරුවා ගැන කිසිම සලකුණක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ.

ඉතින් යාළුවනේ… කවුද මේ මරලා දාලා තියෙන කාන්තාව? ඇයි එහෙම මරලා දාලා තියෙන්නේ? මේ කාන්තාවගෙ මරණය පිළිබඳ අභිරහස අපේ රහස් පරීක්ෂකයින් දෙපලට විසඳන්න පුළුවන් වේවිද? වසර ගණනාවකට පසුව පහුගිය සිද්ධියක් ගැන මොවුන් දෙදෙනාගෙන් විස්තර විමසන්නෙ ඇයි? රස්ට් කෝල් මොන විදිහේ පුද්ගලයෙක්ද? මේ දෙන්නා එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කරාවිද? කියලා කතාව බලලම දැනගන්න. එහෙනම්…, හැමෝ‍ටම ජයවේවා!!!

True Detective (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/eV9N” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9408bbe92da8315b6050a121b45288f1c880473c
[button link=”http://tinyw.in/BCvv” type=”icon” “center” newwindow=”yes”] 325 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3c42d37279e9c1c66f3d0d8658dc5ade67eec164
[button link=”http://tinyw.in/OAW1″ type=”icon” “center” newwindow=”yes”] 460 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dc96a1e32394b69b7f56efb6df64800167757974
[button link=”http://tinyw.in/YL39″ type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
0c30eda6b9e3011752a58efe69674402809eb823
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14601 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                     All Episodes                              Next Episode >>

73 thoughts on “True Detective [S01 : E01] | කුරිරුම සතා මිනිසාය… [සිංහල උපසිරැසි සමඟ]

    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
  • Godak Sthuthi.. Jaya wewa!

    Reply
      • විමා - Admin

        දැන් බලන්න සහෝ.
        අවුල හරි ගස්සලා තියෙන්නේ.

        Reply
      • Thank you vima aiyye ❤️

        Reply
  • Thanks …………………good luck ……………………..

    Reply
  • thanks bro!danui balanna gaththe.jayawewa!

    Reply
  • බොහොම ස්තූතී සහෝ.ජයවේවා….!!!!!

    Reply
  • ස්තුතියි උපසිරසියට සහෝ….මත බලන්න පටන් ගන්නවා ඔන්න..බලලා අදහස් කියන්නම්…..ජයවේවා….!!!!!

    Reply
  • 140 Mb Torent 1 Download Karanna Puluwan Widiyak Kiyanawada? Meke Thiyana Link 1 wada na ne?

    Reply
  • elkiri machn, jaya sri

    Reply
  • හුදකලාවූ වෘකයා

    බොහොම ස්තූතී සහෝ… 🙂

    Reply
  • meka nam pattama kathawak…maru..
    thanks a lot for the sinhala sub…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • Thanks..
    Aluthma ewa denawata pin.
    Digatama Denna.

    Reply
  • anik kotas valatath sub dennako kotas 4k ava neda, balana innooooooo tnx lokkaaaaaa

    Reply
  • patta machan..digatama demu

    Reply
  • එල සහෝ …හොඳ එකක් වගේ ….thank you .

    Reply
  • mudiya / මුදියා

    අපේ දිනිඳුව දුන්න නම් ලොවෙත් නැතිව ඇති.
    අනිව බැලිල්ලක් තමයි.
    දිගටම දෙමු මචෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නලින්

    නියමයි දිනිදු අයියා!

    එළ කථාවක් වගේ මෙකත් අර හැනිබල් එක වගේද

    එළ එළ ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    රහස් පරික්ෂක ඒවා නම් මරු බන්
    එලමන්ටරි සීසන් 2 දෙන්නකො…..
    සහෝඉ ඒක දෙනවනම් web dl කොපි එකටත් සබ් දෙන්න හොදේ
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
    • දිනිඳු සම්පත්

      මේක ඉවරඋන ගමන් එලිමෙන්ටරි 2 දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

      Reply
      • “චූටී මල්ලි”

        එල එල
        720p web dl කොපි එකටත් සබ් දෙන්න …………..

        Reply
  • alut katawak neda….
    ela ela bohoma stuti saho… .

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzzzz bro jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔයා උපසිරසි දෙනවා කියලා දැනගත්ත හින්දම මඟ බලාගෙන උන්නා දෙනකම්. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි දිනිදු සහො 😀 ජය

    Reply
  • මේ වෙනකොට කතා දෙකක් ගිහින් තියනවා. මම ඒ දෙකම බැලුවා… කියන්න ඕනේ මේක බොහොම අගේ ඇති කතාවක් බලන්නම කියලා…. අනික උපසිරැස කරුවා නිකන් වැඩකට නැති එකක් නම් දෙන්නෙත් නැහැ, මතාකනේ හැනිබල්…!
    බොහොම ස්තුතියි අයියේ..!

    Reply
  • එල එල මචෝ … මේ කොටස බාලා හුගක් කල් … ඉන්ග්ලිශ් එක්ක බැලුවා දැන් අයෙත් බලන්න ඕනි… මෙකෙ 2වෙනිකොටසත් ඇවිත් තියෙන්නෙ … ඉක්මනට ඒකත් දුන්නොත් සීරිස් එකත් එක්කම සබ් දෙන්න පුලුවන් … උබට පින් හොදේ …

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • දුශාන්

    තැන්ක්ස් සහෝ සබ් වලට

    Reply
  • දිනිඳු ඔයා ගේ විචාරය කිවලා තමයි මේක බාගන්න තීරනය කලේ. ඊට පස්සේ පොඩි සර්ච් පාරක් දැම්මාම මේකේ දෙවනි කොටසත් ඇවිල්ලා. රොයිලි කරනවා වගේ නියමිත දවසකට මේකේ සබ් එක දෙන්න පුව්ලුවන් නම් ( රොයිලි වරද්දන්නේ නැතුව බ්‍රහස්පතින්දා හවසට රෙවලූශන් දෙනවා ) ගොඩක් හොඳයි. එහෙනම් ස්තූතියි ඔබට

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    සහෝ බාන්ඩේ දුන්නා නේද ඔන්න ගත්තා
    සුපිරි වගේ සබට ජය වේවා ඔන්න එපි දෙකම ගන්නවා
    අනිකත් ඉක්මනට දෙන්න හොදේ

    Reply
  • Happaa..me atharinne kohomada ithi..balannama epaiii…naththan loku aparadayaknee..tv series 7 k tath vada bala bala inne dann…mekath patan gannava balanna onna ithinn..9.4 ratings sellan nahaa…onna ehenam bagaththaa sahoo.thanks sahoo sub ekatahh…

    Reply
  • Aditha Praween

    එළකිරි සහෝ
    සුපිරි කතා මාලාවක්
    දිගටම කරමු

    Reply
  • patta kathawak wage… ela ela.. digatama demu.. jaya wewaaaaa……

    Reply
  • ජය වේවා සුපිරි පහරක් බස්සලා තියෙන්නේ ඔය

    Reply
  • digatama subs denna meykata epi ganath adune

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • supiri wadak digatama denna

    Reply
  • මචන් එල.. දිගටම සබ් 1 ඕනේ ….

    Reply
  • maxxa kathwak machan 9.4 rate thiye kiyanne

    Reply
  • ela machan ela ithuruwath demu

    Reply
  • bohoma pin patta akak wage

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • බොහොම තුති!!!!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Ane mata kalanthe wage. thanx bokka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *