Tropic Thunder (2008) with Sinhala Subtitles | ෆිලුමක් කරමු.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාගෙන බලපු මටත් හිතුනා සබ් එකක් කරන්න. පලවෙනි සබ් එක හින්දා මගේ ගොඩක් අඩුපාඩු තිබුනා ඉතින් එවා ගැන කියලා දිලා මට සබ් එක හරියට හදන්ඩ උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.මේකෙ ගුණ අගුණ කියලා දිලා මගේ වැරදි හදාගන්ඩ ඒ ගැන කියලා දෙන්ඩ කියලා ඔයාලගෙන් ඉල්ලනවා
හරි දැන් මේ චිත්‍රපටිය ගැන කීවොත් මේක 2008 අගෝස්තු 13දින තමයි තිරගත වීම ආරම්භ Blac වුනේ.IMDbඅගය 7.0 අරගෙන තියනවා ඉතින් මේ වගෙ චිත්‍රපටියකට එහෙම හම්බුනා කියන්නේ ඉතින් කතා කරන්ඩ දෙයක් නෑනේ.මේක ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේකෙ ප්‍රධාන චරිතය රගපාන තග් නොහොත් Ben stiller මේකට වියදම් කරලා තියෙන්නෙ ඇමෙරිකන් ඩොලර් ම්ලියන 92,ඉතින් මේකෙ අදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 188.1 උපයා ගත්තා.මේකට සම්මාන තුනක් හම්බවෙලා තියනවා තව සම්මාන එකලොහකටත් නිර්දේෂ වෙලා තියනවා ප්‍රධාන චරිත විදියට Rosert Downey Jr.(ක්‍රික්),Jack Black(ෆැට්ස්),Brandon T. Jackson(ඇල්පා),Joy Baruchel(සැන්ඩස්කි) එක්ක තව මේකේ ඉන්නවා Tom Cruise හැබයි හොයන්ඩවත් බෑ ඔහුමද ඒ ඉන්නේ කියලා මමත් අන්තිමට නම් පේලිය යද්දි තමයි දැනගත්තේ ඒ ඉන්නෙ ඔහු කියලා.නියම විහිලු ටිකක් තමයි තියෙන්නේ බලලාම කියන්ඩකො කොහොමද කියලා.
මෙහෙමයි කතාව යන්නේ,අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නවා එයා චිත්‍රපටියක් කරනවා හැබයි නලුවෝ එක එක විදියයි ඉතින් චිත්‍රපටිය කරන්ඩ පරක්කු වෙනවා තව කරදර ගොඩකට මුහුන දෙන්ඩ වෙනවා ඉතින් මේකෙ ලොක්ක තීරනය කරනවා මේ ෆිල්ම් එක නවත්වන්ඩ ඒ අධ්‍යක්ෂකයා තීරණය කරනවා මේක කොහොම හරි කරන්ඩ ඊට පස්සෙ ඔහු නලුවෝ ටික අරන් කැලේකට යනවා චිත්‍රපටිය හදන්ඩ කියලා ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ මරු මරු වැඩ වෙන්නේ මොකද වෙන්නේ කියලා ඉතින් ඔයාලට බාගෙන බලන්ඩ කියලා ආරාධනා කරනවා..comment එකක් දාන්ඩ අමතක කරන්නත් එපා
හැමෝටම බුදු සරනයි.!
කලින් පළකරනා ලද ලිපිය
කාලෙකින් අපේ පාඨකයෝ හැමෝටම ඉළ ඇදෙන්න හිනා වෙන්න පුළුවන් බයිස්කෝප් එකක් අරන් එන්න බැරි වුන්නානේ. මම බලපු හාස්‍යමය චිත්‍රපටි අතර උඩින්ම රැඳෙන චිත්‍රපටියක් තමයි මේක. Ben Stillerගේ අපූර්වතම නිර්මාණයක් වූ මෙය ටිකක් වෙනස් විදියේ, අමුතු තාලෙකට ගලාගෙන යන කතාවක්.
කතාව පටන් ගන්නෙත් සිරාම සිරා විදියකට. ඒක බාලම බලන්න, මම කිවුවොත් ඒකෙ රසය නැති වෙනවා. කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.
Tugg Speedman කියන්නේ හොලිවුඩයේ ප්‍රසිද්ධ නළුවෙක් ( හැබැයි බැසී යන තරුවක් ). මොහු සමඟ විවිධ අංශ වලින් හොලිවුඩයේ නම ගිය නළුවන් පිරිසක් එකතු වෙලා චිත්‍රපටියක් නිර්මාණය කරනවා. එය වියට්නාම් යුද්ධයේ අත්දැකීම් අලලා ලියැවුනු පොතක් ආශ්‍රයෙන් ගොඩ නැඟෙන කතාවක්. මම කතාව නම් ඔයිට එහා පොඩ්ඩක්වත් කියන්නෙ නැහැ. හැබැයි චිත්‍රපටිය ගැන අපූරු කාරණා ටිකක් කියන්නම්.
චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට (Tugg) පණ පොවන Ben Stiller තමයි මේ කතාව ලියල, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. චිත්‍රපටිය නිකුත් වීමට පෙර කතාවේ පෙනී සිටින චරිත සහ චිත්‍රපටි අලලා ව්‍යාජ වෙබ් අඩවි හා වෙළඳ දැන්වීම් පවා නිපදවා තිබුනා. අපි කවුරුත් දන්න Robert Downey, Jr. මෙහි චිත්‍රපටියක් සඳහා අප්‍රිකානු පෙනුමක් ලබාගත් නළුවෙක්ගේ චරිතයකට පණ පොවනවා. මටනම් මුලින් අඳුර ගන්නත් බැරිවුනා. Jack Black මෙහි හොලිවුඩයේ හාස්‍ය නළුවෙකුගේ චරිතයක් රඟ දක්වයි. Ben Stiller, තරුණ Sylvester Stallone පදනම් කරගෙනත්, Jack Black “The Nutty Professor” හි Eddie Murphy ත් නිරූපනය කරනවා. තව අපි කිසිදාක නොසිතන නළුවෙක් මෙහි චරිතයක් නිරූපනය කරනවා. ඔහුව කෙතරම් හොඳට වේෂ නිරූපණය කරල තියෙනවද කිවුවොත් චිත්‍රපටියේ අවසානයේ නම් යද්දී තමයි මම කවුද කියල හඳුන ගත්තේ. ලොව සුපතල චිත්‍රපටි, ප්‍රසිද්ධ නළු නිළියන් රැසකගේ පටි රෝල් වෙන්න කතාව හදල තියෙනවා. කොටින්ම කිවුවොත් සුන්දර හොලිවුඩය නිරුවත් කරන අම්බානෙක හිනා වෙන්න පුළුවන් මරු බයිස්කෝප් එකක් මේක…
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 9188 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් එක ඩව්න්ලෝඩ් කරන්න බැහැනෙ මෙර්
ෆික්ස් කරන්නම්.
Sub eka ne .404 error not found!
Thunder force(2021) sub denna
thanks for the sub
Film eka matanm madi bn.. trhawendepa mchn kiwata ub sub hadaddi poddk athala ekta hadapn mchn api intest eka ganen sub eken handa sub eka athal nathi unma film ekt booring wenwa..
ස්තූතියි සබ් එකට
උපසිරිසියට බොහොම ස්තුති
Meet the fockers (2004) mekath patta comediyak mekath sub dennako
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
උපසිරැසියට තුති නදීශාන් සහෝ,ජය!
Thanks
thanks for sub
Thanks
Machan
agayakaranawa oyage uthsahaya thavath honda film sub kotanta
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Thank saho meke dvfripakatath ikmninma suba karannako.
එල,ජය වෙවා..
thanx bro
bohoma sthuthi saho…
Thanks bro
මම මේක බැලුවා..English sub ඵක්ක.. ඔයා නිසා දැන් සින්හල sub එක්ක බලනවා… thank you bn..බුදු සරණයි…
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පලවෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් සහෝ… තවත් උපසිරසියකින් හමුවෙමු..
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
meka paata komadiya
elama saho thanks
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. පට්ට පහරක් වගේ. පළවෙනි උපසිරැසියට සුබපැතුම්. දිගටම අපිවෙනුවෙන් සබ් කිරීමට ශක්තිය ධෛර්යය කාලය ලැබේවා!! බොහෝම පිං.
Kalaya shramaya weya karagena api wenuwen karanna wu me sewayata bohoma pin…palweni sub akata suba pethum..aluth film walatath ekka digatama sub demu…jeyen jaya…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ.
ජයෙන් ජයම වේවා…!!
machan meke sub eka diyan bn
KO meke sub eka apa karawanawa
මචන් පුලුවන්නම් මේකේ සබ් එකත් දෙන්ඩෝ
BANNA BA BN PROXY ERROR ENAWANI
Ko bn Sinhala Subtitle
machoo meka wedakaranne nee sub nee please correct thanks…..
Wooow*** Meka nam Maru
nice,very nice
sinhala sub ko
waradak naha, hodai,
film eka narakama naa
meke naluvo tikak hidden neda….
ඉඟියට ස්තූතියි
niyamaiiiiiiiiiiiiiiiiiiiii
hithuwa taraam hina giye nam ne …… a nisa bagayak witaraa baalala nikan hitiya ,,, .. a uunata meka mage adahasak witarai mata hoda nethi unata anithh ayata hoda wenna puluwani……..
gindara film eka >>>>>>>>>>>>>>>>>>>>>>
Onna ehenam math bagannawa..hina wenna ona nisa..
Thanx Bro
මේ චිත්‍රපටිය තියෙන විහිළු කෑලි අල්ලගන්න නම් ප්‍රසිද්ධ බයිස්කෝප් රැසක් බලල තියෙන්න ඕනේ. හික්z.. තව ඩබල් තේරුම් තියෙන දෙබස් එමටයි. :ඪ්
මම කීව වගේ එළ නළුවො සෙට් එකක් මේ බයිස්කෝප් එකේ ඉන්නවා.
ප්‍රතිචාර වලට තුති.. 🙂
ආයෙත් බලුවා…
නරකමත් නෑ …. එල
තැන්කූ ගොලයා …..
තැන්කූ රොයිලි සබ් වලට
ටොම් රොක්ස් … 🙂
අර ශලොක් හෝම්ස් ට හිටපු නලුවත් මෙකෙ ඉන්නව නෙද ? ඩී.ආර්. වගේ නමක තියෙන්නෙ…බලාගෙන ගියාම ඌ පික්සු පොරක්නෙ ….
මම මේ දැනුයි බලලා ඉවර වුනේ. මුල ටිකටනම් හිනා යන්නේ නෑ. හැබැයි පස්සෙ එල.
බොහෝම ස්තූතියි !
DragonD කියනවා වගේ මේක නම් මෙලෝ රහක් නැති එකක් තමයි. වියට්නාම් මිනිස්සුන්ව නොමිනිසුන් කරලා. ඇමරිකන් කාරයෝ හැබෑ වීරයෝ කරලා. කුඩා දරුවෙකු උස්සලා ඇලකට වීසි කරන එක වීර කමක් කරලා. Ben Stillerවත් එපා උණා.
@ DragonD
ඔව් මචං දෙකේම පොර ඉන්නවා ඔයා බැලුවෙ කෝකද?
කඩ්ඩෙන් උපසිරැසි ඕනානම් මෙතනින් ගන්න
ඔන්න බානවෝ………..!! 🙂
seems there are 2 tropic thunder films
1.http://www.imdb.com/title/tt1286750 { tropic thunder – rain of madness }
2.http://www.imdb.com/title/tt0942385 { tropic thunder }
O.o
ගෝලයා සහෝ තරහ වෙන්න එපා … මට නම් මේක මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් … මගෙ උපරිම චාමැක්ස් ෆිල්ම් ගොඩට මේකත් අයිතියි ..
සමහර විට මගේ හිනා යන ස්නායු වල බ්‍රේක් ඩවුන් එකක් ඇති …
නැත්නම් imdb 7.2 තියෙන කොමඩියකට හිනා යන්නෙ නැති වෙන්න විදිහක් නෑනෙ .. මට බෙන් ගැන තිබ්බ කාඩ් එකත් මේකෙන් null උනා ( කතාව ලිව්වෙ මිනිහ කියල දැන දැනගත්තම )
මේක බලල නම් දැන් ටිකක් කල්
මම ආයෙ පාරක් දැන් රිවීව් එකක් කියෙව්වා .. මෙන්න TOM CRUISE අය්යත් මේකෙ හිටියලු … අඩෝ… මම දැක්කෙ නෑනෙ … ඒ නිසා ආයෙ බානව. ..
මට ඇල්ලුවෙ නැත්තෙ ඇයි කියලත් නැවත විඝ්‍රහ කරල බලන්න ඕනි …
මොකක් උනත් තැන්කූ වේවා …
ela…ela…aniwaa baanawaa…. thankxxxx
eng sub
http://subscene.com/s.aspx?q=Tropic+Thunder+(2008)
mekath gannawa
thnx machan
අද පොඩ්ඩක් මං පහුවුනා..අවුලක් නෑ නේ…අනිවා බානවා…නැතන්ම් නිකං එන්න ඕනියෑ මෙහේ…..;)
@ ඉන්දික,
අයියෝ මොකට පංති හොයනවද? අපේ සරදියෙල් අයියා ඕක ගැඹුරින් හදාරලා තියෙනවා නොවැ. මටත් පට්ටම සප් එකක් දුන්නා. අහල බලන්න. 😛
ස්තූතියි ගෝල සහෝ ෆිල්ම් එකට 😉
පස්ට සිත්තරපටිය. විහිලුවට වගේ කොපියක් ලග තියාගන්න හැබෑවටම වටිනව.
එක නෙමෙයි, who left the fridge open?
mata nam avatarayak na taama …..
eth digatama hoyanawa….
hamba wunaama kiyannamko…
එළකිරි වගෙ බෑවා මෙක.!!! මටත් මෙ හිනාවෙන්න හොද film එකක් නැතිව තිබුනෙ…
මචං අවතාරේ බැලුවට කිසි ගතියක් නෑ පුලුවන් ඉක්මනින් ඒකේ සබ් ටික දීපංකෝ නැත්නම් මෙලෝ රහක් නෑ ඒකේ තියෙන භාෂාව ඉගෙන ගන්න පංතියක් කොළඹ වත් තියෙනවද බලලා කියපං කුරැණෑගල නම් බැලුවා එකක් වත් නෑ තාම ටියුෂන් මාස්ටර්ලා මේ ගැන දන්නේ නැතුව ඇති
මේකනම් බාන්නම වෙනවා මේ දවස්වල බයිස්කොප් හින්දා රෑට නිදිමරලා දවල් දවසම නිදි කිර කිර වැඩ කරන්නේ
@ චරිත
මචන් Avatar සබ් දාලා නම් ඉවරයි. අපේ රොයිලි බුවා ඉන්නෙ හොද කොපියක් එනකම්.. ආපු ගමන් දෙනවා.
New Moon එකෙත් ඔය කේස් එකම තමා තියෙන්නෙ. හොද කොපියක් ආපු ගම්න් සරි 😀
මචං. Avatar දාන්නෙ කවද්ද?
අඩේ සෝයි පිල්ම් 1 වගේ 😀
බාගන්ට ඕනෙ. බලන්න තමා වෙලාව නැත්තෙ..:( කලින් බාපු සැට් එකකුත් තාම තිබේ 😛
onna mamabawa thankx
ah meka baluwa meke agatdhi yana sinduwath niyamai
සමාවෙන්න කලින් පොඩි අතපසුවීමක් වෙලා තියෙනව..ඔන්න දැන් ලින්ක් එක හරි…
මේක නම් එළම එළ ෆිල්ම් එකක්..හොදට හිනා වෙන්න කැමති හැමෝම අනිවා බාගන්න..
ගෝලයා saho link 1 hadanakan meken baganna….
http://torrents.thepiratebay.org/4766753/Tropic_Thunder.4766753.TPB.torrent
Ko link eka weada nane machan
කෝ ලින්ක් එක නෑනේ…….!
torrent aka wada natho……….