Troll (2022) Sinhala Subtitles | සැබෑවක් වූ සුරංගනා කතාව. [සිංහල උපසිරසි] 50*
කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මාත් මගෙ උපසිරැසිකරණ ජීවිතයෙ පලවෙනි කඩයිම පහු කරන්නයි යන්නෙ. ඇත්තම කිව්වොත් මුලින්ම 2020 අවුරුද්දෙ ජූලි මාසෙ 24 වෙනිද 2012 Ice Age චිත්‍රපටයට උපසිරසි අරන් එද්දි හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයි කියල. ඇත්තෙන්ම ෆිල්ම් බලන ක්‍රමේ 2018 අග අපේ නෑදෑ අයිය කෙනෙක් වෙන ඉෂාර අයියගෙන් ඉගෙන ගත්තයින් පස්සෙ එයාම තමා කිව්වෙ බයිස්කෝප් සයිට් එක ගැන. ඉතින් ඊටපස්සෙ බලපු හැම චිත්‍රපටියකටම මං උපසිරැසි බාගත්තෙ මේ බයිස්කෝප් සයිට් එකෙන් ඊටපස්සෙ ටිකෙන් ටික මං සබ් කරපු කෙනාගෙ නම අයින් කරල එතනට මගෙ නම පාට පාටින් දාල ආසාවට බලන්න ගත්ත. ඒව ඉතින් මං විනෝදය සදහා කරපු දෙයක් මිසක් වෙන අයට නම් දෙන්න ගියෙ නෑ.
පස්සෙ තමයි මංම හදපු සබ් එකක් දෙන්න ආසාව ආවෙ. ඊටප්ස්සෙ තමා ඉතින් මං මගෙ පලවෙනි උපසිරැසිය නිර් මාණය කරේ. ඊටපස්සෙ තමා ඉතින් හොදම දේවල් උනේ මං දාන ලිපි එහෙම තව idiom එහෙම සිංහලෙන් එහෙම්ම දාපු අවස්ථාවල ගොඩක් ඇඩ්මින් මන්ඩලේ අයට ආපහු හදන්න උනා.පස්සෙ කොහොමහරි ඒ අයගෙ මග පෙන්වීම අනුව මේ වෙද්දි මං ගොඩක් ඒ වැරදි හදාගෙනයි තියෙන්නෙ. ඉතින් කියන්න ඕනි මේ වැඩේ කරද්දි සල්ලි හම්බෙන්නෙ නැති නිසා එක එක්කෙනා “උබට සල්ලි දෙන්නෙත් නැතුව ඇයි බන් උබ ඕව කරන්නෙ?” කියල අහන අවස්ථා ඇතිවෙන්න තියෙනව.එයාලට ඉතින් මං මුකුත් කියන්න ගියෙ නෑ, මොකද ඩවුන්ලෝඩ් මීටරේ සහ කමෙන්ට්ස් දැක්කම එන සතුට නම් සල්ලිවලටවත් ගන්න බෑ. 😍 අනික දවසක මැරිල ගියත් සයිට් එකක හරි නම ඉතුරුයිනෙ කියන දේත් වටින දෙයක්. 😁
පලවෙනි උපසිරැසියෙ ඉදල මෙතනට ආපු ගමනෙදි අමතක කරන්නම බැරි අය ගොඩක් ඉන්නව. මුලින්ම මතක් කරන්න ඕනි ඉතින් අම්මව. සමහරවෙලාවට මං කරන සබ් දාගෙන ෆිල්ම් ඉදන් රස කර කර එයා බලනව. ඊටපස්සෙ මේ සයිට් එකෙන් මට ඇහැට දැකල නැති උනත් ඇත්තෙන්ම හොද සහෝදරයො පිරිසක් දැන අදුනගන්න පුලුවන් උනා,ඒ අතරට මුලින්ම මගෙ idiom සහ ලිපිවල වැරදි පෙන්නල දීල උපසිරසි කරන්න චිත්‍රපට පවා හොයල දීපු ලෂේන් අයියව, තව මේ චිත්‍රපටය ආසාවෙන් කරන්න ඉදල 50 ට මේක දෙන්න පුලුවන්ද කියල අහපු ගමන් මට මේක කරන්න දීපු චාමිකර අයිය (ඇත්තෙන්ම ඒ දේට නම් චාමිකර අයියට ලොකු ස්තූතියක් කරන්න ඕනි), මෑත කාලයේ ආපු ගොඩක් කතා මාලාවන්ට මාව සම්බන්ධ කරගත්තු බිම්සර අයිය, ස්නෝපියර්ස සීරිස් එක පරක්කු වෙච්ච නිසාම අදුරගන්න ලැබුනු චාමර අයිය, අපිට බැරි දෙයක් තිබ්බොත් කියල දෙන විමා අයිය, තව මැච් පිස්සෙක් වගේම ගේම් පිස්සෙක් වෙන සොහාන් අයිය, මාව මිනි සීරිස් ගෘප් එකට ඇඩ් කරපු රවිදු අයිය, Classic චිත්‍රපටවලට සබ් දෙන රොෂාන් අයිය, කොමික් පැත්තෙන් ප්‍රවීණයෙක් වෙන සචින්ත මල්ලි,මයුර අයිය, තරිදු ලක්ෂාන් අයිය, ඩිල්ෂාන් අයිය, යුරාන් අයියව මතක් කරන්න පුලුවන්. ඇත්තෙන්ම හොද සහෝදරවරු පිරිසක්. මං මෙච්චර කල් උපසිරැසි කරපුවට කමෙන්ට් කරපු ඔයාල හැමෝටමත් ස්තූති කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නව. තව සමස්ත බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නව. 🥰
හරි එහෙනම් මං මගේ කඩයිමට තෝරගත්තු මේ Troll චිත්‍රපටය නිකුත් උනේ Netflix ඔස්සේ දෙසැම්බර් 01 දිනයේදි.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Roar Uthaug විසින්.කතාව ලියල තියෙන්නෙත් එයාම තමා. මේ චිත්‍රපටයට Ine Marie Wilmann, Kim Falck,Sjodgard, gaard B.Eidsvoid වැනි රංගන ශිල්පන ශිල්පනියන් දායකත්වය දීල තියෙනව.මේ චිත්‍රපටයට මේ වන විට IMDB දර් ශකයේ මනාප 3200කින් 6.1ක අගයක් ලැබිල තියෙනව.කුණු තක්කාලි දර් දකයෙ 100% ක අගයක්ද ලබාගැනීමට සමත්වෙලා තියෙනව. ඇත්තෙන්ම මේ කතාව දිවෙන පරිසරය මාරම ලස්සනයි. මං හිතන්නෙ ඒකෙනුත් චිත්‍රපටයට ලොකු ලස්සනක් ගෙනත් දීල ඇති.
එහෙනම් අපි මේ චිත්‍රපටයෙ කතාව ගැන බලමු නේද? මේ කතාව දිවෙන්නෙ Norway රාජ්‍යයෙ.අපි හැමෝම දන්නවනෙ එක එක සුරංගනා කතා.මේකෙ ප්‍රධානම චරිතෙ වන නෝරා තීඩ්මාන්ගෙ තාත්තත් එහෙම ට්‍රෝල් ල ගැන සුරංගනා කතා විශ්වාස කරන කෙනෙක්. ඉතින් පූර් ව ප්‍රචාරක පටය බලල තියෙනව නම් දන්නව ඇතිනෙ මේ චිත්‍රපටයෙ ට්‍රෝල් කෙනෙක් ව්‍යසනයක් කරන්න එනවයි කියල. (බලල නැති අය අයට මෙතැනින් සිංහල උපසිරැසි ගැන්වූ පූර් ව ප්‍රචාරක පටය බලන්න පුලුවන්.) ඒත් ඇත්තෙන්ම ඒ ඇයි? කවුද මේ ට්‍රෝල් කෙනෙක් කියන්නෙ? මේ තර් ජනයට කොහොමද මේ නෝරා ඇතුලු පිරිස මුහුණ දෙන්නෙ? ඒව දැනගන්න නම් ඉතින් මේ පැය 1යි විනාඩි 45ක් පුරාවට දිවෙන සුපිරි thriller ෆිලුම බලන්නම වෙනව.😁
සැ.යු.:- මං උපසිරැසි නිර් මාණය කලේ Norway original audio තියෙන පිටපතකට. ඒ නිසා ඉංග්‍රීසි හඩකවපු පිටපතේ මේ උපසිරසියෙ පරස්පරතා ඇති විය හැකි බැවින්, Original Norway audio එක ඇති පිටපත් සදහා පමණක් මෙම උපසිරැසි වලංගු වන බව සලකන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29046 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thankyou Brother
Thanks !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
Thanks for sub brother
Biscope එකේ සෙට් එකටම. කොල්ලො කෙල්ලො සබ් ගන්නේ නිදහසේ බලන්න. English හැමෝටම හොදට බැරි නිසා. වෙන site වලින් සබ් අරන් දාන නිසා ඔයාල srt සබ් දෙන්නෙ නෑ දැන්. ඒක නිසා අපිට සබ් එකේ අකුරු ඇද වෙලා කිසිම විදිහකට හදාගන්න බෑ. Format change කලත් හරියට සබ් සෙට් වෙන්නෙ නෑ. වෙන උන් මේකෙන් අරන් වෙන site වලට දැම්මත් උබල මේක සල්ලි බලන් නෙමේනෙ කරන්නේ. ඒ නිසා srt සබ් ම දෙන්න. නැත්තම් cineru වගේ site වලට හුරුවෙයි මිනිස්සු. දැන් උනත් google කලාම එන්නෙ උඩින්ම ඒක. ඉස්සර biscope උනාට.
පුලුවන්නම් srt දෙන්න. ඉස්සරත් කෙනෙක් බැන්න කියල sub download කරන්න mail දීල විකාරයක් උනා. ඒක ඔයාලම නැවැත්තුව. මේකත් එහෙම කරන්න.
ජය
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සංජන සහෝ! 🙂
උපසිරස කරන එක හැකි උපරිමෙන් කරන කොල්ලෙක් තමා ඉතින්… 100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
සමාවෙන්න ඕණා මේ තරම් කමෙන්ට් එකක් දාගන්න පමා වුණාට. කාලෙකට පස්සෙ සයිටට ගොඩ වුණේ…
ජය ✌
Thanx bro
◾◾◾⬛⬛⬛⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ◾◾◾◾⬛⬛⬛සංජන◾◾◾◾⬛⬛⬛⬛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ස්තූතියි වේවා කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
පළමු කඩඉමට සුබපැතුම් මලේ…
වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Goodluck bro…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
thanks a lot saho sub ekata
THANKS………
නියමයි මල්ලි… පලමු කඩයිමට උණුසුම් සුබ පැතුම්
ෆිලුමත් බාගෙන සයිට් එක පැත්තට කාලෙකින් එද්දි මෙන්න සබත් දීලා
ඉක්මනටම ඉදිරි කඩයිම් වලට යන්නත් ඔයාගේ පෞද්ගලික වැඩ සාර්ථක වෙන්නත් කියලත් සුබ පතනවා
ජය වේවා !!!
Thnx for the sub bro❤️
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
ජය
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
Congrates 50 weni sub ekata saho Thanks so much ,
Congratz bro
Dont take serious that bad comment
We are always in baiscope and love all the quality subtitle makers in baiscope ❤️
සංජන චමෝද් මල්ලී…
මුලින්ම සමාවෙයන් සුබ පතන්න පරක්කු වුනාට.
ඇහැට දැකලා අඳුරගෙන නැතිවුනාට ඔන්ලයින් හිටියොත් අයියේ කියලා චැට් එකක් දාන හිත හොඳ කොල්ලෙක්.
උපසිරසිකරුවන්ගේ පළවෙනි කඩඉම, නැත්නම් පනස් වෙනි සිංහල උපසිරසියට මගෙන් උණුසුම් සුබ පැතුම්.
අධ්‍යාපන කටයුතුත් පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථකව නිම කරන ගමන් තව තවත් වැඩි වැඩියෙන් සිංහල උපසිරසි නිර්මාණ ගෙනත් සයිට් එක සරසන්න අවැසි ශක්තිය වාසනාව ඉඩ හසර ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
පළමු කඩඉම් ලිපියේ මාවත් මතක් කරලා සඳහනක් කලාට බොහෝම ස්තූතියි.
අද වගේම ඉදිරියේදීත් සාමුහික වැඩ වලදී හමුවෙමු.
~ ජය වේවා ~
Slumberland (2022) eke sub puluwan nam dannako
50වෙනි උපසිරැසියට සුබ පැතුම් සංජන බ්‍රෝ…. ඉදිරියටත් අපි වෙනුවෙන් සිංහල උපසිරැසි ගෙන ඒමට කාලය ලැබේවා.. කරන පෞද්ගලික වැඩකටයුතු සාර්තක වේවා….
..බොහෝම ස්තූතියි උපසිරැසියට…
Boma stuti… jaya wewa
Thanks machan
පලමු කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
ella bro
sub awl, hariyata weda nehe, aparadayak Data
parana widihatama dunnam hari.
Congratulations brother..thanx for sub..
සබ් එක අවුල්න්නෙ සහෝ සබ් එක දාපූ ගමන් කලු පාටින් භාගයක් වැහෙනවා.
thanks for subtitles
mita hoadai ban baiscope eke ewn higakanawa add kick karala ma epa wenawa **** eka niyamai mewage wadayak na dannam appiriyai meka
වෙන වෙන ඒවා හොඳ නම් බිජු රකින්නද මෙහෙ එන්නේ ?
ධනපති මහත්මයා සයිට් එක කරගෙන යන්න මාසෙකට ලක්ෂයක් විතර දෙන්නකෝ ?
Balanna puluwan widiyata hadala denna plz
thanks …………………..
මෙ සයිට් එකේ ඇඩ්මින්ලා තරු 5ක් දීලා මේ සබ් කල එක්කෙනාට.ඇස් කටේ දාන්ද තරු දෙන්නෙ ? තරු නෙවෙ සබ් එක චෙක් කරන්න.ෆිල්ම් එකෙන් භාගයක කලු පාටින් වැහෙනවා බලද්දි. මොනාද මේ අප්ලොඩ් කරන සබ් ???
mona magulakda me… Sub eka yaddi eka patthak tanikara black wenawa Sub ekkama.film eka balanne kohomada ethakota ? IDX hariyata karanna bari nam sub karanna epa aparade film ekath
Sub eka weda na
ආත්ම තෘප්තියට කරන මේ උපසිරැසි හදන්න වුණ මහන්සිය වෙනුවෙන් බොහොම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම කඩඉමට උණුසුම් සුබ පැතුම් එක් කරනවා. තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා!
පලවෙනි කඩඉමට හදවතින්ම සුබ පතනව මචෝ.. වෙඩි වගේ සබ දීලනේ… මේවා නම් ඉතින් අනිවා බලනවනේ.. සයිට් එකෙන් සෙට් උන තව හොඳ සහෝදරයෙක් තමයි ඔයා.. ඊළඟ කඩඉමටත් ඉක්මනින්ම යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. කට්ටිය අනම් මනම් කියල තියේ සබ් එකේ අවුලට.. ඒ සමහර කමෙන්ට්ස් ඕකේ ඒත් සමහර කමෙන්ට්ස් හිතා මතාම ඔයාව අවුල් කරන්න දාපු ඒවා වගේ දැනෙනවා.. ඒ නිසා ඒවා වැඩිය හිතන්න එපා… මාවත් ලිපියෙ මතක් කලාට ස්තූතියි හොඳේ..මැච්, ගේම් පිස්සු ඔක්කොම තිබ්බත් දැන් වෙලාව මදිකම හින්දා ගේම් එකක් නම් ගැහුවෙ නෑ සෑහෙන කාලෙකින්.. ඉතින් එහෙනම් ජය වේවා මචෝ..
Bro issara baiscope eke dunna SRT file kisima aulak nathiwa play karanna puwan supper
oyalata SRT walin denna sub , IDX, SUB file play karanna amarui
50ට උනුසුම් සුබ පැතුම්. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
ෆෝන් එකට සබ් වැඩ නෑනෙ.
Subtitles වැඩ කරන්නේ නෑ නේ අප්පා . දහ පාරකට වැඩිය ඩවුන්ලෝඩ් කර. වැඩ කරන්නේ නෑ.
thanks
Thanks bro… warriors of future sub dennako..
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
50 වැනි කදිමට සුභ පැතුම්.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා.
Black screen ekak enawa mcn eka clear karala update ekak denna. Jaya wewah thnx
50 sub ekata 50 comment eka. Good luck bro !
සබ් එකේ තිබ්බ ප්රශ්නය නිවැරදි කරා.
Enjoy!
❤
එලම සහෝ… බොහොම ස්තුතියි ..❤️❤️❤️
Thank you.
Thank you so much brother
Thanks bro… warriors of future sub dennako..
Thanx bro
Sub eka weda na Bro
තෑන්කස් සහෝ idx එක අවුල් වගේ හැබැයි
කලු පාට කොටුවක් වැටෙනවනෙ බන් ඒක හදල දනවකො,, බලන්න ගත්ත එකත් අත ඇරල දැම්ම
50 ට සුබපැතුම්
උපසිරසියටත් තුති
පොඩි අව්ලක් ගිය ගමන් බැනගෙන සෙට් එකකුත් ඇති… ඒවා ගනන් ගන්න එපා සහෝ… වැරදි හදාගෙන ඉස්සරහට යමු…❤️❤️❤️
මුලින්ම කියන්න ඕනි කඩඉමට සුභ පැතුම් සහෝදරයා…උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි … මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Mi haraek hadapu sub ekak
කැමති කෙනෙක් ඉන්නවානම් මේක ඩවුන්ලෝඩ් කරගන්න බ්ලැක් ස්ක්‍රීන් අවුල මම හැදුවා
working well machng. thank you!!!!
Weda Na ne mcn
mcn link eka weda na ne
Ela mcn sub eka weda. Thanks
eka wada thanz
sub eka aul bro. half black sreen enawa.
සබ් ඒකට බොහොම ස්තූතියි සහෝදරයා ඒත් සබ් එකේ අවුලක් තියෙනවා පුලුවන්නම් SRT වලින් දෙන්න IDX වලින් බලන්න අමාරුයි.මහන්සි වෙලා හදලා නොමිලේ දෙන නිසා කරදර කරන්න කැමති නෑ ඒත් සමහරක් අය බැනලා දාලා තියෙනවා. ඒකෙන් වෙන්නෙ ආයෙ සබ් එකක් දෙන්නවත් හිතෙන්නෙ නැති එක අවුරුදු ගානක් මේ සයිට් එකෙන් මාත් ෆ්‍රී තමා සබ් ගන්නෙ.කවුරු උනත් සල්ලි දීලා සබ් ගන්නෙ නැති නිසා මීට වඩා හොදින් කටයුතු කරානම් තමා වඩා හොද……….
සල්ලි දීලා සබ් ගන්නේ නැති නිසා උන් කොහොම දුන්නත් උබට අදාල නෑ
උබට idx සෙට් නැත්නම් නොබලා ඉදපන් ඇයි වෙන රෙද්දේ සයිටුත් ඕන තරම් තියෙන්නේ…
අනිවාර්යයෙන්ම ඉස්සරහට දෙන සබ් idx වලින්ම දෙන්න බයිස්කෝප් , අවජාතක වැඩ කරන බලු හැත්තට සබ් උස්සන්න බැරිවෙන්න……………………….
සුබපැතුම් සහෝ පලමු කඩයිමට
ජය වේවා බයිස්කෝප් !
යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එක මතක් වෙනවා. වල්ගෙ පාගගන දගලන්න එපා .කිව්ව දී තීරුම් ගන්න වත් මොලයක් නෑ. ඒ නිසා මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ
උබනේ ගොනෝ වල්ගේ පාගන් ඉන්නේ , එකතැනක කියනො නොමිලේ දෙනනිසා කරදර කරන්න කැමති නැතිලු ,ඊටපස්සේ තවතැනක කියනෝ නොමිලේ දෙන නිසා මීට වඩා හොදට දෙන්නලු” දෙබිඩි කතා කියන්න එපා ඕයි, උබ කියන විදියට එතකොට නොමිලේ දෙන එක සුපිරියටම ඕන සල්ලි දීලා ගත්තොත් ඕන කුනුගොඩක් අවුලක් නෑ…අනේ පලයන් බන් යන්න, බයිස්කෝප් එකෙන් කොලිටිම සබ්
එක නොමිලේම ලැබෙද්දි ඒක idx නෙවෙයි මොකෙන් ලැබුනත් බලන්න හුරුවෙයන්
මාත් එකගයි.idx එපා. Anonymous, කියන දේ තෙරුන් ගන්නව මනුස්සයෝ.dinesh කියපු දේ ඇත්ත.
sirawatama
Sub eka awl
black screen enawa
Sub එකේ අවුලට, Sub එක හදපු එකාට ඔච්චර බණින්න එපා යකුනේ… *.IDX File එකේ පොඩි line එකක අවුලක් තියෙන්නේ… ඒක වෙනස් කරගත්තා නම් හරි, Notepad එකෙන්…
*.IDX file එකේ 52, 53, 54, 55, 56 lines ටික මං මේ පහළ දාලා තියෙන code එකේ විදිහට වෙනස්/replace කරගන්න…
Sub එකේ එද්දීම තියෙන විදිහ↓
# The original palette of the DVD in PGC#1
palette: ffffff, 080000, ff0000, 00ff7f, 00ffff, ff4500, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000
# Custom colors (transp idxs and the four colors)
custom colors: OFF, tridx: 1110, colors: 808080, ffffff, 000000, 000000
මේ විදිහට ඒක වෙනස් කරගන්න↓
# The original palette of the DVD in PGC#1
palette: ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ffffff, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000
# Custom colors (transp idxs and the four colors)
custom colors: ON, tridx: 0011, colors: 000000, ffffff, 1f1f1f, 000000
*සැ. යු. : මං හිතට එන පාට ටිකක් type කරේ… ff0000 වගේ තියෙන තැන්වලට ඔයාලට කැමති Hex colour code එකක් දාගන්න…
sub eka patta aul screen eke bagayak wehenwa
සුබ පැතුම් සහොදරයා …..සබ් එකට බොහෝම ස්තුති …ජයම වෙවා
Balanna ba sub eka
පම්පෝරි ගැහුවට බන් සබ් එක අවුල් නෙ උබේ..admin ලා 5 star දීලා තියෙන්නෙ ඇස් කටේ දාගෙනද මන්දා
සිරා කතාව.
Congratz brother
supiriyak kollo
සබ් එක අවුල් නේ සබ් එකේ තියෙන කලු background එකෙන් film එකේ බාගයක් වැහෙනවානේ Please Fix brother
Congratulations 50 වෙනි කඩයිමට ❤️
මුගේ ඉතිරි 49ත් මෙහෙම වෙන්න ඇති.
Thank you wewa…
තෑන්ක්ස් බ්‍රෝ ❤️
සුභ පැතුම් සංජන මල්ලි.keep it up
Please. ආය සබ් එක පොඩ්ඩක් බලන්න. Black screen error එනවා. අනේ ඒක හදලා ආපහු දාන්න…
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ගොඩක්ම ස්තූතියි සංජන සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Black screen error එකක් එනවා saho!
IDX file එකේ;
size: 1920x1080 → 1280x720
විදිහට වෙනස් කර කරා බැලුවා… ඒත් හරි ගියේ නෑ… :'(alpha: 100% → alpha: 0%
smooth: OFF → smooth: OLD
palette: ffffff, 080000, ff0000, 00ff7f, 00ffff, ff4500, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000 → #palette: ffffff, 080000, ff0000, 00ff7f, 00ffff, ff4500, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000
custom colors: OFF, tridx: 1110, colors: 808080, ffffff, 000000, 000000 → #custom colors: OFF, tridx: 1110, colors: 808080, ffffff, 000000, 000000
Ow ek hadna ba ned
ඔය tridx කියන එකේ අවුල තියෙන්නේ මචෝ…
Custom Colours ON කරන්න ඕනි.
Tridx: 1110 වගේ තියෙන්නේ, ඊට පස්සේ ඔතන තියෙන colour codesටික ON වෙන්න ඕනිද OFF වෙන්න ඕනිද කීයන එක…
“tridx” : Text colour එක OFF/ON කරන්න තියෙන switch එකක් වගේ එකක් ඒක… (1=OFF, 0=ON)
පළමුවෙනි ඉලක්කමෙන් කියන්නේ, Background Colour එක… දෙවෙනි ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ උපසිරැසියේ අකුරුවල පාට… තුන්වෙනි එකෙන් text shadow එක… හතර වෙනි එකෙනුත් text shadow එක… [4 වෙනි එකෙන්, කලින් දාපු Text shadow එකට අයිනෙන් තව shadow එකක් apply වෙනවා…
(උඩ Comment එකක මං දාලා තියෙනවා හදාගන්න විදිහ…)
meka dagena film eka balanna ba screen eken bagayak black
50 වන කඩයිමට සුබපැතුම් සංජන මල්ලි
බොහොම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නාට
ජය වේවා!
උපසිරැසිය SRT ආකාරයෙන් ලබා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනව.
ස්ක්‍රීන් එකේ භාගයක්ම කළු වෙනව.අප්ඩේට් එකක් ආවම බලනව.❤
පලවෙනි කඩයිමට සුභපැතුම් සහෝ. මෙතැනින් නවතින්නැතුව ඉදිරි කඩයිම් වලටත් යන්න සුබ පතනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා. මාවත් මතක් කලාට ස්තූතියි. ජයවේවා!
sub eka dn blanakota screen eke bagayk black wenawa
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්! ඔය ගැම්මෙන් 100 ට යමු. Exam වැඩත් කර ගන්න හොදේ
Mona maglakda me
Sub එකේ අකුරැ සුදු හො කහ වර්ණය යොදන්න
#BUG Report: Screen එකේ භාගයක්ම කළු පාටින් වැහිලා යනවා... අනිත් එක, Subtitle එකත් කළු පාටින් highlight කරලා වගේ...
My Video Player: KMPlayer (x64Bit-) [Version Code: 2022.11.25.17]
OS: Windows 10 Pro [10.0.19045 Build 1945]
Please ආයෙත් හදලා දෙන්නකෝ ඒක…
50 වෙනි කඩ ඉමට සුභ පැතුම් අයියේ. දිගටම උපසිරසිකරණයේ නියලෙන්න ජය!
පලවෙනි කඩ ඉමට උනුසුම් සුබපැතුම් මචෝ. මේ වගේ කඩ ඉම් ගණනාවක් ගහන්න ලැබේවා. පුද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා. මාවත් මතක් කළාට තුති
Screen eken bagayakma kalu pata kotuwakin wahila yanawa. Pront still ekath kiyawanta amarui
sub denwata ena ikmanatama thanks bro..puluwananm srt eken denna..idx dena sub dan balanna amarui..sub eka yaddi screen eken bagayakma black wenawa 🙁 . horen aran dana eka mekath aran monahari karala danwamai bro..puluwannam srt eken denna..jaya wewa <3 . keep up the gud works bro
sub aka awl macho.?.
Wednesday series eketh subtitles denawda?
අඩේ…! මෙච්චර ඉක්මණට…!!!
හිතුවේ නෑ මෙච්චර ඉක්මණට Baiscopelk එකෙන්, සුපිරි quality එකකින් මේකට sub හම්බවෙයි කියලා… Baiscopelk is BEST. ❤❤❤
ඒ වගේම තමයි, සංජන චමෝද් සහෝදරයාටත් සුභ පතනවා…! ඔබගේ ඉදිරි වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා…!!!
සුබපැතුම් සහෝ
ඉදිරියටත් සබ් කරමු !