Travelers [S01 : E11] with Sinhala Subtitles | වෛද්‍යවරිය. [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් හැමෝටම..ඉක්මනින්ම ඔන්න 11 වෙනි කොටස අරගෙන ආවා..මේ කතාමාලාව කොටස් 12 කින් සමන්විත වෙනවා..මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 23 වෙනිදා..ඉතින් පසුගිය කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා..නැනෝ තාක්ෂණය භාවිතා කරලා ලෙඩ රෝග සුව කිරිම විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා අනාගතයේදි..කොහොමහරි මෙහෙයවන්නා මැක්ලරන්ව බේරගන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඒවනවා..ඉතින් නැනෝ තාක්ෂණය භාවිතා කරගනිමින් මැක්ලරන්ගේ ජිවිතය බේරගන්නවා..
දැන් බලමු අද කොටස ගැන..සෑම සංචාරක කණ්ඩායකම විවිධ පැති වලට දක්ෂ අයගෙන් සමන්විත වෙනවානේ..ඉංජිනේරුවන්,වෛද්‍යවරු වගේ අය..ඉතින් මැක්ලරන්ගේ කණ්ඩායමේ වෛද්‍යවරිය තමයි මර්සි..ඇයගේ මනස ඇතුළු වෙන්නේ යමි කිසි බුද්ධිමය ආබාධයකින් පෙලෙන ගැහැණු කෙනෙක්ගේ සිරුරකට..ඉතින් ඒ ආබාධිත තත්වය මර්සිට බලපාන්න පටන් ගන්නවා..කොහොමහරි නව සංචාරකයන් දෙදෙනෙක් පැමිණෙනවා මර්සිට උදවි කරන්න..එහෙනමි මේ කොටසත් බාගෙන බලන්න..අවසන් කොටසින් හමුවෙමු..හැමෝටම ජයවේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.2016.S01E11.WEBRip.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2633 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
ජය වේවා.!
බොහොම ස්තුති
thanks bro sub ekata,supiri
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තුතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
169e5841ab19ec6875e1b91be3ed34009d0bd64d
උපසිරසට
ස්තුතියි