Transformers: Age of Extinction (2014) with Sinhala Subtitles | විනාශයේ යුගය..[සිංහල උපසිරැසි සමඟ] (150)
අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා. මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් හිතෙන්නේ නැහැ. එහෙම හිතුනත් වැඩිම උනත් සතියක් දෙකක් යනකොට ඉන්න බැහැ 😛 මේ ගමනේදී හැමදාම වගේ ගෙදර උදවිය මතක් නොකර බැහැ. නොබැන ඉන්න එක ලොකු දෙයක් මේහෙම එයාලගේ වෙලාව මේ වගේ වෙන වැඩවලට යොදවනවට.
2012 දෙසැම්බර් 29 පටන් ගත්ත මට ඒ වසරේදීම 50 සමරන්න ලැබුනා පස්සේ 100 සමරන්න තරමක කාලයක් ගත උනා ඒ වගේම 150 වාර්තා වෙන්නේ ඊටත් වඩා වැඩි කාලයක්. වෙනදට වඩා වැඩ රාජකාරි බහුල වීම ලොකුම හේතුව වෙලා තියෙන්නේ. ඉතින් රොයිලි කියනවා වගේ මේ කොටි වලිගෙ දැන් අපේම වලිගයක් වෙලා වගේ. ඒක අතාරින්න කෙසේ වෙතත් කපලා දාන මට්ටමට අපිට සමීප වෙලා. ඒ වගේම මම මේ වෙබ් අඩවිය එක්ක එකතු වෙනකොට තිබුනට වඩා සශ්‍රික බවක් අද වෙනකොට යන එන හැමෝටම දකින්න ලැබෙනවා. ඒ අතින් බලනකොට ලොකු සතුටක් දැනෙනවා. මොකද අපි ආදරය කරන තැන තව තවත් හැමෝම අතරේ පැතිරිලා ජනප්‍රිය වෙනවා නේද කියලා.
ඒ වගේම හැමදාම වගේ මේ වෙබ් අඩවිය මෙහෙම පෙනුනට දර දිය අදින බොහෝ පිරිසක් ඉන්නවා. එයාල ඇඩ්මින්ලා විතරක්ම නෙමේ. එහෙම තානාන්තර නැති උනත් තමන්ගේ ගේ වගේ මේක රැක බලාගන්න ගෙදරට උවදුරක් ආවම ඒක බලාගන්න ආරක්ෂා කරගන්න හොඳ හදවතක් තියෙන කොල්ලෝ වගේම කෙල්ලෝ ටිකකුත් දැන් අපි එක්ක ඉන්නවා. කියන්න සතුටුයි උපසිරැසි 50 සීමාවට ආපු එක කාන්තා නියෝජනයක් අපිට දැන් තියෙනවා. ඉදිරියේ ඒවා එකින් එක ගොඩ ගැහේවි. ඒ වගේම දැන් ශතක ලාබීන් අර්ධ ශතක ලාබීන් බහුලයි. ඉදිරියේදී මේ වගේ කඩඉම් අවස්ථා ඔයාලට සුලබ දෙයක් වේවි. මොකද ඒ වගේ දක්ෂ සහ වේගවත් උපසිරැසි කණ්ඩායමක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ හැමෝටම පුද්ගලිකව නොකිව්වත් ඉදිරි මග සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ඒ උනාට නම් නොකිය බැරි කීප පොලක් ඉන්නවා. විශේෂයෙන් ඇඩ්මින් මඩුල්ල. වාසල, විකි, රොයිලි වගේම අලුත් සාමාජිකයා සමීර කරුණාරත්න කලක් වෙලාවක් නැතුව ඔයාලට මෙහෙම ලෙසියන් බලන්න පුළුවන් උපසිරැසි මෙසේ ඉදිරිපත් කරන්න වෙහෙසෙනවා. ඒ වගේම අපේ සහෝදර උපසිරැසි කරුවන් වන විමා, හේවා, පුබුදු, සමීර චතුරංග, දිනිඳු, නලින් වගේ එකී මෙකි නොකී හැමෝටම ස්තුතියි අපේ මේ ගමන යන්න එකට එකතු වෙලා ඉන්න එකට. ඉතින් වැඩි යමක් කියන්න වෙන්නේ නැහැ මේ ඇති කියල හිතනවා. වැඩ අධික අවස්ථාවක මේ උපසිරස කරන්න ලැබුනේ ඒ හන්දා තරමක විතර ප්‍රමාදයක් සිද්ධ උනා. එහෙනම් මම මේ කතාව දෙසට හැරෙන්නම්.
මේ චිත්‍රපටය ගැන නම් හැඳින්වීමක් අතිශයින්ම අනවශ්‍යයි.. කලින් 1, 2, 3 බලන්න ඇතිනේ. මොකෝ මේක නොදන්නා කෙනෙක්, බලන්න බලා නොවී උන්න කෙනෙක් නැති තරම්. නමුත් අපේ චාරිත්‍ර තියෙන්නේ පිටුපා යන්න නොවෙන එකේ පොඩ්ඩක් චිත්‍රපටයේ වටපිටාව ගැන බලලා ඉම්මු මුලින්, මොකෝ මේක තොරතුරු සාගරයක්….
Transformers චිත්‍රපට මාලාවේ සිව්වැන්න වන මෙහිත් අධ්‍යක්ෂකවරයා වෙන්න සුපුරුදු Michael Bay ම තමයි. මෙවර පිටපත Ehren Kruger ගෙන්, ඇය තමයි මුල් චිත්‍රපට වෙනුවෙනුත් පිටපත් සැපයුවේ. හැබැයි මේ වතාවේ තිරයේ දකින මුහුණු නම් පැහැදිලිවම වෙනස්… මේ වතාවේ ප්‍රධාන නළුවා වෙන්නේ Dwayne Johnson අපි හැමෝගෙම ආදරණිය “රොක්”.. නෑ ඔහුගේ කාල සටහන් ප්‍රශ්නයක් නිසා ඕක නතර වුනේ මේ වතාවේ Mark Wahlberg ලග.. එකත් නරකම නැහැ නේද. මේ වතාවේ සුරුපිනිය වෙන්නේ Nicola Peltz හැබැයි ඇය වීරයාගේ පෙම්වතිය එහෙම නෙමෙයි. මේ දෙන්නට අමතරව Stanley Tucci, Kelsey Grammer, Jack Reynor, Bingbing Li එකක් තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා තියනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පණ දෙන Mark Wahlberg තමයි ඔහුගේ ක්‍රියාදාම කෝස්ට් 90% එහා කරලා තියෙන්නෙත්. ලස්සන හෝ විනාස වුන පසු තල සපයන්නේ හොන්කොන් නුවරින් හා ඇමරිකාවේ ටෙක්සාස් නුවරින් තමයි බොහොම දුරට.
ලිපිය දිගයි නමුත් මේ කොටස නොකියා යන්න බැහැ මේ චිත්‍රපටය ලබාගෙන තියන IMDB අගය වෙන්නේ 6.1ක් ඒ තරම්ම හොඳ අගයක් නෙමෙයි කියලා කියන්න හැකි, හැබැයි පිස්සුම හැදෙන කොටස මේක මේ චිත්‍රපටය හදන්න ගිහින් තියෙන්නේ $210 million වගේ මුදලක්… ඇමරිකාව තුල අදායම වශයෙන් $245,112,671 වගේ මුදලක් හොයාගන්න සමත් වුනා නමුත් මේ වසරේ වැඩිම අදායම් ලාභියා වෙන්නේ මේ චිත්‍රපටය ඒ ලොව පුරා $ 1,080,612,671 වගේ ඇති විශාල මුදලක් උපයා ගනිමින් තවමත් සමහර රටවල ප්‍රදර්ශනය අහවර වෙලාත් නැහැ !!!
වල්පල් ඇති කතාව දිහාට හැරෙමු එහෙනම්…
කලින් ඔයාල බලපු කොටස් තුනට වඩා මේ වතාවේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නළු නිලියන් සහ යම් රොබෝවරුන් මෙහි දක්නට ලැබීම. මෙහෙමයි කතාව මේ කතාවට තුන්වෙනි චිත්‍රපටයේ යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් කොටසේදී සෙන්ටිනල් චිකාගෝ නගරය ආශ්‍රිතව ලොකු සටනක් කරනවා. එයින් ඒ නගරය විනාශ උනා වගේම මිනිසුන් බොහෝ පිරිසක් මිය යනවා. ඉතින් මේ ගැන මිනිස්සු කතා වෙන්න අරගෙන. ඇයි අපි පිටසක්වල ජීවින් මත යැපෙන්නේ කියලා. ඔවුන් අතර වෙන සටන් වල ගොදුරු වෙන්නේ මිනිසුන්. ඒ නිසා දැන් මිනිස්සු ඒ සඳහා විකල්ප සොයනවා. ට්රාන්ස්ෆොමරයන්ගෙන් මිදිලා ඔවුන්ගේම පාලනයක් ගෙනියන්න හදනවා. ඒ කියන්නේ රොබෝවරු මිනිස් දඩයම් බවට පත්වෙලා. ඒ උනාට මෙහෙම දඩයම් වෙන්නේ ඩිසෙප්ටිකෝන්වරු පමණක් නෙමේ ඔටෝබෝට් කණ්ඩායමත් මෙහෙම ගොදුරු වෙනවා. ඉතින් ඔප්ට්මස් ප්‍රයිම් ඇතුළු පිරිස සැඟවුන ජීවතයක් ගත කරන්නේ. එත් මේ අතරවාරයේ වෙන කෙනෙක් ඇවිදින් ඔප්ටිමස් ප්‍රයිම් හොයාගෙන ඒ එයාට තියෙන ආදරයට නම් නෙමේ. ඔප්ටිමස් ප්‍රයිම්ව අල්ලාගෙන යන්න. ඒ කාගේ කීමටද කොහෙටද ඒ විස්තර මීළඟ චිත්‍රපටයේ දකින්න ලැබේවි. එහෙනම් කවුද මේ අමුත්තා? ඔප්ටිමස් හැංගිලා ඉන්නේ ඇයි? එතකොට කෝ අනික් ඔටෝබෝට් රොබෝවරු? මේ හැම දෙයක්ම දැන් ඉඳන් විසඳගන්න පුළුවන්. එහෙනම් සුපුරුදු පරිදි නැවත හමුවෙමු!!! හැමෝටම ජයෙන් ජය පතනවා!!!
“Humans have asked us to play by their rules.
Well, the rules have just changed.”
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 39204 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
sub wada na broo
Dan Wada
Thanks for sub brother
thnx bro
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
සබ් එකට ස්තූතියි. ඒ වගේම 150 සබ් එකට සුබපැතුම්. නමුත් සබ් එකේ හැම frame එකකම දෙබසට අමතරව ඔයාගේ දේවල් දාන්න එපා. ඒක ෆිල්ම් එක රසවිදින්න ගොඩක් ලොකු බාදාවක්. කුජීත වැඩ බන් මේව.. සබ් හදන්න බැරි නං නොහදා හිටපන්.
Site eka dan hariyata index wenne na google eke. Oyalage end eken awlakdda. samanyen kalinnam ona film ekak sinhala sub kiyala gahuwama oyalawa index wenawa. dan godak welawata site ekema search karanna one
thanku so much
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
thanks for the sub…..
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
elama
Elama Suer BRos
Thanks
thanks and good luck
Thanks machn
thanks bro
thank you
thanks for subtitles
last knight eke sub ekat dendoo good luck
මං කැමැතිම ෆිල්ම් සෙට් එක මේ ට්‍රාන්ස්ෆොර්මස් ෆිල්ම් එකකට 150 උපසිරැසි දෙන්නත් වාසනාව තියෙන්න ඕනි බොහොම ස්තුතියි සහෝදරයා. Good Luck.
thanks
Wish you all the best ayye….!
thanks Hasantha, oyage 150 kadaimata suba pthanawa. digatama honda filmswalata subs denna, pls.
torrent file aka download karanna baha
උපසිරසි 150ක් දුන්නාට, මගේ ස්තුතිය පිරිනමමි. ඔබට ජය සහ සතුට පතමි.
oyalage wade godak hodai
i have problem samahara film download wenne na ne.SERVER NO FOUND kiyala watenawa.man mokadda karanna oni.film eka (tranformer age of extinction) can u pls call 0777909947 nathnam mail karanna [email protected]
ei me sub downlord karanna beri
150 වන උපසිරසි ගැන්වීමට සුබ පැතුම්……………..
උපසිරසියට තුති………………
හරි හරි කොල්ලෝ දැන් තමඊ අපිත් ෆිල්ම් එක බා ගන්නේ.ඉතින් මෙච්චර කාලයක් ගොඩක් දුර ආව එකට උබට
අපි බොක්කෙන්ම සුබ වෙන්න ඕනේ මචන්.එල එල තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනේ එහෙනම්……
ගොඩක් ස්තූතියි…
thanks………..
ekanma suba macho thx ekanma a wagema sub ekata
බොහොම ස්තුතියි………….
well done Bro 150
Thanks bro…!!!
බොහොම ස්තුතියි,,,,,,,,,,,,,,,, සුභ පැතුම් ,,,,,,,,,,,,,,,
super aiye. sub nam ela.
150 සුබ පැතුම්!!!!!
150 වැනි උපසිරසට උණුසුම් සුභ පැතුම්….
Obe 150 jayaweva!!!
niyamai kollo ohoma yamu. jaya wewa
පට්ට පට්ට පට්ට ආ…………….
150 ට සුභ පැතුම් හසන්ත …..පට්ට පට්ට පට්ට ආ…………….
Jaya wewa macho…
Elementary ithurutika dennedda.
cong…… jaya wewa
හසන්ත, අනේ මල්ලි Oblivion (2013) එකේ සබ් එක වැඩ කරන්නෙ නෑ. පොඩි උදව්වක් කරන්නකෝ. [email protected]
superb
150 ikmanin 350 wenna kiyala prarthana karanawa,godaak sthuthi apita sub denawata
පට්ට පට්ට පට්ට ආ…………….
i wish you & thanks for youre sevice…
subapathum sahodaraya obata thawath idiriyatama yanna ashirwada karanawa hadawathinma
අහ්.. සයිට් එක පැත්තේ එන්න බැරි උන දවස් දෙක තුනට අපේ හසා 150 කඩඉමත් පහුකරලා නොවැ. අර කිව්වත් වගේ ඉස්සර තරම් වේගයෙන් එකදිගට උපසිරැසි දීගෙන දීගෙන නොගියට අතඇරගන්න බැරි තරමටම අපි හැමෝම මේකට ඇබ්බැහි වෙලා. අපේ ගොඩක් අයට උනා වගේ මටත් උඹට සුභපතන්න පරක්කු උනාට සමාවෙයන්. මමත් ඔන්න මුළු හදවතින්ම උඹට සුභපතනවා. ඒ වගේම ගොඩක් සතුටුයි බයිස්කෝප් සයිට් එකට උපසිරැසි වලින් වැඩිම දායකත්වයක් ලබා දුන් අය අතරේ දෙවෙනි තැනට උඹ ඉන්න එක ගැන. ඉක්මනින්ම 200ත් පහු කරමු. ජයවේවා!!! (ඒ වගේම උඹේ පවුලෙ උදවියටත් වචනෙකින් හරි ස්තූති නොකරොත් ඒක අඩුවක්. හරිනම් උඹට වඩා එයාලට තමයි ස්තූති කරන්න ඕන උඹට මේ වැඩේ නිදහසේ කරගෙන යන්න ඉඩ දෙනවට 😉 )
150ta subapathum.200th ikmanatama gahamu.bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Tnx a lot Saho…………………………….
150 ට සුභ පැතුම් හසා….ජය වේවා!…..
Sub ekata godak thanks Saho 🙂
සුභ පැතුම් සහෝ
හදවතින්ම සුභ පතනවා…. තවත් මේ වගේ නිර්මාණ කරන්න…….
Congratz bro…………
මේක තමයි අපි බලන් හිටපු ආශ්චර්යය හසන්ත මහත්තයෝ.
නිවාඩු වෙලාවට ආසාවෙන් ෆිල්ම් බලන්න පුළුවන් වෙන්න ඔයාල කරන මෙහෙවර ගොඩක් වටිනවා.
Oyala hamogma mahansiyata, kapavimata godakma Sthuthiy.
jaya wewa. suba pathum…………….
150 ta congartas saho,lagadima 200 denna,sub wlata thanx
සබ් වලට ස්තූතියි සහෝ.. සුභ පැතුම්..
ඇත්තටම ගොඩක් කල් ඉඳන් මේකෙන් ගොඩක් චිත්‍රපට බැලුවා…. වෙනත් සයිට් එකකදී දැකලා ෆිල්ම් එකක් තේරුවත්, බාගන්න වෙන්නේ බයිස්කෝප් එකෙන්ම තමයි. පහසුවෙන් බාගන්න පුලුවන්, අනෙක හොඳට කරල තියෙනවා. අනෙක මුලින්ම කරල තියෙනවා. ඒනිසා බයිස්කෝප් එකට මුලින්ම තෑන්ක්ස්. දෙවනුව මේ සයිට් එක මේ විදියට ගොඩනගන්න ‘‘පිනට මහන්සි වෙන“ සෙට් එකට තෑන්ක්ස් කරන්න ඕනේ, හසන්ත ගෙ නම නිතර දකින්න ලැබෙනවා. තෑන්ක්ස්. ඇත්තටම මේ කැපවීම අකුරැ වලින් අගය කරන්න බෑ. හැබැයි, හසන්තට නොවුණත්, හැමෝටම පොදුවේ දෙයක් කියන්නත් මට අවස්ථාවක් ඕනේ, ඒ තමයි, සමහර අය ෆිල්ම් හඳුන්වා දෙද්දී අවංක නෑ. (එයාලගේ දැක්මද දන්නැ.) ‘‘පට්ට… නියම… එළ…‘‘ ෆිල්ම් එක්ක කියන සමහර ඒවා බලන්න ගියාම එහෙම හඳුන්වා දීපු එකාගෙ හොම්බට අනින්න හිතෙනවා. ඒකෙන් අර සබ් දෙන්න වෙච්චි මහන්සියේ අගය නැති වෙනවා. උදාහරණ දෙන්න පුළුවන්, නමුත් එහෙම අවශ්‍ය නෑ. හැබැයි මේක නෝමල් ෆිල්ම් එකක්, කැමති අය ගන්න“ කියන කට්ටියත් ඉන්නවා. ඒව කොහොම උණත්, වචන වලට පෙරලන්න බැරි අගය කිරීමකුත් එක්ක….., Thanks.
hasantha ayye…. subama suba pethum oyage 150 weni upasirasata… oyala karana wede supirima supiriy….
tawa tawat me wage ela kiri weda karanna yoda shakthiya lebenna one… me film eke hoda copiyak hoya hoya hitiye…sub ekat ekkama eka dunnata godak thanksss… aththatama agaya karanawa…jaya wewa
ගොඩක් කල් ඉදන් සයිට් එකෙන් සබ් අරගෙන බැලුවට අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ.බයිස්කෝප් එකේ ඔක්කොටම සුභ පැතුම්.ඒ වගෙම හසන්ත සහෝටත් සුබපැතුම්.
ජය………………….
aiye oyage sub patta hari..digatama karagena yanna suba pathanawa .api oyath ekka….
suba pathum!
thank u
thanx hasa ayye
THNX MACHO…!!!
thanks macho weldone
හසන්ත සහෝ මෙන්න මගෙනුත් සුභ පැතුම්. සමාවෙන්න පරක්කු වුනාට, මම ඉතින් bluray rip එක එනකන් ඉන්නවනේ. කොහොම වුනත් මේ කරන කැපවීමට මගේ ප්‍රණාමය !!!!!!!!!!
ජයවේවා!
good job guys (Y)
thanx subata suba pathum 150 veni upasirasiyata
ජය වේවා! සෑහෙන දවසක් බලන් හිටියා…………. Thnq wewa………. idirigamanata subapathanawa ayya
Tnx Bro. and Gd Lk
150 කඩයිමට සුබපැතුම්……!!!! ජයෙන් ජය වේවා…………!!!!
“මේ කොටි වලිගෙ දැන් අපේම වලිගයක් වෙලා වගේ” 🙂 😀
අනිවාර්යෙන්ම ඒක නම් ඇත්ත හසන්ත අයියේ.මුලින් විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙන්නේ 🙂
150 වෙනි නිර්මාණයට හද පිරි සුභ පැතුම් 🙂
ජය වේවා….!
150 weni subtitle walata onna mamath wish ekaka add karaa
😀 😀 150ස් වෙනි උපසිරැසට සුභ පැතුම් හසන්ත සහො 😀 😀 ජයවේවා
150 ta suba patana gaman elagata dena 200 sub ekatath ikmanata denna saktiya labewa kiyala wish karanawa.
Blu Ray – 720p 995 MB (BR)කොපිය dont downlod
Most of you will find the quality of this release is not up to the usual standard. The encoding was done too aggressively, resulting in a file size that is too small for the length of the movie. You’ll notice any scenes with fast action look terrible because of pixelation.
හම්මේ…. ඊයේ පෙරේදා අපේ රොයිලි අයියා 250 ගැහුවා… (ඒ අතරේ 250 ගණන් කරගන්න බැරි අයත් හිටියා… :3)
අද අපේ හසා අයියා 150 ගහලා… ඇත්තටම හද පතුලෙන්ම සතුටුයි හසා අයියේ…
එහෙනම් වැඩිය ටයිප් නොකලට සමා වෙන්න…
200න් හම්බවෙමුකෝ එහෙනම්…
සුභ පැතුම් හසා අයියේ…!!!
Thanks Hode..1080p YIFY Copy ekath ekka ada balanawa 😀 Suba pathum bro…digatama me wage hoda nirmana walata sub denna….
Excellent work bro. thank you
thanks..
niyamai saho…… cngrz…………………
suba pathum 150ta jaya wewaaaaaaaaaa
tnx tnx
thanks mekarana katauththata oba semata jayawewa
thanx bro mama me film eka enakan balagena hitiye 150 ta subapathum
ela macho tnx,me danma banawa,150ta subapathum
200 weni sub eken ikmanin muna gahemu saho 😉 gd luck 🙂
Niyamay Thanx a lot..!!
හසන්ත අයියේ……………
මෙච්චර පරක්කු උන එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා………….
ඇත්තටම හසන්ත අයියගේ සබ් එකක් නම් ඕන කෙනෙක් දෙපාරක් හිතන්නේ නැතුව ගන්නවා……….
මොකද හසන්ත අයියා දෙන්නේ හොඳ දෙයක් කියලා කවුරුත් දන්නා නිසා…………..
අපි වගේ චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් මේ කරන සේවයට අපි සැමදෙනාම ණයගැති වෙනවා……….
ඒ වගේම උපසිරැසි 150 කඩඉමට මම හදවතින්ම සුභ පතනවා……..
කරන කියන සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා……..
ඔබට ජය……………….
ඔයාගෙ උපසිරසි ගැන්වීමට ස්තූතියි. තවත් බොහෝ කාලයක් උපසිරසි ලබා දීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනව.
සුභ පතනවා හසන්ත සහෝ….
150 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..!!!
elxxxxxxxxxxx machoooo sub ekata, tava film valata sub dnna saktiya labeva..
Thank Saho,Transformers: Age of Extinction (2014) Dunnata,good luck
Suba nama gathatha filuma heta banawa. ekamanata sub eka dunnata thanx Bro……..
Super…Well done and highly appreciated your work..
cheer…
ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනවා නේද.. ගොඩක් සතුටුයි හැමෝම තමන්ගේ කලගුණ සලකන එක ගැන. අපි කලේ නැතත්, දන්නවා කොච්චර අමාරුද කියලා උපසිරැසි කරන්න. තමන්ගේ කාලය කැප කරලා, අපි වෙනුවෙන් වෙහෙසුනාට බෙහෙවින්ම ස්තූති සහෝ…. ඉදිරියටත් අපිත් එක්ක රැදෙමින්, බයිස්කෝප් තුලම අපිව රදවා තබන්න කියලා අහිංසක ඉල්ලීමක් කරනවා. ජයෙන් ජය වේවා සහෝ…………………..!!!!!!!! (ඔන්න එහෙනම් මාත් බෑවෝ……………)
Dear Hasantha,
Its great job that you are doing here. Specially doing something without any profit or return expectation is showing your humanity and quality.
I’m in abroad and this web is managing my free time. Thanks to the all admins.
Please accept my heartiest congratulation on your achievement.
Samantha
සුබපැතුම් සහෝ ….දිගටම sub ඕනේ ….එල ..
THANK’S.BEST OF LUCK
supirima thamai…………..!
150 ta deela thiyenne pattama movie ekakne.
adama balami.
150 ta magen suba pathum.
Thanx.
thanx saho sub ekata,,, subapathum..
thnkzzzzzzzzzzzzzz br…….sub1 enakan baln hitiy………..mov1 balnn romb thnkz……….& cngrtz for 150 .
thankzzzz and congratss for 150.. keep it up for all of us…
maru.. maru …maru………… godak dawas indala balan hitiye enakan
150 ta jayen yaya
150 suba pathum machooo thanks…..
Gud luck hasantha saho… idiriyatama yamu.. onna mage 150 cmnt eka 🙂
Br rip eka enakanma tama hitiye..
mn meka hall eke beluwa maxxxa…mata nam meke weda witarai sadda ne. anit film 3 nm patta.. 🙁
kohoma unat film eke sub ekkama aye balanna puluwan.bohoma stuti saho..
wedi wediyen sub danna diriya sawiya lebewa….
150th sub ekata suba pathanawa.
150 කඩයිමට උණුසුම් සුබපැතුම් හසන්ත අයියේ.. 🙂
bohoma pin ……………
thank you bro ! 😛 😛 😛 great work ! ……………….. 😀 😀 😀 all the best ! …………………….
br copiya enakan unne …thanks saho
කොපියක් බාගෙන හූල්ල හූල්ල උන්නේ…
තැන්ක් යූ අන්කල් අයියේ…
150ට එකෙන්ම සුභ පැතුම්!
ජයෙන් ජය… 😀
ඇවිල්ල ඇවිල්ලා.. බ්ලූ රේ කොපිය ඇවිල්ලා……….
ගනිල්ල ගනිල්ලා…. අරගෙන බලපල්ලා……..
ස්තුතියි යාළුවා…
Thanks 😀 meka enakam thama hitiye 😀 keep it up
150 Jaya Film Ekat Maru
150 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ…..
එල….
ඉදිරියට මෙවැනි උපසිරස සාදන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට….
thnq 🙂 Suba pathum…!!! (Y)
Thanks BRO!
උණුසුම් සුභ පැතුම් 150 වන උපසිරැසියට
උණුසුම් සුභ පැතුම් 150 වන උපසිරැසියට
සිංහල උපසිරසියටත් ගොඩක් පින්
බයිස්කෝප් යාලුවනේ ,,,,ගත්ත කෙනෙක් මට පොඩ්ඩක් කියනවද 995MB BR කොපිය අවුලක් නැද්ද කියලා,,,
niyamai brrip akka awa thaz .
අම්මෝ…සුබ පතන්න හොදටම පරක්කු වෙලා.මොනා කරන්නද Br ආපු නිසා හදිස්සියට ෆිලුම මුලින්ම බෑව .මේකේ තුන්වෙනි කොටසනම් තවම බලන්න බැරි උනා. උපසිරසි 150 ක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ.හසන්ත අයියගේ 150 වෙනි උපසිරසියට සුබ පැතුම් !!!!!!! 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
150 වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම්.
ස්තූති හසන්ත සහෝ…
ජය වේවා….
Thanks !
මුලින්ම 150 කඩ ඉමට ගොඩක් සුබ පතනවා ඉක්මනිනම 200 ඔනි සහො සබ් එකට තති සහො
unusum subapathum hasantha sahooo 150 veni sub ekatahhh……
thavath digatama me vade karagena yamu issarahata…
vatina kalaya kapakalara api venuven me karana uthum sevavata godak pinn….
mekath denakam balan unnee…
thanks sahoo sub ekatahh…
ayeth subapathum 150 veni sub ekatahh….
thavath issarahata me vidihatama digatama yamu…
150ට ජය.. 250ට ඉක්මනින් යන්න.
ජයවේවා..!!
HD copy ai ban br eka yify la dala tyeddii????
suba pathum saho.. keep it up bro…
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Good Work Friend, Thanks!
upasirasa 150k kala kiyanne oya patta porak wenna on ……………..
mage unusum suba pathum sho………
suba mchn wadi wadiyen sub denna pluwan wewa 🙂 :p ☺ ☻ ♥”
Hasantha aiya bohoma sthuthi upasirasiyata….patta film ekakata suba dila thiyenne:-)
E wagema 150 weni upasirasi nirmanayata suba pathum…..
Digatama karagena yamu….:-):-)
අනේ අයියේ සමාවෙන්න ඕන සුබපතන්න පරක්කු උනාට.උපසිරැසි 150 ක් කියන්නේ නම් පට්ට ඉලක්කයක්.ඔයා ඒක ගේමක් නැතුවම කරන්න ඇත්තේ.අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තියනවා.ඔයාගේ ඉංග්රී සි ෆිල්ම් වල උපසිරැසි නම් පට්ටයි.සිංහල අදහස ලස්සනට ගලපලා තියනවා.කිසිම බයක් නැතුව සුපිරියට බලන්න පුළුවන්.
ඇත්තටම කිව්වොත් ඔයා ෆිල්ම් 150 ටත් වඩා උපසිරැසි වලට දායක වෙලා තියනවා.ෆිල්ම් වලට කිසිම භාෂාවක උපසිරැසි නිර්මාණයක් නැති උනාම ඔයා තමයි ගොඩක් වේලාවට english උපසිරැසිය නිර්මාණය කරලා දෙන්නේ.එහෙම කරන්නේ ඔක්කොටම කලින් අපේ සයිට් එකේ විකාශනය කලයුතු නිසා.ඇත්තටම ඔයා මේ සයිට් එක වෙනුවෙන් කරන සේවයට කියන්න වචන නෑ අයියේ. ඒවාගේම ෆිල්ම් වල කාල රාමු සකසමින් ද කරන්නේ ලොකු සේවයක්.ඒවගේ දන්න නොදන්නා වැඩ ගොඩක් බයිස්කෝප් වෙනුවෙන් කරන්නේ ඔයා
තව දෙයක් කියන්නම ඕන.අපි වගේ අලුත් අය වෙනුවෙන් ඔයා කරන්නේ ලොකු සේවයක්.අද අපි මේ තැනවත් ඉන්නේ ඔයාලා වගේ අය නිසා අයියේ.
අවංකවම හදවතින්ම wish කරනවා.උපසිරැසි නිර්මාණ වලට වගේම ඔයාගේ පෞද්ගලික ජීවිතේටත්.මේ දීලා තියෙන්නෙත් පට්ට ෆිල්ම් එකක්.මේක sub නැතුව තුන් පාරක් බැලුවා දැන් ආයෙත් අනිවාර්යෙන් බලනවා.
suba pathum sahoo…
thanx saho…… 150 suba pathum 200 th ekmanatama demu neda. Jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
150 වෙනි sub 1ට උණුසුම් සුබපැතුම්…………
මේ වගේ සුපිරි sub 1ක් දුන්නට බොහෝම ස්තුතියි අය්යේ.
150 ට සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks wewa bro Good luck as always!!
720p brrip yiffy damma.
150wana upasirasiyata magen subapathum.digatama karagena yanna..All The Best Brother.
ගොඩාක් සතුටුයි.
මොකද මගේ ගුරා නේ.
🙂
වෙනත් වැදගත් වැඩ කරන අතරේ ඒවා කැපකරගෙන මේ කරන වැඩේ ඇත්තටම ගොඩක් විශිෂ්ටයි.
ඉතින් ලියන්න දේවල් ගොඩක් තිබුනත් වෙලාව අඩුයි.
හදවතින්ම සුබපතනවා උපසිරසි ගමනට විතරක් නෙමෙයි, ජීවිත ගමනටත් එක්කම.
දීලා නේද! 😛
හදවතින්ම, කොල බොක්කෙන්ම දෝරේ ගලා යන සතුටෙන් සුභ පතනවා එකෙන්ම.
එකසිය පනහක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අංකල්.
ඇත්තටම සතුටුයි. දෙසීයත් ගහමු එහෙනම්.
ජයම වේවා!
thanks macho. english beri api wage ayata maara watinawa. meka loku sewayak. goadak pin.
bohoma isthuthi me sub ekata.meka enakalmai balagena hitiye…..jaya wewa……..
150 කඩයිමට උණුසුම් සුබපැතුම්
ela kri machan,nice job
Thanks & Keep up the good work
මුලින්ම සුභ පතන්න මෙච්චර පරක්කු වෙච්ච එකට සමා වෙන්න. හරි දැන් වැඩේට බහිමුකෝ. සබ් 150ක් කියන්නේ ලේසී පහසු කඩ ඉමක් නම් නෙමේ. මේ සබ් 150 කරන්න කාපූ කටු ඔයාම තමයි දන්නේ. තමන් ගේ වටින කියන කාලය, අපගේ සතුට වෙනුවෙන් මෙහෙම කැප කරලා කරන මේ සත් කාර්යය, තව තවත් හැකි උපරිම කාලයක් කරන්න යන්න ලැබේවා කියලා ඉත සිතින් පතනවා. ඒ වගේම මේ අඩවියේ දෙවැනියාට වැඩිම සබ් ගනනක් කල උපසිරැසි කරුවා ඔබයි. ජය වේවා.
ඉක්මනට 200 කඩ ඉම පසු කරන්න ලැබේවා. ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!
සුපිරි ෆිල්ම් එකක උපසිරැසිය ලබා දීම පිලිබධවත් ස්තූතියි. ජයෙන් ජය වේවා! නැවතත් 150 වෙනි උපසිරැසි නිපැයුමට සුභ පතමින් සමු ගනිමි………. 😀
උණුසුම් සුබපැතුම් හසන්ත මචෝ. වෙනදා වගේම සුපිරි ෆිල්ම් එකක් මෙච්චර වැඩ අස්සෙ වුණත් අරගෙන ආව එකත් බොහොම ලොකු දෙයක් නේ. ඇත්තම කිව්වොත් ඇඩ්මින් නොවුන නම් මේ සීමාව පැනලා දැන් සෑහෙන කල් ගත වෙලා. නැද්ද මම අහන්නේ? කොහොම වුණත් සයිට් එක වෙනුවෙන් මෙච්චර දරදිය අදින එකට සබ් එකක් රසවිඳින අය වගේම අපිත් ඔයාට ස්තූති කරන්න ඕනා. සිරාවටම මේක දැන් කොටි වලිගෙටත් එහා ගිහින් නේන්නම්. තව ටිකෙන් අමතක වෙනවා. දැන් සිංහල හැරවීම් පැත්තකින් කරන ගමන් ඉංග්‍රීසි උපසිරැසිත් හදනවා කියන්නෙ එසේ මෙසේ කාරියක්ද? බොහොම ස්තූතියි කියලා සිංහල උපසිරැසිය වෙනුවෙන් ස්තූති කරන ගමන් ඉක්මනටම ඊලඟ කඩ ඉමටත් යන්න සුබ පතනවා. ජය෴෴ 😛 😛
නියමයි සහෝ, සුබපතනව 150ට
තවතවත් හොඳට සබ් දෙන්න ලැබේවා ජයෙන් ජය…!
Niyami hasa aiyee
200 mae wagema ikmanata karamu 😀
supiri film 1 thamai 150 gahala thiyene
unusum suba patum!!!
THANKS….ikmanin subtitle 1ka dunnata brow…
150ta suba pathum…… superrrr
150 ට සුභ පැතුම්………
සුපිරි ෆිල්ම් 1 නියමයි
Best Of Luck Bro…………..
150 ta unusum suba pethum……………..
thawaduratath me sathkarayata dayaka wenna shakthiya ledewa……….!!
thanks for sub…………….
suba pathum 150ta..br enakmma nnm..ekatath update karanwane..enam wadi wadiyen sub denna labewa..jaya..
oya ta godak pin sidaa venna oni ow ow
Thanks, නියමයි නියමයි,
150ට ජයවේවා!
thanks saho… issarahatat me vage apita sub denna…
උණුසුම් සුභපැතුම් 150වෙනි සබට!!!!!!
ඉක්මනට 200 ගහමු
සබට බොහොම ස්තූතියි…………..
උණුසුම් සුභ පැතුම් හසන්ත අයියේ 150 වෙනි කඩයිමට.!!
150 කියන්නේ පොඩි ගානක් නෙමේ සහ ලොකු කාලයක් වෙහෙසක් දරන්න ඕනේ වැඩක්. ගෙදර වැඩ රස්සවා මේ සියල්ලම අතරතුර තව අපි සබ් කරලා එවන ඒවාට පොස්ට් හදන්න. මේ සියල්ලම එක්ක මේ විදිහට උපසිරැසි ලබාදීම ගැන නම් තියෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්…දැන් ඔයත් අපේ අලුත් උපසිරැසි කරුවන්ට ආදර්ශයක් වෙලා අවසන්
මටත් හුගක් උදව් කරපු කෙනක් තමා හසන්ත අයියා කියන්නේ…සහ තවත් අපේ උපසිරැසි කරුවන් රැසකට
මග පෙන්වමින් ගුණාත්මක උපසිරැසියක් සෑම විටම ලබාදෙන්න වෙහෙසෙන කෙනක් තමා හසන්ත අයියා කියන්නේ.
මේ ලෙසටම තවත් දිගු කලක් අපිටත් මග පෙන්වමින් ලොකු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා.
මේ ෆිල්ම් සෙට් එකම බැලුවා ඔයාගේ සබත් එක්කලම.
මේකත් මේ බලන්න කියලා හදන්නේ ඊට කලින් අදහසක් එකතු කරලා ඉන්න හිතුනා.
හසන්ත අයියගේ සබක් ගැන ආයේ කතා කරන්න දෙයක් නැනේ එලටම වැඩේ ඇති
එහෙනම් නැවතත් සුභ පැතුම් අයියේ…මේ කරන පුණ්‍ය කර්මයෙන් සියලු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න ඕනේ.
ජයෙන් ජය!! 🙂 🙂 🙂
වාව්.පට්ට සහෝ පට්ට.උණුසුම් සුභපැතුම් 150වෙනි සබට.ඔහොමම 200ටත් යමු.
ඔබට ජයෙන් ජය…!
අප්පේ එහෙනම් හසා අයියා 150 වෙනි කඩ ඉමත් පහු කළා වැඩි කල් නොගිහින්ම සබ් 200 කඩ ඉමත් පහු කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා…..
Congratz on your milestone….. Nize job… Keep it up…
ela ela..
digatama sub demu.
congrajulation
elaa elaa machan! gd luck!!! thankzz
ayye godak thanx me karana udawwalata oyata jaya wewaaa
ohoma yaaaaaaaaaaann ohoma yaaaann subama suba suba patum yalu…………..
අපගේ සතුට වෙනුවෙන් මේ වගේ දෙයක් කල ඔබට තුති සහෝ…! 🙂 150 කට උපසිරස දෙනවා කියන්නේ සෙල්ලමක් නවයී.අනිවා 200 වනි කඩඉමත් ඉක්මනින් පසු කරන්න සුබ පතනවා.. !! 🙂 එසේ මෙසේ සිලුමක් නෙමයී මේ පාර දීලා තියන්නේ.. අනිවා මේකට සබ් දෙනකම් බලන් හිටියේ.. ඔබට ජය.. ! 🙂 🙂
150 උපසිරැසියට උණුසුම් සුභපැතුම්….!! බෝහම ස්තුතියි සහෝ…..
Thank you machan
150 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…………!!!!!!!!!!!!
upasirasa 150 ta suba pathum sahoo. jaya weewaa !!!
(comment karanna parakku unaata samaa wenna 😀 )
Congratulation for the 150th subtitle…!
conz your 150 translation 🙂 thx u sahoo
මුලින්ම උණුසුම්ම සුභපැතුම් හසන්ත අයියේ!
සෑහෙන කාලයක් තිස්සේ බලාන හිටපු දෙකක් එක පාරම ආවා
එකක් හසන්ත අයියගේ 150 වෙනි කඩයිම
අනික මේ ෆිල්ම් එක
එහෙමනම් හසෝ කියන්න තියන දේවල් ටික කට්ටියම කියල තියනවා
වචනයේ පරිසමාප්තයෙන්ම මේ අල්ලන් ඉන්න කොටි වලිගයක් තමා
ඒ වගේම ලගකදී ඉංග්‍රීසි උපසිරසක් පවා කළා නොවැ
රුමෙෂා අක්කටයි පොඩ්ඩලටයි හැමෝටම බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ විදියට හසන්ත අයියව නිදහස් කරලා තියනවට
එහෙමනම් හසෝ
අපේ අඩවියේ දෙවැනි විශාලතම උපසිරසි නිර්මාණ කරුවා හැටියට තව තවත් ඉදිරියටම යන්න හැකියාව ශක්තිය ලැබේව කියල පතනවා
එහෙමනම් හසෝ
ජයෙන් ජය වේවා!
සුබ පැතුම් හසන්ත සහෝ
ජය වේවා!
ela ela…………… thanks macho…………….. jaya wewa……………….
මුලින්ම කියන්න තියෙන්නෙ අර රොක් හාදයා
අතට දීපු දේ කටට දාගන්න තරම් වාසනාවක් නැති මිනිහෙක් කියලා කීයෙන් කිදෙනාටද මේ වගෙ පට්ට එකක ඇක්ට් කරන්න ලැබෙන්නෙ
නැද්ද මන් අහන්නෙ ?
අනික තමා මේ හසා කියන හාදයා නම් හරි වාසනාවන්ත මිනිහා, වාසනාව එනකම් ඉදලා බුහ් ගාලා කටේ ඔබා ගත්තා
කීයෙන් කිදෙනටට්ද මේ වගෙ පට්ටම පට්ට සබක් තමන්ගෙ කඩයිම් අවස්තාවකදි සෙට් වෙන්නෙ
නැද්ද මන් අහන්නේ ?
මෙච්චර කල් උන්න එකෙ මාත් බූ රේ එනකම් ඉන්නවා
හසාටයි ගෙදර උන්දැටයි පුන්චි එකාලටයි ඔක්කොටම පින් ඉතින්
ඊලගට 200 තමා
සබට තුති
ඔබට ජය……….
කියන්න නම් ලැජ්ජයි,
ඒත් ඇත්ත නොකියා ඉන්නත් බැ වගේ,,
ඒ තමයි, මම මේ ෆිල්ම් සෙට් එකේ එකයිද කොහෙද බලලා තියෙන්නේ..
ඒ බලපු එකෙත් කිසිම දෙයක් ගැන මතකයක් නැහැ මට..
අනේ මන්දා, ගොඩක් කලින් තමයි බලපු එකත් බැලුවේ..
ඒ දවස් වල නම් ඒ හැටි කැමැත්තක් දැක්වුවේ නැහැ මම මේ ෆිල්ම් එකට..
දැන් නම් ඉතිං මොන කතාද..
ෆිල්ම් සෙට් එකම හසා සහොම දීලා තියෙන නිසා දැන්ම හතරම බානවා..
බාලා සුපිරියටම බලනවා..
ඔය මදෑ.. මම ගැන කිව්වා..
ඒ කියන්නේ 150 ත් ගැහුවා ඈ..
මුලින්ම මම හදවතින්ම සුභ පතනවා සහ ස්තුති වන්ත වෙනවා අපි වෙනුවෙන් කරන මේ කැප කිරීමට..
දන්නොනේ ඉතිං ඔයා දෙන එකක් නොබලා ඉන්නේ නැහැ කියලා..
අනික, බය වෙන්නෙපා, පරිස්සමින් ඉන්න..
මමත් පස්සෙන් එනවා හොඳේ..
හසාගේ කඩයිමට එන්න මටත් තව 110 ක් වගේ පොඩි සබ ප්‍රමානයක් කරන්න තියෙන්නේ..
හිටුකෝ…
එහෙනම් ජය වේවා කියලා අපි යනවා..
ජය වේවා…
“Humans have asked us to play by their rules.
Well, the rules have just changed.”
ඒ, මේක සුපිරි ටෝක් එක නේද?
තව ටික කාලයකින් උබ හසාව පහුකරනවා එහෙනම් ඈ 😀
අද බාන්න බැරිවුනත්…..හෙට බානවා…..කොටි වලිගේ කතාව ඇත්ත………..මමත් ආයම මේකට එන්ටර් වෙන්න ඕනා….ඉතින් අයියා …ඔයාට මගෙන් සුබ පැතුම්…..සුපිරි ෆිලුමක්……සුපිරි උපසිරැසි කරුවෙක්……
ඉස්සෙල්ලම සුබපතනවා හසන්න අයියේ ඔයාගේ 150 උපසිරැසිකඩයිමට.
ඒවගේම ගොඩක් අගය කරනවා ඔයාලා මේ කරන කටයුත්ත.
ඒත් එක්කම 200වෙනි එකත් මේ අවුරුද්දේම පහු කරන්න ලැබේවා.
ජිවීතයේ සියලුම වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා.
ජයවේවා.
150ට ජය වේවා සහෝ… 🙂
තව වාර්තා පිට වාර්තා තියන්න ශක්තිය ලැබේවා.. ! 😀
සුභ පැතුම් හසන්ත සහෝ…ඔහොම්ම 200ත් ගහමු.
නමුත් බ්ලූ රේ කොපිය එනකල්ම ඉන්නවා..
ඇවිල්ල ඇවිල්ලා.. බ්ලූ රේ කොපිය ඇවිල්ලා……….
ගනිල්ල ගනිල්ලා…. අරගෙන බලපල්ලා……..
150 කඩයිමට සුපිරිම ෆිල්ම් එකක් තමයි දීල තියෙන්නේ.සුබපතනවා සහෝ …………
Ammo niyamai…danakn balan hitiyee..150th sub ekata unusum suba pathum sahoo…
niyami…elzz
cool aiye…
i50 th gahapu eke 200 th ikmanatama denna lebewa…
නියමයි හසන්ත සහෝ.. 😛
සුබ පැතුම් 150 වෙනි උපසිරසියට.
200ටත් ඉක්මනින්ම යමු.
හැබැයි BrRip එනකම් ඉන්නවා.
මේක හොදටම බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
hasanta sahooo 150 subapatum hada patulenama…
ela.. ela…
goda dawas balan hitiya.
Thanks…Bro…
Elazzz LOkkahhh Thnxx…jaya wewaaa
උපසිරසි 150 කඩයිම පසුකිරීම ගැන මගේ උණුසුම් සුබ පැතුම්… දිගටම උපසිරසි ලබාදෙන්න ශක්තිය ලැබේවා… හසන්ත සහෝ ඔබට ජය!!!
congrtzzz bro 150 sub ekata.. digatama karagena yanna..hoda copy ekak enakal balan idiye.. thankxxx saho sub ekata..
150 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..
suba pathm sahoo…. maka balala nam tiyanawa at ayet banawaaaaa……. patta film ekak nisaaa….. sub ekata tanx jaya wewa…………
mage suba pethum hasantha saho,,,,degatama karagena yamu,,,,jaya wewa…!!!
Elazzzzzzzzzzzzz…………… niyamai machoooooo…… Danakan balan hitiye. Congratzzzzzzzzzzz 4 ur 150th sub…………..
good job bro…..
thanx for sub
issellama suba pathanawa HASANTHA aiyage 150 weni subata……….
sub 150k lesi na…kochara kalaya kapa kirimak wgema shakthiya waya kirimakda…hitha gnnawath ba. godak pin HASANTHA aiye…..kisima laba prayojanayak nobala krn me sewayata.oya baiscope 1kata inna bala kanuwak wgema ape aluth sub krn sahodara sahodariyanta hoda guruwarayek mm ehema kiwata waradi na…. aiya krn me sewawa digatama krn yn shakthiya dairya labewa…. ewgema aiyage personal life 1ke wada katauthu sarthaka wenn kyla hadawathinma prarthana krnawa….digatama sub demu.jaya wewa……
150 ni sub 1ta congratz…!!! me sub 1ta nm umma godaaaak denna hythenawa..thanQ wewaaaa… & jaya wewa…!!!!
Niyamai hasa maame..subha pathum..!!!..roily aiya nam dan wadiya dakinnath ne..aida manda..oala me koti walige atharinna nam epa..api dan asawen film blnne me site eka nisa..idiriyta hmadamth me adawiya ekka inna shaktiya labewa..!.. (Dwithwa shathaketh gahamu neda?..)
thanks for subtitle and my congratulations for the 150th sub….may u hv more more time for subtitling….thanks again……bro
ඊයේ සට පට ගාලා, සබ් වැටෙනකොට තේරුණා අද මේ සැරසෙන්නේ 150 ගහන්නට තමයි කියලා. බොහෝම සතුටුයි හසන්ත අයියේ ඔයා අද මේ කඩ ඉම පසු කරපු එක ගැන. අපි වගේ අලුත් කොල්ලන්ට ඉස්සරහට එන්න ඔයා අත දෙන හැටි හොඳාකාරවම දන්නවා. ඉතින් කිව්වත් වගේ ඔය අල්ලගත්ත කොටි වලිගේ කවදාවත් අත හරින්නට හිතක් පහළ වෙන්නට එපාය කියන ගමන් ස්තූති කරනවා උපසිරැසියට.. ජයම වේවා….! එලස්ස්ස්………………… 😀
බොහොම ස්තුතියි සහෝ ……………….!
හම්මේ මේ දීලා තියෙන්නේ.. සුබ පතන්න දැනටමත් ප්‍රමාද වැඩියි ද මංදා? ඕකත් කියන්න දෙයක් ද අයියේ.. අපි නොදන්නවැයි කොයිතරම් අපහසුවෙන් කාලය වෙන් කරගනිමින් වෙනත් රටකට වෙලා පවුලේ වැඩකටයුතු කරගන්නා අතරේදී අපි වෙනුවෙන් මේ උපසිරැසිකරණයේ යෙදෙන්නේ කියලා. ඒ වගේම අපේ කාලයත් අරගෙන හැමදාම අපි වෙනුවෙන් ඔයා මේ වැඩේ කරාවි කියලා හිතනවා.
ඔයා දැන් නව සාමාජිකයින්ට ගුරුවරයෙක් වෙලා. වෙලා කියන්නේ වෙලා පත් කරලා නෙමේ. එහෙම නොවුණොත් නෙහ් පුදුමේ වෙන්නේ. ඇත්තටම ජිවිතේ දැකල නොතිබුණත් මට හමු වෙච්ච ගොඩක් හොඳ කෙනෙක් අයියේ ඔයා. ඒ වගේම කරන කියන වැඩ කටයුතු වගේම සාර්ථක වෙන්න ඕනේ කියලා හදවතින්ම සුබ පතනවා. ඔන්න ඊලඟට තියෙන්නේ ද්විත්ව ශතකය.. ඒකට නම් මේ තරම් කාලයක් ගන්න බැහැ ඔන්න. 🙂 🙂 🙂
niyamai bro …#Anjaan movie ekath ikmanatama ona hodhe.. 🙂
ඉස්සල්ලම කියන්න ඕනි අය්යේ මෙච්චර කාලයක් උපසිරැසි 150 කරනවා කියන්නෙ පොඩි වැඩක් නෙමෙයිනෙ…..ඉතින් සුබ පැතුම්….කරන එකෙත් සුපිරිම ෆිල්ම් එකක් තමයි කරලා තියෙන්නේ…..ඔබට ජය….
උපසිරැසි 150ක් වෙනුවෙන් තමාගේ වගේම තමන්ගේ ආදරණියන්ගේ ද වෙලාව කැප කරමින්,
අනුන්ගේ සතුට වෙනුවෙන්, කළ මෙම අග්‍රගණ්‍ය උත්සාහයට, කැපවීමට මගේ මුළු හදින්ම ප්‍රණාමය පුදකර සිටිනවා..
ඉතින් හසන්ත අයියට කමෙන්ට් කියවන්න වෙලාව ඉතුරු කරලා.. අවසානයේ මෙහෙම කියන්නම්.. මෙන්න මගෙන් උණුසුම්ම උණුසුම් සුබ පැතුම්.
අයියගේ ඉදිරි ගමන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ජය වේවා!
amme saho……budhubawa athwenna on mek dunnata……..onn bewa.
ela ela bn.ada udeth serch ekak damma 😉 thnxx hode (y) 🙂
සුබපැතුම්
Jaya wewa ayee..!!
නියමයි හසන්ත සහෝ, පළමුව මගේ උණුසුම් සුබ පැතුම් 150 වෙනි නිර්මාණය වෙනුවෙන්, ඒ වගේම මේ දීලා තියෙන්නෙත් සුපිරිම එකක් නොවෑ, එළකිරි, දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්, ජයවේවා.
නියමයි හසන්ත සහෝ, පළමුව මගේ උණුසුම් සුබ පැතුම් 150 වෙනි නිර්මාණය වෙනුවෙන්, ඒ වගේම මේ දීලා තියෙන්නෙත් සුපිරිම එකක් නොවෑ, එළකිරි, දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්, ජයවේවා….
හද පතුලෙන්ම 150 නිර්මාණයට සුභ පැතුම් හසන්ත සහෝ…ඔහොම්ම 200ත් ගහමු…..ජය වේවා….!
නියමයි හසන්ත අයියා… මේක දෙනකන් හිටියේ… මගේ දෙවෙනි උපසිරැසියත් ඉක්මණට කරන්න හිතෙනවා ඔයා 150 කරලත් ඉවරයි. පට්ට හොෙඳේ…
niyami
Congrats bro!! keep it up!! B|
ela kiri! Bohoma sthuthi sub ekata machan!
150 වැනි උපසිරැසියට මගෙනුත් උණුසුම් සුබ පැතුම් අයියේ .. 🙂
අපි වෙනුවෙන් මෙහෙම වෙහෙසී උපසිරැස 150 ක් රැගෙන ආවා එක ගැන වචන වලින් ස්තුතියි කරලත් මදි … ගොඩක් පිං ඉදිරියටත් අපි වෙනුවෙන් සිංහල උපසිරැසි අරන් එන්න ශක්තිය නොඅඩුව ලැබෙන්න ඕනේ 😀
මේකේ හොද කොපියක් එනකම් ඉන්නවා .. ගොඩක් ස්තුතියි !!!
ela machan thanks balan hitiye denakan godak kal indan
jayen jayama wewa……………….
suba pethum!!!!!!!!! Thanksssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!1
****suba thathum shoo…..thawa digu kalayak apiwa rasawath karanna……:FL
TnZ saho sub ekataaaaaaa…
Elz, tava sub dannaaaa
thn you.very much.sub ekata hada pathulenma sthuthi karanawa
thanks ජය වේවා
hurray!
maxxa akak.. THANKS saho……..
150 gahanava kiyanne lesi na ammo hithaganvath ba mekata kapa karapu kalaya gananam e kalaya api venuven kapa karapu ekatanam godak pin e gana kiyanda vachana nam na ketiyen kiyanavanm godak thankz ……….
meka enakam ammo sahena kalayak balan hitiya athi yantham danavth ava hasantha mama ta pinsidda venda sub ekath ikamanta labuna hinda on dan athal eke baluva haki ………..sub ekata godak thankz
හසා ගොඩක් ස්තුතියි මචන්…
උබ දීපු 150න් මම 140ක් වත් බලල ඇති..
මෙ කරන සත්කාරය දිගටම කරගෙන යන්න උබට තව තවත් ශක්තිය ලැබෙවා..
ජයවෙවා සහො….
සුභ පතනවා අයියා අලුත් කඩයිමට !
150ක් කියන්නේ ලේසි පාසු ගණනක්ද ?
කරන්න ඕන තරම් වැඩ කටයුතු තියෙද්දී මේ වැඩේ වෙනුවෙන් කාලය කැප කරලා
හොඳ ගුණාත්මක උපසිරැසියක් අපිට ලබා දෙන එක ගොඩක් වටින වැඩක් .
ඔය විදියටම 200 වෙනි උපසිරැසියටත් ඉක්මනින් යන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා .
ඒ වගේම උපසිරැසි ජීවිතයේ වගේම ඔයාගේ අනෙක් සියලු වැඩ කටයුතු
සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
😀
සුබ පැතුම් හසන්ත සහෝ
ela…thanaks… Maxxa…good luck….
150 ට සුභ පැතුම්………ගොඩාක් ස්තුතියි උපසිරැසියට ……
නියමයි අයියේ… නියමයි
150 ට ජයම වේවා..
ඉක්මනට 200 ටත් යමු…
ජයම වේවා….
thanxxxxxxxxxxx…*****150*****
මෙදා සැරේ නම් මං පොඩ්ඩක් වේලාසන වගෙයි………….
තව චිරාත් කාලයක් මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ඔබට ලැබේවා!!!
සබට බොහොම ස්තූතියි සහෝ.
ඇත්තට ම සමීර සහෝ කියනවා වගේ 150 කඩඉම කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇත්තට ම සතුටුයි හසන්ත සහෝ ට මේ ඉලක්කේ සම්පූර්ණ කරන්න හැකිවුන එක ගැන. ඉතින්, ස්තුතියි ඔයාට මේ නිර්මාණය උපසිරසි ගැන්වීමට. ඒ වගේ ම හසන්ත සහෝ ගේ පවුලේ සමාජිකයන්ටත් ගොඩක් ස්තුතියි.
meka denakam balagena hitiye iye indan bagena 😀 150 sub ekata suba pathana bro 🙂
150 ට සුභ පැතුම් හසා….ජය වේවා!…..
Niyamai mchn sub ekta thankZz 😀
නියමයි
මුලින්ම කියන්න ඕනි 150 කඩයිමට උණුසුම් සුබපැතුම් හසන්ත අයියේ.. 🙂
බොහොම ස්තූතියි මෙතෙක් කලක් වෙහෙසෙමින් සබ් දුන්නාට..
ඉක්මනටම 200 කඩයිමටත් ලඟා වෙන්න සුබ පතනවා
😛
එනකල් මග බලන් ඉන්න ෆිල්ම් එකක්
br කොපිය එනකල්ම ඉන්නවා..
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
දැක්ක ගමන් බා ගත්තා .. ගොඩාක් ස්තුතියි ඒ වගේම හසන්ත සහෝදරයට සුබ පතනවා අපි වෙනුවෙන් කරනා මෙහෙවරයට ..
ජයෙන් ජයම වේවා … ! ඔබ සැමට
ඊයේ වේලාසනින් චැඩ ඇරිලා ඇවිත් අද නිවාඩුවක් එහෙම දාලා කොහොම හරි ඉක්මනින් උපසිරැස දුන්නා නේද.. බොහොම ස්තුතියි… ඒ වගේම තමයි වැදගත්ම දෙය 150 කඩ ඉම.. අපි හැමෝම දන්නවා නෙව ලේසි වැඩක් නොවෙන විත්තිය, නමුත් නිදි මරාගෙන පවුලේ උදවිය එකක් ගෙවන්න තියන කාලය අපි වෙනුවෙන් වෙන් කරගෙන මේ කල මෙහෙයට බොහොම පින් කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ… තව තවත් උපසිරැස කරන්නට, ජිවිතයේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්නට මම එක හිතින්ම සුභ පතනවා.. ඔබට ජය අයියේ …!!!
ammo hasanta sahooo 150 subapatum hada patulenama… mama at hethuwa parakku wenakota makata thama kurumanama allanna kiyala niyamai suba patum 200 yat ikmanata yamu…
apei wenuwen kalaya sarmaya wayakaramin karana ma satkaryy”’ degukal wajabawa”
jaya wewa. !
ජය වේවා! සෑහෙන දවසක් බලන් හිටියා
Jaya Wewa ☺☺