MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමකොරියානුචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නරඛිත රණතුංගසිංහල උපසිරැසි

Train to Busan 2 (2020) aka Peninsula with Sinhala Subtitles | අර්ධද්වීපයක ජීවිත ගැටුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 96 votes.
Please wait...

“මරණයෙන් ගැලවී ආවුන්, දිවි රැකගත්තවුන්, වැරදිකරුවන් ඉදිරිපිට වැරදිකරුවන් ඌවන්”… ඔව්, එය තවමත් අවසන් වී නැහැ… ඔවුන් සියලු දෙනාට එම අවාසනාවන්ත දෛවයෙන් ගැලවිය හැකිද?

මේ ඔයාලා හමුවට අරගෙන එන්නේ වසර 4 කට පෙර තිරගතවූ සුපිරි චිත්‍රපටයක දෙවෙනි දිගහැරුමයි. කාලයක් තිස්සේ හැමෝම මගබලාගෙන හිටපු Train To Busan චිත්‍රපටයේ දෙවෙනි කොටස අරගෙන තමයි මේ ඇවිත් ඉන්නේ. ඊයෙ රෑ තමයි හොඳ පිටපතක් සහ උපසිරැසියක් නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් අද උදේ සිසිල අයියා මේක කරමු කිවුව ගමන් දෙපාරක් නොහිතා වැඩේට බැස්සා. කොහොමහරි රෑ 9 විතර වෙද්දි ඉවරකරගන්න පුලුවන් උනා. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව පොඩි මතකාවර්ජනයක් කරලා ඉන්නම්.

කලින් කොටස බලල තියෙන අයට මතක ඇති බුසන් දක්වා යන දුම්රියට මලයක්කුන්ගේ ඇතුලත්වීම නිසා සිදුවූ විපත්තිය. එකිනෙකාගෙන් එකිනෙකාට සපාකෑම් නිසා අවසානයට දුම්රියේ මගීන් දෙදෙනෙක් පමනක් ඉතිරි උන හැටි මතක ඇති කොහොමහරි ඒ කොටසේ අවසානයට ස්යොන් ක්යොන්ග් අර පොඩි දරුවාවත් අරගෙන බුසන් හි හමුදා රැකවල් තුලට යනවා අපිට බලාගන්න පුලුවන් උනා. මේ කතාව ගලාගෙන යන්නේ හරියටම ඊට අවුරුදු 4කට පස්සේ ඉඳන්. ඉතින් අවුරුදු 4ක් ගෙවිලත් තවම මේකට විසඳුමක් හොයාගන්න කිසිම රටකට බැරිවෙලා තියෙනවා, චිත්‍රපටිවලදී ඕන දේකට උදවුවට එන ලෝක බලවතා වන ඇමරිකාව පවා මෙහිදී අසරණ තත්වයට පත්වෙලා ඉන්නෙ. නමුත් අසල්වැසි රාජ්‍යන්ට හැකි පමනින් ඔවුන් කොරියාවට අතහිත දෙනවා. ඒ කිසිවකින්වත් ප්‍රයෝජනයක් නොවෙනා තරමට කොරියානු ජනරජය දැන් විනාශ මුඛයට පැමිණ අවසානයි.බුසන් බවා දැන් වෛරසයට අනාවරණය වී අවසානයි. කොහොම නමුත් හොන් කොන් හී දිවිගලවාගත්තවුන් පිරිසක් ආරක්ශාකාරීව ජීවත් වෙනවා. එම පිරිසට පිටස්තර පුද්ගලයෙකු විසින් යම් කිසි කාර්‍යයක් පවරනවා. ඒ මලයකුන්ගේ වාසභූමියක් වී තිබෙන කොරියානු අර්ධද්වීපයට ගමන් කරන .එක…

ඉතින් මං ඔයිට වැඩිය දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සමහර අය බලාපොරොත්තු උන තරම් හොඳට කතා තේමාව සකස්වෙලා නොතිබිලා තියෙන්නත් පුලුවන්, ඒවගේම තවත් කෙනෙක් වෙනස්මක් කෝණයකින්, වෙනස්ම අත්දැකීමක් ලබාගනියිද කියලත් මට කියන්න බෑ, ඒවගේම සමහර දෘශ්‍ය ප්‍රයෝග පිලිබඳව සෑහීමකට පත්නොවෙනා අවස්ථා නැතුවමත් නෙමෙයි. කොහොම උනත්, මවකගෙ ආදරය, සෙනෙහස , දරුවන්ට ඇති ලැදිකම කියන ඉතා සංවේදී හැගීම් පලවෙනි චිත්‍රපටයේ මෙන්ම ප්‍රේක්ශකයාගෙ ඇසට කඳුලක් නංවන ආකාරයෙන් පෙලගස්වන්නට ඔවුන්ට හැකිවෙලා තිබෙනවා.

එහෙනම් මං මීට වඩා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සබ් එක බාගෙන යන ගමන් ඔයාලගෙ අදහසුත් අපිට කියාගෙන යන්න.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 30537 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

45 thoughts on “Train to Busan 2 (2020) aka Peninsula with Sinhala Subtitles | අර්ධද්වීපයක ජීවිත ගැටුම [සිංහල උපසිරසි සමඟ]

  • thnx and good luck mchn

    Reply
  • film ek download krand bariyooo..help ekk one

    Reply
  • Lakshansilva18

    thanks for sub

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • thanks for sub
    BR sub ekak denna puluvan nam godak pin:)
    jaya veva!

    Reply
  • thanks …………………

    Reply
    • One cut of the dead ෆිල්ම් එකේ subtitle ඕනේ

      Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Thanks ……….good luck …………..

    Reply
  • sub akt thank you
    commitment kiyana 2013 korean film akt sub ak dennko

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Thanks brother , thank you very much.

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට…
    ජය!!

    Reply
  • Malith Samarawickrama

    Ammo enakal maga balan idapu movie ekak thanks bro sub ekata.

    Reply
    • එනකල් බලන් හිටියේ පිස්සුවෙන් වගේ නමුත් මේකේ සොම්බින්ව හැල්ලු කරලා තියනවා කියලා හිතෙනවා .සාමාන්‍යයෙන් සොම්බින්ට බය උනාට මේකේ සොම්බි බල්ලො ගානට දාලා .මට නම් එහෙම හිතෙනවා.මොනවා උනත් ෆිල්ම් එක පට්ට
      පට්ට

      Reply
      • Malith Samarawickrama

        ow e wage machan eth mewage kaleka mehema movie ekak ena ekath lokudeyak.

        Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Kavindu12345desilva

    sub ekta thanks ayye
    alive,beastes crawling at straws evath sub dennko

    Reply
  • Amila Wickramasinghe

    Thank you!

    Reply
  • Lucifer season 5 sinhala sub koooooo

    Reply
  • Raveen Chamila

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Anonymous

    Dowalond karanna puluwan kohed???

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to Amila Wickramasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *