Total Siyapaa (2014) | සම්පූර්ණයෙන් අවුල් ජාලයක්? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම තවත් හින්දි සිනමාපටයක් අරගෙන ආවා. මේක මේ වසරේ මාර්තු 07 වන දින තිරගත වීම අරඹපු අලුත්ම අලුත් චිත්‍රපටියක්. සුපුරුදු පරිදි මුලින්ම ස්තුතිවන්ත වෙනවා කලින් උපසිරැසියදී අදහස් දක්වපු හැමෝටම. ඒ අදහස් තමයි අපිට ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්‍යය ලබා දෙන්නේ. ඒ නිසා අදහස් දක්වපු අයට ස්තුතිවන්ත වෙන එක අපේ යුතුකමක්. ඒ වගේම මේක භාර දුන්න විකියා අයියවත් මතක් කරන්නම ඕන.
ඉතින් චිත්‍රපටය ගැන කියන්නම්. මේක Comedy, Drama, Romance ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිත වලින් දායක වෙන්නේ Ali Zafar ( අමන් ) සහ Yami Gautam ( ආශා ) යන රංගන ශිල්පීන් දෙදෙනා විසින්. Ali Zafar නම් ඔයාලා Mere Brother Ki Dulhan සහ Chashme baddoor චිත්‍රපටවලදී දකින්න ඇති. Yami Gautam නම් Vicky Donor චිත්‍රපටියේදී දකින්න ඇති. ඒ වගේම මෙහි තවත් වැදගත් චරිත දෙකක් සඳහා Anupam Kher සහ Kirron Kher යන ප්‍රවීණ රංගන ශිල්පීන් යුවල දායක වෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eeshwar Nivas විසින්. IMDb අගය නම් 5.4ක් වගේ ටිකක් විතර අඩු අගයක් ගත්තත් මම නම් කියන්නේ මේකට ඊට වඩා දෙන්න පුලුවන් කියලා.
මම කතා කියන්න නම් දක්ෂ නෑ . කොහොම වුණත් මම ඔයාලට කතාව ටිකක් කෙටියෙන් කියන්නම්. අමන් පාකිස්ථානුවෙක්. ආශා ඉන්දියානුවෙක්. ඒත් මේ දෙන්නම ඉන්නේ එංගලන්තයේ. ඉතින් මේ දෙන්නා එකිනෙකාට ආදරේ කරනවා. ඉතින් මේ දෙන්නගෙ විවාහය ගැන කතා කරන්න ආශා අමන්ව තමන්ගේ ගෙදර එක්කගෙන යනවා. ආශාගෙ පවුලේ අයට පාකිස්ථානු කිසිම දෙයක් පේන්න බෑ. එයාලා පාකිස්ථානයට වෛර කරනවා. මොකද එයාලා ඉන්දියානුවො නේ. ආශාගෙ ගෙදර ඉන්නේ අම්මයි සහෝදරියයි සහෝදරයයි. එයාගෙ තාත්තා අමන් එන වෙලාවෙ ගෙදර නැහැ. ඒ වගේම එයාලා දන්නෙ නෑ අමන් පාකිස්ථානුවෙක් කියලා. ඉතින් අමනුයි ආශායි ගෙදර තත්වෙ ටික ටික හදාගෙන එනකොට අමන් අතින් මිදුන සුප් භාජනයක් ජනේලයෙන් බිමට වැටෙනවා. මේක වැටෙන්නෙ බිමටම නෙවෙයි. කවුදෝ කෙනෙක්ගේ ඔලුව උඩට. අමන් මේ ගැන ගොඩක් බයවෙනවා. ආශා කියනවා මේක දැක්කෙ නෑ වගේ සද්ද නැතුව ඉමු කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට අමන්ට මතක් වෙනවා, තමන් දැක්ක ආශාගෙ තාත්තගේ පින්තූරවල තාත්තගේ ඔලුවේ හැඩයත්, අර සුප් භාජනය වැදිලා වැටුණ මිනිහගේ ඔලුවේ හැඩය වගේමයි කියලා. ඉතින් ගෙදර අය තාත්තව හොයන්න ලොකු කලබලයක් ඇති කරනවා.ඉතින් ආශාගෙ තාත්තට මොකද වෙන්නේ? අමන්ට ගෙදරින් කැමැත්ත ලැබෙයිද? කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙයි. කතාව ටිකක් නීරසයි වගේ වුණාට හරිම රසවත් අවසානය දක්වා ආශාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක්. මේ කිවුවේ සාරාංශය විතරයි. ඔය අතරතුර තවත් රසවත් විනෝදජනක සිදුවීම් රැසක් තියනවා.
ඉතින් හැමෝටම චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හැකි පමණින් අදහස් දක්වලා යන්න කරුණික වෙන්න. එහෙනම් ඉතින් හැමෝගෙම කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන චිත්‍රපටියක් ඔයාලට අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
[button link=”http://goo.gl/NfMZTo” type=”icon” “center” newwindow=”yes”] 770 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/iA6ISJ” type=”icon” “center” newwindow=”yes”] 2.19 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6023 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/අදිත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanx a lot for the sub saho..
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට
thanx sub ekata
thanks saho hda film 1k wge digtma sub denna JAYA WEWA!!!!!!!!!
අද නැරඹු හින්දි සිනමා සිත්තමක්… ප්‍රහසන අංශයට වැටෙන විනෝදාත්මක චිත්‍රපටයක්… පැය කිහිපයක සිදුවන කතාන්දරයක් ප්‍රේක්ෂකයා සිනහ ගැන්විය හැකි අයුරින් ඉදිරිපත් කර තිබෙනවා… මම නම් ඇත්තටම රස වින්ද…
අදිත ප්‍රවීන් බොහොම ස්තූතියි සබට… KD දිදුල නැති අඩුව ටිකක් හරි ඔයාගෙන් පිරිමැහෙනවා කියලයි මට නම් හිතෙන්නේ
godak sthuthi me film ekata sub dammata puluvan nam bhoothnath returns film ekath ikmanata hadala danavada thnxx again!!!
සබට තෑන්ක්ස්….
ela machna thanks
thankz sub ekataaa
thanks
thank you!
supppppppppppppppppppppppppppppppppppeeeeeeeeeeeeeeeeeeeerrrrrrrrrrrrrrrrrrrr
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
good work
Thanks Saho…..
thanks saho
thanks lot…………..
සුපිරි මචෝ කලින් බාලා තිබ්බේ
සබ් දෙන බව දන්නා නිසා නොබලා තිබ්බා
යමි අක්කා ඉන්නවා නොව
නොබලා කොහොමෙයි
මෙන්න සබ ගත්ත මචෝ
බොහොම ස්තුතියි! 😀
හොද ඇති වගෙ නෙ
බලන්න ඔනි
ඊයෙ තම වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් බැලුවෙ
ඔයගෙ සබුත් එක්ක
පට්ටයි
සබට තුති
ඔබට ජය……………..
Thankz Aditha Sahoo Subatal… Onna Gaththa..
Digatma Sub demu Movies walta..
“Puluwnnm TV S. Ekaktath Sub Damu Sahoo..” 😉 😉
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Machoooo….
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
මේකනම් සුපිරි වගේ ස්තුතියි සහො 😛
Thanks…
නියමයි කොල්ලෝ!!! කොමඩියක් වගේ,,,හොඳා හොඳා…දිගටම සබ් දෙමු…ජය වේවා!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
බොහොම ස්තුතියි,ජයවේවා.
onna apith gaththa
බොහෝම ස්තූතියි සහෝ..
මොකද වෙබ් සයිට් එකට වෙලා තිබ්බේ, ඇයි අර වැඩ කරන්නේ නැතුව ගියේ
මං දැන් මේක බැලුවා.මට හිතගන්න බෑ ඇයි මේකට රෑන්කින් අඩු කියලා..පට්ට කොමඩි එකක්…එක හුස්මට බලන්න පුලුවන් ඉවර වෙනකම්.පට්ට කොමඩියක්…
මම රෑන්ක් දුන්නා නම් අඩුම 7.5ක් දෙනවා.සමහර විට ටිකක් අලුත් නළු නිලියෝ ඉන්න නිසාද මන්දා අඩු..
nනියමයි මචෝ//
ද්ගටම දෙමු…මම ට්‍රේලරේ බැලුවා මේකේ..
ලස්සන කොමඩියක්..
අනික අනුපම් කෙර් ඉන්නවා නම් එලම ඇති..
ජය වේවා..
Thanks Bro…….
godak sthuthiy sub dunnata,aluthma film unu unuwe api therena sinhalen balanne oyalage kepaweema nisai………
ගොඩක්ම ස්තුතියි යාලුවා සබට, දිගටම සබ් කරමු. ජය…………………………………………
ස්තුතියි සහෝ..
වෙනස් කතාවක්.
Thank You. Puluwannam Love Aaj Kal Movie Ekata Sub Daala Denna
සුපිරි හොදේ
මේක එනකම් හිටියෙ
ah hoda movie ekak wage.download wenna denma machan. subata thanks ADITHA saho. digatama sub demu.jaya wewa….
තැන්කු වේවා…
තව හින්දි එකක් ඉක්මනට ඕනේ…
Niyami sahoo denakam bagena balan hitiyee
Romba thanx
thawa sub dena shaktiya dairaya labenna ona
ජයවේවා….
උපසිරැසියට තුති
ඔන්න ගත්තා සබට තුති මචෝ
ජය වේවා ..දිගටම සබ් දෙන්න
අවැසි ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා
aniwa baanawa ,,,elzzzzzzz
thank you