Top of the Lake [S01: E02] | විල ඉස්මත්තෙන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා මාලාව ටිකක් වෙනස් විදිහේ කතාවක් ඔස්සේ දිවෙන කතා මාලාවක්. මේක ත්‍රස්ය භීතිය කැටි කරගත්තු ක්‍රියාදාම කතාවක් නෙවේ. සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් අද කාලේ සමාජය ගැන නියමෙට කියවෙන විදිහේ කතාවක්.
කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 12 ක ගැහැණු ළමයෙක් වටායි. ළමයගේ නම ටුයි. කතාව පටන් ගද්දීම දැනගන්න ලැබෙනවා පුංචි ටුයි ගැබ් අරන් කියලා. කලලයට වයස මාස පහක්. හදිස්සියේම ඇය අතුරුදහන් වෙනවා. මේ දැරියට මොකද වෙන්නේ? ඇය කා අතින්ද ගැබ් ගන්නේ. කොහොමද ඇය අතුරුදහන් වෙන්නේ. මේකට නගරේ තියෙන විල සම්බන්ද වෙන්නේ කොහොමද? විලත් එක්ක හැංගිච්ච අනිත් රහස් මොනවාද? මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න නම් කතාව බලන්නම වෙනවා. අමුතු ආරක ලස්සන කතාවක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/fKFH” type=”icon” “center” newwindow=”yes”] 285 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 711 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අමිල-ඉසුරු-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ඉසුරු (LordZ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub 1ta thanks machan.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Mean sub dila ewara unama Korean drama akak sub denna
ela ela sub ekata thanks, vampire diaries ekath sub dipanko bn…eke season 7 enawa.
niayamai…thanks AMILA saho..sub ekata..digatama sub demu.jaya wewa….
ela ela kollo! ade puluwan nam The X Files tv series 1e subtitles diyanko! thanx!!!
තෑන්ක්ස් සහෝ!
එල!
ස්තුතියි ඉසුරු
ජය වේවා!