MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනවින් නිසල් ධනුෂ්කනාට්‍යමයසිංහල උපසිරැසි

Top Gun (1986) Sinhala Subtitles | ප්‍රහාරක ගුවන් යානා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 25 votes.
Please wait...

Top Gun (1986)

මේ මගේ දෙවැනි උපසිරසි නිරමාණය වන අතර , මගේ පළමු උපසිරසි නිර්මාණය උනේ Barbie Star Light Adventure (2016). ලැබුණු ප්‍රතිචාර හොද උනු හින්ද මට තව චිත්‍රපටියකට සිංහල උපසිරසියක් කරන්න හිතුනා . මම තොර ගත්තේ “Top gun (1986)” මේ මිනිත්තු 109ක් පුර දිව යන කතාවක් . මේක ඇත්තටම හොදම චිත්‍රපටියක් මම කාලෙකට ඉස්සල්ලා බලපු. මේකේ ප්‍රදාන චරිතය විදියට ඉන්නේ “Tom Cruise”, Tom Cruise තරුණ කාලේ චිත්‍රපටියක් මේක. ඒ වගේම මගේ ආසම නළුවා. දැන් කතාව පැත්තට හැරෙමු.

මේක ගුවන් ප්‍රහාරක යානා (ජෙට්) ගැන උගන්වන පාසලක් වටා තමා ගෙතිලා තින්නේ. මේ පාසලේ ඉන්නේ හොදම අයගෙත් හොදම අය. ටොම් කෘස් මෙතනදී රගපාන චරිතය “පීට් මිෂෙල් “, කෝඩ් නේම් එක වෙන්නේ “මර්වින්”. පීට් මිෂෙල් ගේ තාත්තගේ අඩි පාරේ ගිහින් තමා ප්‍රහාරක යානා නියමුවෙක් උනේ. පීට් මිෂෙල් ගේ තාත්තට සිදු උණු දේ බලන්න චිත්‍රපටිය බලන්න වෙනවා… එතකොට ප්‍රදාන නිළිය වෙන්නේ “Kelly McGillis”, රගපාන්නේ  “චාර්ලි බැක්වුඩ් ” කියන කෝඩ් නේම් එක යටතේ, “Top gun” කියන්නේ  ප්‍රහාරක ගුවන්  යානා තරගයක්. මේකෙදි ඔයාලට බලන්න පුළුවන් ජෙට් වලින් දාන සුපිරිම වැඩ ටිකක්. හැම නියමුවකුටම සහයකයෙක් ඉන්නවනේ, පීට් මිෂෙල් ගේ සහයකයට මොකද වෙන්නේ බලන්න? “චාර්ලි” කියන්නේ ඇත්තටම කව්ද? මේ ගැන හොයාගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. ඔයාලගේ අදහස් මට ඇත්තටම වටිනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් !!

Top Gun (1986) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17558 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/NaveenNisal1-e1478135930532.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

50 thoughts on “Top Gun (1986) Sinhala Subtitles | ප්‍රහාරක ගුවන් යානා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    Thanks for subtitles

    Reply
  • Jay Namin

    Thanks bro, I was finding this. Keep it up bro do not stop

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Thans sub ekata, Jayawewa

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

    Reply
  • Anonymous

    ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරනවා

    Reply
  • ලව්ලි බෝයි

    top gun.. 2021 th enwa.. remake ekak wenna athi.. top gun kiyala neme daala tynne trailer eke.. tom cruise ma thama inne..

    Reply
    • ලව්ලි බෝයි

      top gun 2 kiyala neme trailer eke daala tynne**************************

      Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up he good work.

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • bluebubble

    720 yify ekata wedada?

    Reply
  • නවීන් ටිකාක් පරණ චිත්රපටයකට නව පණක් දීලා, නියමෙට සබ්ස් දීමෙන්.
    තෑන්ක්ස්!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Top gun sinhala sub ganna bari ai aiya

    Reply
      • සබ් එක වැඩ නැහැනේ සහ‌ෝ syntax at line 3229 error ekak enawane

        Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • thank you sub ekata tawa me wage hoda film walata sub denna.
    katahari puluwanda Dirty Grandpa 2016 film eke sub eka brrip ekata update karala denna godak kal idan kattiya illala tiyenawa tama update karala nane

    Reply
  • Web-බුවා

    Top Gun “TOP” සහෝ!
    ජය! 🙂

    Reply
  • අසිත

    mekata denakam hitiye saho thanks

    Reply
  • ගොඩක් කාලෙකට පස්සෙ මේ වගේ පරණ හොඳ ෆිල්ම් එකකට සබ් එකක් ලැබුනෙ. තෑන්ක්ස් !

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතී සහෝ..
    ජය වේවා!
    දිගටම මේ වගේ ලස්සන සබ් දෙමු. 🙂

    Reply
  • ස්තුතියි සහෝ සබ් එකට.මේකටත් සබ් දෙන්න බලන්න
    Redline (2009) [1080p] [DUAL-AUDIO] [HEVC] [x265] [10bit]
    ජය වේවා!

    Reply
  • Sajith Anthony

    පරණ වුනාට අනිවා බලනව.
    උපසිරසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *