Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 15] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]
15 කොටස
යොන්ග් ජින් ගැන හොයාගන්න විස්තර සෝ ජූන්ටත් කි ඩොන්ග්ටත් විස්වාස කරන්න බැරි වෙනවා. ඒත් දරුණුම දේවල් ගැන තවත් ඔවුන් දන්නේ නැහැ. කොහොම වුනත් මා රින්ට වැඩි කල් සෝ ජූන් එක්ක තරහා වෙලා ඉන්න නම් බැරි වෙනවා. ඒවගේම මේ කොටසෙදි කතාව ටිකක් වෙනස් වෙනවා. වෙනස කියන්නේ අපි අතීතයෙදි අනාගතේ කියලා දැකපු දේවල් අතීතය වෙලා අතීත සිදුවීම් වර්තමානය විදිහට සිදුවෙනවා. අතීතය වෙනස් කරන්න පුලුවන් අවස්ථාවක් තමයි දැන් ලැබිල තියෙන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1557 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
අැත්තටම තරහයි සති දෙකක් ම බලා ඉන්න සැලැස්සුවට….
අන්තිම උපසිරැසියත් තව මාසෙකින් විතර දෙන්න හොදේ….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
Sub ekata Thank you.Last Episode ekath Puluwan Ikmanata denna.