Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 10] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]
10 කොටස
සෝ ජූන් තමන්ට තියෙන හැකියාව ගැන මා රින්ට කියනවා. ඒත් මා රින් මුලින්ම ඒක විස්වාස කරන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්ණ අහලා හොයලා බලලා අන්තිමට ඔන්න මා රින් ඒක විස්වාස කරනවා. සෝ ජූන් මේ හැමදේම කරන්නේ අනාගතයේ වෙන්න තියෙන සිදුවීමක් වලක්වන්න. ඒක තමයි සේ යොන්ග්ගේ තාත්තා වැඩබිමේදි අනතුරකින් මැරෙන එක. පලවෙනි වතාවට මේ ගැන කී ඩොන්ග්ටත් මා රින්ටත් කියනසෝ ජූන් ඒක වලක්වන්න උදව් ඉල්ලනවා. තුන්දෙනාම එකතු වෙලා ඒක නවත්තන්න ලොකු උත්සහයක් ගන්නවා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1897 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Ko anith ithuru tika?
ඉතිරි කතාංග හයේ උපසිරසි ටිකත් ඉක්මනින්ම දෙන්න උත්සාහ කරන්න.
උපසිරසි වලට බොහොම ස්තූතියි.
denna poddak inna saho
Ithuru tikath ikmanata dennakoo…………
thnx sis…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks.
Ithuru tikath ikmanatama denna.
Good Luck..
බොහෝම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට…..!!
ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු හොඳේ….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
ජය!
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~