MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

8 කොටස

කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව මිතුරු කරගන්න. ගොඩක් දුරට ඒක සාර්ථක වුනාට පස්සේ සෝ ජූන් මේ වෙන දේවල් දැන ගන්න අලුත් සැලසුමක් හදනවා. ඒක තමයි ඔහු නිතරම ඉන්න කි ඩොන්ග් ගෙ ගෙදර කැමරා හයි කරන එක. සෝ ජූන් කි ඩොන්ග්ට කියනවා ඒවගේ පටිගත වෙන දේවල් පරිගනකයට දාලා තියන්න කියලා. ඊට පස්සේ සෝ ජූන් ඒක ගේන්න අනාගතේට යනවා. එතනදි සෝ ජූන්ට අනාගතේ ඉන්න මා රින්ව හමුවෙනවා. ඇය හැමදේම දැනගෙන වගේම බොහොම දුක්ඛිත විදිහටයි ඉන්නේ. ඇයත් සෝ ජූන්ට කියන්නේ ආයෙමත් ගියාම දවසකට හරි කලින් එයාගෙන් වෙන් වෙලා එයා ගෙවපු පරණ ජීවිතේ ආයෙමත් එයාට දෙන්න කියලයි……

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1917 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

13 thoughts on “Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • (Tomorrow with You) drama eka dunnat බොහොම බොහොම බොහොම බොහොම ස්තූතියි

    Reply
  • shashini disanayaka

    ane bride of water god korean drama ekata sinhala sub dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sanindu Lakkitha

    ::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • බොහෝම ස්තුතියි කනිෂ්කා නංගී සිංහල උපසිරැසියට…!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

    Reply
    • (I’m Not a Robot) korean drama ekata sub dennako akke. (bride of water god) e kathawath hodai

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *