Tomorrow Never Dies (1997) | ජේම්ස් බොන්ඩ් හා මාධ්‍ය යුද්ධය. [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ගෙනාවා දහ අට වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. මේ 90 දශකයේ දෙවෙනි චිත්‍රපටය වගේම Pierce Brosnan ගේත් දෙවෙනි චිත්‍රපටය. කලින් එකෙන් දකින්න ඇතිනේ ඔහු කොච්චර සරාගී වගේම කවට කමට බර බොන්ඩ් කෙනෙක්ද කියලා. මෙදා පාර චිත්‍රපටය ප්‍රංශය, තායිලන්තය, ජර්මනිය, මෙක්සිකෝව හා එක්සත් රාජධානියේ රූගත වෙලා තියෙනවා. ඒ වගේම ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා වගේම Golden Globe නිර්දේශ වීමක් ලබන්නත් සමත් වුණා.
අද නම් මම කෙටියෙන්ම ලියලා ඉවරයක් කරන්නම්. මෙදාපාර බොහොම ධනවත් වුණත් බොහොම පටු ආකල්ප තියෙන කෙනෙක්ගේ ලෝක යුද්ධයක් ඇවිළෙන්න යන එකක් වළක්වන්න තමා බොන්ඩ්ට සිදුවෙන්නේ. ඔහු විසින් සිදු කරන ක්‍රියාවක් නිසා චීනය හා එංගලන්තය යුද්ධයක් ආසන්නයටම යනවා. ඒ මොකක්ද කියලා බලන්න ඉතින් බාගෙන බලන්නම වෙනවා.
එහෙනම් මම ගිය සතියෙත් කිව්වා වගේ 90 දශකයේ අන්තිම චිත්‍රපටයෙන් තව දවස් දෙක තුනකින් හම්බවෙමු. එහෙනම් හැමෝටම ජය. කමෙන්ට් එකක් දාන්න කිව්වට ඉතින් දාන එකක් යෑ.265
[button link=”http://tinyw.in/MprH” type=”icon” “center” newwindow=”yes”] 496 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3380 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
patta tnx
Thanks
Ela
subata thanks…!!!
සබ් එකට ගොඩාක් ස්තූතියි!
Tnx
ela machan thanks hode
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
onna api nm hama ekatama comment damma Royly aiye… wade ela…
sub ekata bohoma thuthi!!!
රොයිලියා සරාගිකම ගැන කියවනවා වැඩියි ඈ
මොකෑ දන්නේ නෑ නේ
හෙහ් හෙහ් හේ 😛
සබට තුති ඈ
ඔන්න අපිනම් කමෙන්ට් එකක් දමාගෙන යනවා
niyamay thanx sub dunnata……………..
කතාව සුපිරියි,මුල් ටිකත් දෙනවද?
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නියමයි මචං. ඔයාලා කරන මේ වැඩේ නමි සුපිරි. මම හැමදාම හිතන්නේ සත පහකවත් වාසියක් නැතුව ඔයාලා මේක කරන්නේ ඇයි කියලා. කඩ්ක බැරි දහස් ගණනක් මේකෙන් ප්‍රයෝජනය ගන්නවා ඇති. ඒ නිසා අධෛර්යමත් නොවී කරගෙන යන්න සුබපැතුම්.
අහනවැයැ නේද රොයිලි අයියේ මුං. 😀
මංනං ඉතිං ලාවට හරි කමෙන්ටුවක් දානවා ඕං.
එල එල. අවුල කියන්නේ තාම එකක්වත් බලාගන්න බැරිවුන එක තමා.
සේරම දුන්නට පස්සෙවත් එකපාරම බාගන්නවා.
SLT එකෙන් දන්සල් සෙට් වෙනවනේ වෙලාවකට. 😀
ජයවේවා!
Thanks.
Great Job මල්ලි. මගේ ඉල්ලීම නම්, Never say never again එකත් කරල දෙන්න කියන එකයි. අනෙක බොන්ඩ් ඉවර උණාම ජැකී චෑන්ගේ ෆිල්ම් ටික කරන්න බලමුද?
patta sho maru
එල එල රොයිලියෝ.
මේක නම් බැලුව වගේ මතකෙකුත් තියෙනව.
හැබැයි මෙලෝ හසරක් මතක නම් නෑ.
අනිව බලනවා.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි රොයිලි අයියේ. අඩු MB ගානක් තියෙන නිසා මේ ඔක්කොම බා ගන්න එක අවුලක් නෙවෙයි. ආයෙමත් ස්තුතියි ඔන්න.
thanks saho..thanks very much for sinhala sub…
thanks අයියේ,
සුපිරියි,නියමයි.
සබ් එකට ස්තූතියි………..
නියමයි රොයිලි…………..
සබට බොහොම ස්තූතියි.
mama asama james bond naluwek…pattai saho !
බොහොම ස්තුතියි රොයිලි සහො ජය 😛 😛
thanks
බොහෝ තුති… රොයිලි සහෝ… පට්ටයි…
සුපිරි…
සුපිරි තාක්ෂනය…සුපිරි කතා මාලාව…දිගටම යමු..ජය වේවා!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි රොයිලි සහෝ,ජයවේවා.
kalakin supiri film akake baluwa aaaaaaaaaa
oyalata Computer Games onnan manna ganna Free
attta tama elaaa “රොයිලි ප්‍රනාන්දු” ta Thanksssssss and Biscope aktath Taahnskssssss
ඔයා නම් සුපිරි වැඩක් කරන්නේ අයියා,මමත් ඇහැකි විදියට ෆිල්ම් දෙක තුනක්ම බැලුවා.තව ටිකයි ඔය ටිකත් දෙමු…ජය.
එල එල රොයිලි
තව ටිකයි
කස්ටිය අදසක් දාමු
අපේ කින්ග්ට
සබට තුති
ඔබට ජය,,,,
බොහෝම ස්තුතියි සබ් වලට.
ජයවේවා!
Ela Thank U