MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑල්. සී. දමැල්එළචිත්‍රපටිසිංහල උපසිරැසිළමයින්ට

Tom and Jerry: Spy Quest (2015) | ටොම් සහ ජෙරී ගේ රහස් පරීක්ෂක ගවේෂණ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 4 votes.
Please wait...

Tom and Jerry Spy Quest 2015

ඔන්න මේ පාර මම අරගෙන එන්නේ 2015 නිකුත් වුණු ඇනිමේෂන් එකක් අරගෙන. මුලින්ම මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝටත් භාර දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි.

අදනම් වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මෙහෙම පටන්ගමුකො. මමනම් හිතන්නෙ නැහැ ටොම්වයි ජෙරීවයි නොදන්න කෙනෙක් ඇති කියලා. එහෙම හිටියොත් මේක අනිවාරෙන් බලන්න. 😀 මේක ගැන දන්න අය අනිවාරෙන් අරගෙන බලනවා කියලා විශ්වාසයි. මේක අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා තියෙන්නෙ Spike Brandt සහ Tony Cervone. රචනා කරලා තියෙන්නෙ Jim Krieg සහ Heath Corson. කතාව Jim Kriegගෙ.

මේ කතාවට අලුතින් එකතු වෙනවා රහස් පරීක්ෂක කණ්ඩායමක්. ඒ ක්වෙස්ට් කණ්ඩායම. මෙ කණ්ඩායමේ කට්ටිය තමයි. ආචාර්‍ය බෙන්ටන් කිවෙස්ට්, රේස් බැනෝන්, ජොනී ක්වෙස්ට්, හජී සහ ඔවුන්ගේ හුරතල් බල්ලා බැන්ඩිට්. ඉතින් ටොම් හා ජෙරීටත් ලැබෙනවා මේ ක්වෙස්ට් කණ්ඩායම එක්ක එකතු වෙලා ප්‍රශ්නයක් විසඳන්න. ඒ වගේම මේ කතාවෙත් ටොම්ගෙයි ජෙරීගෙයි විහිළුවලින්නම් අඩුවක් නෑ.

මොකක්ද මේ ප්‍රශ්නේ? එය විසඳන්න හැකි වේවිද? ටොම් හා ජෙරී ඔවුන්ට එකතු වුණේ කෙසේද? හැම දෙයක් ගැනම දැනගන්න මේ සලරුවත් බලන්න…

එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු! බයිස්කෝප් එකට යන එන සැමට ජය…

Tom and Jerry: Spy Quest (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/RqMe” type=”icon” “center” newwindow=”yes”] 571 MB කොපිය මෙතනින් බාගන්න[/button]

aca006793cb191fa9d8a4501dbeb7205ef426cf8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5952 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “Tom and Jerry: Spy Quest (2015) | ටොම් සහ ජෙරී ගේ රහස් පරීක්ෂක ගවේෂණ. [සිංහල උපසිරැසි සමඟ]

  • Chamindalakruwan

    Tnz bro sub ekata

    Reply
  • swgasandaruwan

    thank you dear

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට මාත් බාගත්තා

    Reply
  • බොහොම ස්තුතියි සහො උපසිරැසියට

    Reply
  • දිලා

    එළ එකක් මචක්

    Reply
  • බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි නියමයි දමැල් සහෝ .
    බලන්න ඕන කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

    Reply
  • අප්පට සිරි එල තන්ක්ස් හොදේ…

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • doubla dakkat sathutai..aniwa bmak itnh

    Reply
  • එල තැන්ක්ස් ආ,,,,,

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තුතියි සහො උපසිරැසියට

    Reply
  • විමුක්ති

    අනේහ් ටොම් ඇන්ඩ් ජෙර්‍රී තෑන්කූ

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

    Reply
  • උපසිරැසියට ස්තූතියි …

    Reply
  • කැලුම් ගුණසේකර

    අලුත් ම එකක ගෙනල්ලා. මේ ඩබලගේ එව්වා කව්ද බලන්න අකමැති? 😀 ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Chamara Sampath

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට . තවත් උපසිරැසියකින් හමුවෙමු…. ජය….!!!

    Reply
  • සසිනිකා

    ටොම් ඇන්ඩ් ජෙරී නොදන්න
    කෙනෙක් ඉන්නවද.
    උපසිරැසියට ස්තූතියි …

    Reply
  • නලින්

    ස්තුතියි මැල් සහ‍ෝ!

    ජය වේවා!

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    එල් සී ද මැල් කොලුවට ස්තූතියි මේක ගෙනාවට.
    බාන්න දානවා… 🙂

    Reply
  • අහ්හ් වැඩේ කරල ඉවරයිනේ!!
    එල සහෝ!!
    ස්තුති!

    Reply

Leave a Reply to ඉසුරු දිල්ශාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *