Tom and Jerry: Spy Quest (2015) | ටොම් සහ ජෙරී ගේ රහස් පරීක්ෂක ගවේෂණ. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ පාර මම අරගෙන එන්නේ 2015 නිකුත් වුණු ඇනිමේෂන් එකක් අරගෙන. මුලින්ම මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝටත් භාර දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි.
අදනම් වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මෙහෙම පටන්ගමුකො. මමනම් හිතන්නෙ නැහැ ටොම්වයි ජෙරීවයි නොදන්න කෙනෙක් ඇති කියලා. එහෙම හිටියොත් මේක අනිවාරෙන් බලන්න. 😀 මේක ගැන දන්න අය අනිවාරෙන් අරගෙන බලනවා කියලා විශ්වාසයි. මේක අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා තියෙන්නෙ Spike Brandt සහ Tony Cervone. රචනා කරලා තියෙන්නෙ Jim Krieg සහ Heath Corson. කතාව Jim Kriegගෙ.
මේ කතාවට අලුතින් එකතු වෙනවා රහස් පරීක්ෂක කණ්ඩායමක්. ඒ ක්වෙස්ට් කණ්ඩායම. මෙ කණ්ඩායමේ කට්ටිය තමයි. ආචාර්‍ය බෙන්ටන් කිවෙස්ට්, රේස් බැනෝන්, ජොනී ක්වෙස්ට්, හජී සහ ඔවුන්ගේ හුරතල් බල්ලා බැන්ඩිට්. ඉතින් ටොම් හා ජෙරීටත් ලැබෙනවා මේ ක්වෙස්ට් කණ්ඩායම එක්ක එකතු වෙලා ප්‍රශ්නයක් විසඳන්න. ඒ වගේම මේ කතාවෙත් ටොම්ගෙයි ජෙරීගෙයි විහිළුවලින්නම් අඩුවක් නෑ.
මොකක්ද මේ ප්‍රශ්නේ? එය විසඳන්න හැකි වේවිද? ටොම් හා ජෙරී ඔවුන්ට එකතු වුණේ කෙසේද? හැම දෙයක් ගැනම දැනගන්න මේ සලරුවත් බලන්න…
එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු! බයිස්කෝප් එකට යන එන සැමට ජය…
[button link=”http://tinyw.in/RqMe” type=”icon” “center” newwindow=”yes”] 571 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5952 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnz bro sub ekata
Thanks bro.
thank you dear
Thanks Bro
ස්තූතියි සහෝ උපසිරැසියට මාත් බාගත්තා
Thank you
බොහොම ස්තුතියි සහො උපසිරැසියට
එළ එකක් මචක්
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
එලම එල..
Good Work Friend, Thanks!
සබට තුති සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි නියමයි දමැල් සහෝ .
බලන්න ඕන කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !
අප්පට සිරි එල තන්ක්ස් හොදේ…
thnx bro………
tnx
thanks sahooo ..
doubla dakkat sathutai..aniwa bmak itnh
එල තැන්ක්ස් ආ,,,,,
niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි සහො උපසිරැසියට
අනේහ් ටොම් ඇන්ඩ් ජෙර්‍රී තෑන්කූ
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!
උපසිරැසියට ස්තූතියි …
අලුත් ම එකක ගෙනල්ලා. මේ ඩබලගේ එව්වා කව්ද බලන්න අකමැති? 😀 ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තුතියි සහො උපසිරැසියට . තවත් උපසිරැසියකින් හමුවෙමු…. ජය….!!!
ටොම් ඇන්ඩ් ජෙරී නොදන්න
කෙනෙක් ඉන්නවද.
උපසිරැසියට ස්තූතියි …
niyamaai
ස්තුතියි මැල් සහෝ!
ජය වේවා!
එල් සී ද මැල් කොලුවට ස්තූතියි මේක ගෙනාවට.
බාන්න දානවා… 🙂
අහ්හ් වැඩේ කරල ඉවරයිනේ!!
එල සහෝ!!
ස්තුති!