MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිසොහාන් ජයසූරියළමයින්ට

Tom and Jerry in Shiver Me Whiskers (2006) | නිධන් හොයන පූසයි, මීයයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

tom and jerry shiver me whiskers 2006

ඔන්න යාළුවනේ පුළුවන් ඉක්මනට මගේ තුන්වැනි උපසිරැසියත් ඔයාලට අරගෙන ආවා. අපි කවුරුත් ආසයිනේ කාටූන් බලන්න. මොකද අපිත් තාම පොඩි බබාලනේ. ඉතින් මම අද දෙන්න යන්නෙ ලොකු බබාලා, පොඩි බබාලා කවුරුත් ආස කරන ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපටයක්. අනිත් ටොම් ඇන්ඩ් ජෙරි කතා වගේම මේකත් හිනාවෙවී බලන්න පුළුවන්. Warner Bros animation සමාගම විසින් නිපදවා ඇති මෙහි අධ්‍යක්ෂණය scott jeralds විසින්. Animation, Comedy, Family ගණයට දාන්න පුළුවන් චිත්‍රපටයක්. IMDB අගය 6.6ක් විතර හිමිවෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනව නම් මුහුදු කොල්ලකාර සහෝදරයො තුන් දෙනෙක් ඉන්නවා. පූසයි, මීයයි ඉන්නෙ එක් මුහුදු කොල්ලකාරයෙක්ගෙ නැවක. ටොම්ට හම්බෙනවා වටින නිධානයක සිතියමක්. ඒ නිධානය හොයාගන්නම තමයි මුහුදු කොල්ලකාර සහෝදරයො උත්සාහ කරන්නෙත්. ටොම්ටයි, ජෙරිටයිත් ඕනි ඒ නිධානෙ ගන්න. ඇත්තම කිව්වොත් ඉතින් ඒ දෙන්නගෙ වැඩ හින්දා මුහුදු කොල්ලකාරයන්ගෙ සැලසුම් විනාශ වෙන එක තමයි වෙන්නේ. ඉතින් මොකද වෙන්නෙ, අන්තිමට නිධානෙ ගන්නෙ කවුද කියලා ඔයාලම බලන්නකෝ. ඇතිතරම් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ.උපසිරැසියෙ අඩුපාඩු එහෙම පෙන්නල දීලා කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා…ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙනකම් හැමෝටම ජය!!!

Tom and Jerry in Shiver Me Whiskers (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/t99c” type=”icon”  “center” newwindow=”yes”] 551 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7b183f224f50e68f6d205fb1bd1c5124cb7d4db3

[button link=”http://tinyw.in/zNFw” type=”icon”  “center” newwindow=”yes”] 1.05GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

3e223ecbc679bb1a631b90c5b3efb2dabc34b7ff
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3313 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “Tom and Jerry in Shiver Me Whiskers (2006) | නිධන් හොයන පූසයි, මීයයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Chamindalakruwan

    Tnz bro sub ekata

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Imasha Umayangi

    wow good job bro!

    Reply
  • එල මචෝ……………………………..thankzzzzzzzzzzzz:-)

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි සොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sohan jayasooriya

    අදහස් දකවපු හැමෝටම ගොඩක් ස්තූතියි

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx i have no word to tell

    Reply
  • සොහාන් ජයසූරිය

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි..

    Reply
  • බුදු අම්මො අනිවා බැමක් තැන්ක්ස් සබට

    Reply
  • නලින්

    ස්තුතියි සොහාන් සහෝ.. ලොකු පොඩි කියලා බේද නැහැ…බලමු බලමු…! ස්තුතියි

    ජය වේවා!

    Reply
  • නියම ‍ෆිල්ම් එක උපසිරසට බොහොම ස්තුතියි

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • විමා

    උපසිරසට බොහොම ස්තුතියි සොහාන් සහෝ
    මෙව්ව නම් අතාරින්නෙම නෑ 😀

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published. Required fields are marked *