Tokyo Ghoul Root A 03 & 04 (2015) Sinhala Subtitles | සීසීජී බන්ධනාගාරය! [සිංහල උපසිරැසි සමඟ]
මුල් කොටස් වල අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනවා. අපි හැමෝටම ඕන වුනේ අළුත් කනෙකි අන්තේකු වලට ඇවිත් ජීවත් වෙනවා දකින්න. ඒත් කනෙකි ගන්නෙ වෙනම තීරණයක්. එයා අඔගිරි වලට යන්න තීරණය කරනවා. කනෙකි දන්නවා අයාතෝ අඔගිරි වලට යන්නෙත් එයාගෙ අක්කව ඒ කියන්නෙ එයාට වටින අයව ආරක්ෂා කරන්න කියලා. අඔගිරි වල ඊළඟ ඉලක්කෙ අන්තේකු කියලා ජේසන්ගෙන් දැනගන්න නිසා කනෙකි තමන්ට වටින අයව ආරක්ෂා කරන්න නපුර හොයාගෙන යනවා. මේ අතර අන්තේකු වල අය සාප්පුව අළුත් වැඩියා කරනවා. එයාලා අළුතෙන් සේරම පටන් ගන්න හදන්නෙ. බකමූණාගෙ වෙනස් කම ගැන කුරොඉවා සහා යොෂිමුරා දෙන්නා කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ වගේම ආමොන්ට අළුත් සහයකයෙක් ලැබෙනවා. එයා ආමොන්ගෙ කලින් සහයකයා වෙච්ච මාදෝගෙ එකම දුව. ඔය අතරෙ අඔගිරි වලට ගිය කනෙකි අයාතෝ එක්ක මෙහෙයුමකට යනවා. ඒ තමයි දැඩි ආරක්ෂාව මැද්දෙ හිරේට අරන් යන ගූලයෙක්ව බේරගන්න. එතන තවත් එකැස් ගූලයො දෙන්නෙක් ඉන්නවා. එයාලගෙ අරමුණ තාම දන්නෙ නෑ. අන්තිමටම පෙන්නන්නෙ අඔගිරි වල ඉන්න අද්භූත ගෑණු ළමයා කව්ද කියලා. එහෙනම් මේ කොටස් දෙකත් බලන්න ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3682 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ගොඩක් ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් ඇනිමේ වලට සබ් ලබා දෙන්න.ජය වේවා!
thanks
Thank you
තැන්ක්ස් සබ් එකට
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you…. sub ekata ELA..!
thanks for sub
Patta
බොහොම ස්තූතියි… .
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම………………… ස්තූතියි………
නියමයි.බොහොම ස්තූතියි
Thanks sis 🙂