To Steal from a Thief AKA Cien años de perdón (2016) with Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැමෝටම… ඔන්න මම ඉක්මනටම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Calparsoro විසින්. ආර්ජන්ටිනාවේ දි මාර්තු 3, 2016 දිනයේදි ප්‍රථම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. IMDb 6.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. මේක ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටයේ ස්පාඤ්ඤය නාමය Cien años de perdón. හරි දැන් කතාව පැත්තට යමු.
හයදෙනෙක් එකතු වෙලා වැලෙන්සියා නගරයේ බැංකුවක් මංකොල්ලකන්න යනවා. නායකයා තමයි උරූගුයන් කියන්නේ. ඔවුන්ගේ අරමුණ හැකි තරම් ආරක්ෂක තැන්පතු පෙට්ටි සොරකම් කිරීම හා පසුව පාළු උමං මාර්ගය සමඟ සම්බන්ධ කරන උමග හරහා පැනගන්න. කොහොමවුනත්, අගමැති ප්‍රවෘත්ති නිලධාරියා වන ගොන්සාලෝ සොරියානෝ, ආණ්ඩුව හිටපු සාමාජිකයෙකු විසින් තැන්පත් කරන දේශපාලන ආයතනවලින් සැදුම්ලත් තොරතුරු වගයක් හා ආණ්ඩුවේ නිතිවිරෝධි කටයුතු ගැන මේ බැංකුවේ අරක්ෂිතව දෘඪ තැටියක් තැන්පත් කරලා තියෙනවා. සොරියානෝ,අනතුරකට ලක්වෙලා කෝමා තත්වයට පත්වෙනවා. උරූගුයන් හදන්නේ මේ තොරතුරු ටිකත් හොරකන් කරගෙන පැනගන්න. ඒත් අධික වර්ෂාපතනය නිසා උමං මාර්ගයට ඇතුළු වෙන විවරය ජලයෙන් යටවෙනවා. කටිටිය බැංකුවේ හිරවෙනවා. ඉතින් ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්මි ඒක බාගන්න කියලා ආරාධනා කරනවා.
To.Steal.From.A.Thief.2016.720
එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
To.Steal.From.A.Thief.2016.720p.BRRip.x264.Spanish.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11314 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks..
Thank You Sadun brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks bro sub ekata..
Jaya wewa!
ස්තුතියි සහෝ සබ් එකට,. ජය
ගොඩක් ස්තූතියි..☺
බොහොම ස්තූතියි සහෝ
Download kranna ba ne…plzzz sub eka tyena kenek msg ekak danna..loku udauwak
Me film eke sub eka download krl extract krnnd beluwhm can’t open file kiyl watenawane.e ai??????
Athana thiyenne rar file akak machan akay..
thanks bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u very much
ස්තුතියි සහෝ සබ් එකට.මේකටත් සබ් දෙන්න
The.Devils.Backbone.2001.1080p.BluRay.x264.anoXmous
ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි
sab ekata thanks!!!
elama thanks
ela thanks bn
Thanks
THANK YOU BRO
thanks sahoooo ….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
patta bro.. sab ekata thanks