MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)හසන්ත වික්‍රමරත්න

Titans (2018-) [S03 : E12] Sinhala Subtitles | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 15 votes.
Please wait...

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස ටිකක් ඉක්මනින්ම දෙන්න පුළුවන් උනා. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේ අවසානයේ අපි දැකපු වැදගත්ම දේ තමයි නයිට්වින්ග් සහ රෙඩ් හුඩ් අතර සටනේදී නයිට්වින්ග් එනම් ඩික් ග්‍රේසන් මිය යනවා. කොච්චර එදිරි වාදියෙක් වගේ පෙන්නුවත් ජේසන්ට ඩික්ව මරන්න හැකියාවක් නැහැ කියල ඒ කොටසේදී දකින්න ඇති. එත් අවසානයේ නයිට්වින්ග් මියගියේ ක්‍රේන් වතුරට මිශ්‍ර කරපු විෂ සහිත ජලය පානය කරපු පොඩි කොල්ලෙක් තියපු වෙඩි පහරකින්.අන්තිමටම දැක්කේ ජේසන් එතනින් පැනලා යනවා. ඒ එතන හිටිය මිනිස්සු නයිට්වින්ග්ට පහරදෙන අතරේදී. ඊට අමතරව බිය වද්දමින් තමන්ගේ සටන ගෙනියන ක්‍රේන් තමන්ගේ බියට එරෙහිව තනිව සටන් වදිනවා දකින්න ඇති. එත් එක්කම පොලිසියේ නොහිතපු ප්‍රහාරය නිසා වෙනස් මාර්ග වල ගිය  ස්ටාර් ෆයර් සහ බ්ලැක්ෆයර් දෙන්නා අතරේ බලය හුවමාරුවක් උනා. පසුව දැනගන්න ලැබෙනවා ස්ටාර්ෆයර්ට ලබාදී තියෙන්නේ බ්ලැක්ෆයර්ට අයිති බලයක් කියලා. ඒ වගේම ඩික් ජේසන් සමඟ සටනට එන්නේ සුපර්බෝයිට ක්‍රිප්ටනයිට් කුඩු වගයක් මුහුණට ඉහලා.  රේචල් සහ ගාර් දෙන්නා ලාසරස් පිට් එක හොයාගෙන යනවත් අපි කලින් කොටසේදී දැක්කා. ඒ වගේම ඩෝනා නැවත ගෝතම් වලට පැමිණියා. මේ තමයි 11 වෙනි කොටසේ සාරාංශය.

 අද කොටසෙන් ඔයාලට අවසන් සටනට අවශ්‍ය මාර්ගය හදල දීමක් තමයි වෙන්නේ. ඉතින් මම ඔයාලටම මේක බලන්න ඉඩ තියලා ඊළඟ කොටසින් නැවත මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. ජය !!!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3874 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

20 thoughts on “Titans (2018-) [S03 : E12] Sinhala Subtitles | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

    Reply
  • THanks for the sub!!!!!!!!

    Reply
  • Antima ekath dandoo

    Reply
  • Episode 13 ???

    Episode 13 ???

    Reply
    • Tnx bro sub ekata last ekatath ikmanatama ona jaya

      Reply
  • Kooo anthima eka thama nane

    Reply
  • Anthima ekath ona ikmanta

    Reply
    • Anthima eka avilla tynne ikmnta sub demu bro

      Reply
    • Lsat epi eketh Sub ekath takagala denna me sub ekt thanks

      Reply
  • 13 epiya awilla thiyenne boys gammata sub eka gemu ,,anyway me sub ekata thanks

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • thanks ………………….

    Reply
  • Sub ekata Thanks saho
    Jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…. සබ් එකට….❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • - නෝටියා -

    Thank u sago

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *