Timeless [S01 : E01] with Sinhala Subtitles | ඉතිහාසය වෙනස්වෙයි [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් අලුත්ම කතාවක් තමයි මේ දෙන්න ලක ලෑස්ති වෙන්නෙ. මුලින්ම විමා අයියට ස්තූති කරන්න ඕන මගේ කරදරේට හරි මේක මට කරන්න දුන්නට. හරි, දැන් ඉතින් කතාවෙ නම දැක්කාම තේරෙනවනෙ මොන වගේ කතාවක් වෙන්න ඇතිද කියලා. දැන් ඉතින් ටයිම් ට්‍රැවල් නැත්නම් කාල තරණය ගැන නොදන්න කෙනෙක් නැ නෙව. ඒ වගේම මේකත් කාල තරණය සම්බන්ධ කතාවක්. NBC නාලිකාවෙ ඔක්තෝම්බර් 3 වෙනිදා ඉදලා තමයි විකාශන ආරම්බ කලේ. මේ වෙනකොට IMDb දර්ශකයෙ 7.7/10 වගේ ගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
කතාව ගැන කියනවනම්, එක්තරා සමගමක් විසින් හොර රහසේ කාල යන්ත්‍රයක් නිපදවනවා. මේ ආයතනයෙ ප්‍රධානියා තමයි කෝනර් මේසන් කියන්නෙ. කොහොමහරි මෙයාලා හදපු මේ කාල යන්ත්‍රය පිරිසක් හොරකම් කරගෙන අතීතයට යනවා. හැබැයි මේ කතාවෙ එක විශේෂත්වයක් තියෙනවා. අපි Flash වගේ කතාවක් ගත්තොත් ඒවගෙදි තමන් කලින් ඉදපු කාලයකට වුනත් යන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ට තමන්වම හම්බවෙන්න පුළුවන්. හැබැයි මේ කතාවෙදි එහෙම කරන්න බැ. හරි මේ කාල යන්ත්‍රය හොරකම් කරන අයට ඕන කරන්නෙ අතීතය වෙනස් කරලා ඇමෙරිකාවෙ වර්තමානය වෙනස් කරන එක. මේක නතර කරන්න තුන් දෙනෙක් තෝර ගන්නවා.
01) ලුසි – ඉතිහාස මාහාචාර්‍ය වරියක්
02) වයට් – ඩෙල්ටාෆෝස් සොල්දාදුවෙක්
03) රූෆර් – විද්‍යාඥයෙක්
මේ තුන්දෙනා තමයි ඉතිහාසය ආරක්ෂා කරන්න ආපහු අතීතයට යවන්නෙ. මෙයාලට යන්න කලින් කියන්නෙ කිසිම හෙයක් වෙනස් කරන්න එපා කියලයි. හැබැයි ඉතින් කොහොමත් දන්නවනෙ ඒක එහෙම වෙන්නෙ නැ කියලා. මෙයාලට ලොකු ඇබැද්දි වලට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මේ කට්ටියට ඉතිහාසය ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද, නැත්නම් ඒක වෙනස් වෙයිද කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා බයිස්කෝප් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු. කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Timeless.S01E01.HDTV.x264-KILLERS[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7579 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode >>
thankx machan
Tnx mchn sub ekata ..!!
Thanks bro
patta
ogollange sub eka gananan kiyanna deyak na.balamuko story eka koma veida kiyala
Thank sub akata me dawas wala wahala unath….
tnx bro sub 1ta
Thank you
ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..
එල එල බ්‍රෝ .තැන්කූ සබට,.
Thnku Bro…digatama sub denna.Jaya wewa.
Thanks !!!!!!
බොහොම ස්තුතියි යාළුවා.
එපිසෝඩ් 02 අවිල්ලෝ සබ දෙනකම් බලන් ඉන්නවා
Tnx sub ekata
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
සුපිරි කතාවක් මේක නම්
~~~ ජය වේවා ~~~
video eka download karaganda ba…. torrent eka ewando.
සබ් එකට ස්තුතියි සහෝ….
දිගටම දෙමු….
Sub ekata thanx aaaaaa
niayamai…hoda 1k wge..thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sahooo
Thank You.. pena vidiyata nam hodai wage…..
මේක තියෙනවා දෑක්කා උපසිරස දෙන එකක් නෑ කියලා ඩවුන්ලෝඩ් කරේ නැ…………
උපසිරැසියට බොහෝම ස්තුතියි…….
අයියෝ..කටවත්ම ගානක් නැද්ද ස්කෝපියන් එක ගැන හා…..
කොහොම හඅරි අලුත් කකට අත ගැහුවනේ..එහෙනම් සබ් එකට ස්තූතියි සහෝ…දිගටම කරගෙන් යමූ….
නියමයි….download කරන් හිටිය සබ් දෙයි කියලනම් හිතුවේ නැ…එල..එල…සබ් එකට තැන්ක්ස්….
tnx saho
Fringe eke ithuru tikai, roswell eke ithuru tikai karanna kawuruth nadda bro…
කතාව නම් සුපිරි වගේ…
බොහොම ඉස්කෝතුයි සබ් එකට… ^_^
කතාව නම් සුපිරි වගේ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න බලන්න…..
Ela ela tnx
අඩෝ….. මෙන්න සබ් දීලා….. බොහොම ස්තුතියි ලහිරු සහෝ සබ් එකට….. 😀 😀 නියමයි ආ…… දිගටම දෙමු……. Keep it up……!!!!!!!!!
මේකේ පළවැනි කොටහනම් බැලුවා.
දෙවැනි කොටසේ ඉදන් ඉතින් ඔයාගේ සබ් එක්ක තමා.
උපසිරසියට ස්තුතියි.
Thanx. Last episode wenakamma sub dennooooooo
Please X fiiles walata sub denna season 2 indan
aneeeee machan the x files walata sub dena eka nawatthuwe ai please ekath dennako
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොමත්ම ස්තූතියි nangi
Thx bro umba aluth eavata denava keyala apu dannava bro eath ara fringe eaka maga natara vuna bn eakata deyan plzz
elamaaaaaaaa :* :* :* :*
බොහොමත්ම ස්තූතියි
සබට ස්තූතී