MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපැතුම් චතුරංගසිංහල උපසිරැසි

Tiger House (2015) with Sinhala Subtitle | පවුලක් බේරගන්න හදන කෙල්ලක්…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 2.0/10. From 3 votes.
Please wait...

Tiger House (2015)

කොහොමද යාලුවනේ.. ඔන්න අදත් සුපිරි ෆිලුමක් අරන් එන්නයි මේ ලෑස්තිය. ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මට මේ ෆිලුම හොයලා දුන්න සමීර සහෝදරයව. ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ෆිලුම මට මරන්න හොයලා දුන්න එකට. ඊලග එක තමා ගොඩක් සමාවෙන්නත් ඕනේ මේක දෙන්න පරක්කු උනාට. මේ ෆිලුම බාර අරගෙන මම හිතන්නේ සති දෙකකටත් වැඩීද මන්ද. පොඩ්ඩක් වැඩ තිබුන නිසා මේක කරන්න පරක්කු වුනා ඉතින්. ඒ ගැනත් ඔයාලගෙන් සමාව ඉල්ලනවා මම. හරි එහෙනම් මේ ෆිලුම විනාඩි 80 ක් පුරා දිවෙන Action | Crime | Drama ගණයට වැටෙන අතරම IMDb දර්ශකයේ 4.8 වගේ අගයක් ගන්න ෆිලුමක්. අගයනම් අඩු වුනාට මේක නියම ෆිලුමක් කියලයි මමනම් හිතන්නේ. මම කතාව ගැන පොඩි සාරාංශයක් කියන්නම්කො එහෙනම්…

ඉතින් මේ කතාව කෙල්ලක් ඔහුගේ පෙම්වතාගේ ගෙදරට පැමිණෙන මන්කොල්ලකරයින් පිරිසකගෙන් ඔහුවයි, ඔහුගේ පවුලයි බේරගන්න දරන වෑයමක් තමා මේ කතාව වටා ගෙතිලා තියෙන්නේ. ඇයගේ නම කෙලී. ඒවගේම ඇයගේ පෙම්වතාගේ අම්මා ඇයට කැමති නැහැ.ඔවුන්ගේ තියෙන එක් එක් මතිමතාන්තර නිසා. කොහොමහරි කෙලි ඔහුගේ පෙම්වතාගේ ගෙදරට හොරෙන්ම එනවා මොකද පෙම්වතාගේ දුරකථන වැඩ කරන්නේ නැති නිසා.ඇය රෑ බෝවෙනකම්ම ඔහුගේ ගෙදර ඉන්නවා. ඒවගේම අම්මට අහුවෙන්න ගිහින් නුලෙනුත් බේරෙනවා.

ඔහොම ඉන්නකොට එකපාරටම ඔහුගේ ගෙදරට යම් මංකොල්ල කාරයින් පිරිසක් කඩා පාත්වෙනවා. ඔවුන් මේ බව ම්හොතටකට දන්නේ නැහැ. එත් යම් ශබ්දයක් නිසා ඔහුගේ පෙම්වතා කාමරෙන් එලියට ගියාම ඇහෙනැ කෑගහන ශාබ්දය නිසා ඇය හැංගෙනවා. කොහොම කොහොමහරි මේ වෙන සිද්දි දැකල ඇය ගොඩක් බියට පත් වෙනවා. ඔවුන් ඇයව දකිනවා.එත් කොහොමහරි ඔවුන්ගෙන් ඇය බේරිලා ඒ ගෙදරම හැංගිලා ඉන්නවා.එත් පසුව ඇය බියෙන් හරි මේ පවුල බේරගන්න උත්සහ කරනවා. ඕක තමා ඉතින් කතාව. සම්පුර්ණ කතාව නෙමෙයි මේ ප්ප්ද්දයි හොදද. ඔයාලම බලන්න මේක මොකද අන්තිමේට වෙන්නෙ කියලා.තව එකක් කියන්න ඕනේ මේ ගෙදර මන්කොල්ලෙට ගෙදරත් කෙනෙක් හවුල් වෙනවා.ඔයාලම බලන්නකෝ ඒ කවුදත් කියලා.

එහෙනම් මම යනෝ. ආයේ මේවගේ ෆිලුමකින් හම්බෙන්නම්. ජය වේවා!

 

Tiger House (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/RoCcMr” type=”icon” “center” newwindow=”yes”] 650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8B7C50A03B5D59C68010CCE512AFBC652855E69A

[button link=”https://goo.gl/ghjjwq” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

A18509219F0CF3356B7A2EA1BF8F202292BEE414
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3511 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

15 thoughts on “Tiger House (2015) with Sinhala Subtitle | පවුලක් බේරගන්න හදන කෙල්ලක්…. [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • thanks very much bro……………

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට !

    Reply
  • Damith Dilan

    oya api wenuwen karana me wedeta bohoma pin.

    Reply
  • නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply
  • why this film no Sinhala comments

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *