Tiger (2015) Sinhala Subtitles | අනාථ නිවාසයේ මිතුරුදම [සිංහල උපසිරැසි සමග]
ආයුබෝවන් සියලු දෙනාටම. මේක මගේ තුන්වෙනි සබ් එක. අදත් සුපිරි තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ආව. ඔක්කොටම කලින්, මගේ කලින් සබ් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන, එයාලට මුලින්ම ස්තූතියි කරල ඉන්නම්.
2015 ජූනි මාසෙ 26 වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක, මේ වන විට IMDb හී 5.6 ක අගයක් අරන් තියෙනව. ෆිල්ම් එකනම් අවුරුදු කිහිපයක් පරණයි, සමහරු මේ වෙනකොට මේක බලලත් ඇති. ඒකට කමක් නෑ. සිංහල සබ් එක්ක ආපහු බලන්න කියල ආරාධනා කරනව. මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Sundeep Kishan සමගින් Seerat Kapoor. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Vi Anand විසින්.
අපි චිත්‍රපටයේ කතාව දිහාවට හැරුනොත් ප්‍රධාන චරිතය ටයිගර් සහ ඔහූගේ හොදම යාලුව විශ්නූ හැදෙන්නෙ වැඩෙන්නෙ අනාථ නිවාසයක. පොඩි කාලෙ ඉදල මේ දෙන්න හොද යාලුවො. දවසක විශ්නුව එක්ක ගිහින් හදාගන්න ජෝඩුවක් එනව එයාව අරන් යන්න, එයාලත් එක්ක විශ්නු අනාත නිවාසයෙන් පිටත් වෙලා යනව. ඒකට ටයිගර් ගොඩක් දුක් වෙනව. ටයිගර් විශ්නුත් එක්ක කතාකරන එක නවත්තනව. කොහොම හරි මේ දෙන්න ආපහු එකතු වෙනව. ඊට පස්සෙ කතාව පටන්ගන්නෙ මෙයාල තරුන වෙලා විශ්නුව කට්ටියක් පන්නගෙන එනව. විශ්නු පැනල යන්න උත්සහ කරනකොට අනතුරක් සිද්ද වෙලා එයාගෙ ඔලුව තුවාල වෙනව. ඒත් එයා මැරෙන්නෙ නෑ. එයාගෙ අත් කකුල් පන නැති වෙනව. එතනට එන එක පුද්ගලයෙක් එයාව රෝහලට ගෙනියන්න ඒ පුද්ගලගෙ කාර් එකට දා ගන්නව. රෝහලට යන අතරතුර විශ්නු කියන කතාව තමයි ඊට පස්සෙ තියෙන්නෙ. විශ්නුගෙ පස්සෙන් පන්නන කට්ටිය කවුද, විශ්නුට මොකද වුනේ කියල විස්තර එයා කියන්න පටන් ගන්නව. මම චිත්‍රපටය ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ. හොදම යාලුවො දෙන්නෙක්ගෙ මිත්‍රත්වය ගැන තමයි චිත්‍රපටයෙ ගැබ් වෙලා තියෙන්නෙ. ඉස්සරහට මොනවද වෙන්නෙ කියල ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාට සුබ පැතුම්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Untouched HD AVC / HDTVRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3737 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thankxxxx
සබ් එකට බොහොම ස්තුතුයි සහො ….
youtube eke thyena video pitapathak thamai hamba un.dn blnne hdnne film eka
thanks for sub
ස්තුතියි සහෝ……….
සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
තෙරැවන්සරණයි
sinhala sube ekata thanks bro (Pantham (2018) ( Saakshyam (2018) menna me film valatath sube dannako good luck..
CC236074D91358AA5F4FF2AB5DF6F28C2F2A51CC
අපරාදේ සහෝ සබට උන මහන්සිය
දිගින් දිගටම කරගෙන යන්න ජය වේවා
CC236074D91358AA5F4FF2AB5DF6F28C2F2A51CC
thanks saho..sub ekata..digatama sub demu.j
මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ ලින්ක් එකක් දීලා නෑනේ. කමෙන්ට්ස් වල දාලා තියන හෑෂ් කෝඩ් එකෙන් ගියත් ඒ ටොරන්ට් එක නෑ කියනවා. වෙන කොහෙවත් මේ ෆිල්ම් එක නෑ ඩවුන්ලෝඩ් කරගන්න.
Dear Nadidil5
Your torrent not working to download this movie. complete waste of time. What is the point of doing subtitles if we cannot download the movie
??????
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
ජයෙන් ජය.
Meke film eka downlord karanna bene link eka denna puluwanda plz
සුපිරි මචන්.
සබ් එකට ස්තූතියි
ජයවේවා?
me movei eka toreent download kara gnna ba nee puluwnnam link eka denna ko plz kohoma hari download karaganna plz
51628d20ee67bb2966d175fd8a5405a0
Ela ela
THnx brother…meke film eka thma nene
Thnxxxxxxxxxxxxx
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kadaikutty singam 2018 Ekata sub dennako,,new release movie walata wadi idak denna,,,thanks for your sub
Boar (2018) mekatata sub dennako
ජය වෙිවා කොල්ලො….දිගටම උපසිරැසි කරන්න බලපං මචං…ගොඩක් ස්තුතියි…තෙලුඟු එකක් බැලුවේ නැ කාලෙකින්…
can anyone provide a link to download this movie please
Its not available in baiscopedownloads as well
Link not working
Sub ekata thanks bro…… Me wage tikak parana
films godak thiyenawa ewatath sub dennako please……………..(beeruva 2014) film ekata sub dennako please…. godak pin
51628d20ee67bb2966d175fd8a5405a0
Riverdale series ekata sub denawada???
gemmatama yan….. jaya..
sub ekata thanks brooo…….
issarahatath me vage sub denna…….
elama thama………
jaya veva……….
අලුත් ඇරබුමට සුබ පැතුම් සහෝ
Thanx mcn….
Link please…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank You
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ……දිගින් දිගටම කරන්න ජයෙන් ජය…….
Fillm එකේ download lin eka හම්බූනොත් මට දෙන්නකෝ
51628d20ee67bb2966d175fd8a5405a0
me download link eken down krgnna bane